ආහ් දැන් අලුත් එකෙක් ඉන්නවනේ නේද මන් කියුවේ උඹ ගැන හැබැයි![]()
හරි සන්තෝසයි...

ආහ් දැන් අලුත් එකෙක් ඉන්නවනේ නේද මන් කියුවේ උඹ ගැන හැබැයි![]()

අලුත් එකා ආයිත් එන එකක් නෑ ඌට එපා වෙන්න ඇති අපේ කතා අහලහරි සන්තෝසයි...![]()

අලුත් එකා ආයිත් එන එකක් නෑ ඌට එපා වෙන්න ඇති අපේ කතා අහල![]()

ඌට ඒ ත්‍රෙඩ් එකට ආපු හැම එකාම වගේ බැන්න ..., ජරා වෙල්කම් එකක් ඌට දුන්නෙ...
ඔලුව අමාරු වෙන්නේ නැද්ද බන් බැඳලා ළමයි 3ක් ඉද්දි මොන මිනිහගෙන ඔලුව හොඳට තියෙන්නේ![]()

මුල හරිය හොඳයි අන්තිමට ආපු සීසන් එක බලනවට වඩා හොඳයි සුවප්නා බලපං![]()
දැන් walking dead එක සොම්බින්ගෙන් සෑහෙන්න අපගමනය වෙලා![]()
නිකං මිනිස්සු මිනිස්සු මරාගන්නව විතරයි![]()
පෙලක් එපිසොඩ් වල සොම්බියෙක් දකින්නත් නෑ![]()
fear the walking dead එක නං හොඳයි එකම කතාව දෙගොල්ලක්![]()
![]()
Season 3k baluwa ita passe epa una...season1,2 hodai
ඒකයි මේ කොල්ලා ආතල් එකේ ඉන්නේ ගෑනි ගියා කියන්නේ ඊටත් වඩා මොකක්ද දැන් හිතේ හැටියට අත මරන්න පුලුවන්ගෑනි ලමයිනුත් අරගෙන යන්න ගියා බන්...![]()

ඒකයි මේ කොල්ලා ආතල් එකේ ඉන්නේ ගෑනි ගියා කියන්නේ ඊටත් වඩා මොකක්ද දැන් හිතේ හැටියට අත මරන්න පුලුවන්![]()
නෙත වැලේ....පක අතේ ....නෙත වැලේ....පක අතේ ....

මම නම් පට්ට බලු වෙඩක් කරා මගේ ෂොප් එකේ දී ... දවසක් තිබ්බ එක රුපියල් පන්සීයක් නැති දවසක් එදා හවස මම ෂොප් එක වහන්න ඔන්න මෙන්න තියල කෙල්ලෙක් ආව චිප් එකක් ගන්න 4 ජේබ් ... එදා බලනකොට චිප් ඉවර වෙලා මම කරේ පිච්චිච චිප් එකක් දාල දීල 4න් මෙමරියට සින්දු ටිකක් දාල දුන්න චිප් එක වැඩ වගේ පෙන්නන්න ... (එහෙම කරේ ඊලග සතියේ කොලබ ගියාම චිප් ගේනවා නේ එතකොට මාරු කරලා දෙන්න මේකිට) .
මෙකි චිප් එක අරන් මට මාරු සල්ලි ගොඩක් දුන්න 500 ට ... පස්සේ කිව්වා අපේ අම්ම ගෙවල් වල වැඩ කරනවා අද මගේ උපන්දිනේ අම්ම සල්ලි එකතු කරලා දුන්න චිප් එකක් ගන්න ,,,, මේ 4n එකත් වැඩ කරන ගෙකින් දුන්නේ සිග්නල් නැ ... සින්දු අහන්න විතරය කියල තියන් ඉන්නේ...
මට මම ගැන මර ලැජ්ජාවක් ආව බන් ,,, රැ එලි වෙනකන් බිව්වා දුකට ,,,,
පස්සේ හරියටම මාස 6ඉ ගියේ මම ඒ කිව බැන්ද ,,, ග්රෑන්ඩ් වෙඩින් එකක් අරන් .... දැන් ඖරුදු 2 කට කිට්ටුය් ... සිරාම සිද්දිය කිව්වේ ඒ කි වත් තාම දන්නේ නැ ඕක ....

she doesn't know what? that you married her?![]()

අපරාදේ පලවෙනි සීසන් 1 මැෂින් එකේ වේලෙනවා,
මටත් එක එච්චර ඇල්ලුවේ නැ,
තාම බැලුවේ නැ

she may be a ghost that only lives in his mind. no one can see her. but only him.![]()

wtf 

අපි ඉස්සර සෙල්ලම් කරනකොට දුනු හදාගන්නවා. ගිනිෂීරියා කෝට්ටක් අරන් ඒකේ කොන් දෙකේ හොඳට ඇදල නූලක් ගැට ගහනවා. ඊතල වලට ගන්නේ ඉදලෙ ඉරටු.ඉස්සර පූසො එළවන් ගිහින් ඕවයින් තියනවා. දවසක් මම හොරෙන්ම පූසෙක්ගෙ ළඟටම ගිහින් හොඳට දුන්න ඇදලා පූසගෙ පුකට තිබ්බා. ඉරට්ට ගිහින් පූසගෙ පුකේ හිල ඇතුලටම ගියා. ඉරට්ටත් පුක ඇතුලෙ තියාගෙන පූසා පන කඩන් දිව්වා. ඔය පූසම ගොඩක් කාලෙකට පස්සෙ අපේ ළිඳේ වැටිල මැරිලා තිබ්බා. මට දුක හිතුනා. හැබැයි එතකොට ඉරට්ට පුකේ තිබ්බෙ නෑ.

paw bn