බලපං යකෝ එහෙම අවුලක් නෑ අන්තිම හරියට යද්දියි අවුල![]()
![]()
මන් උඩින් පල්ලෙන් ඇද ඇද බැලුව.

පොලිස් කාරය පවු නේ බන්

ගැනී හොදම යාළුවා එක්ක කැළේ ඩි සෙට් වෙනවනේ.

බලපං යකෝ එහෙම අවුලක් නෑ අන්තිම හරියට යද්දියි අවුල![]()
![]()

මන් උඩින් පල්ලෙන් ඇද ඇද බැලුව.
පොලිස් කාරය පවු නේ බන්
ගැනී හොදම යාළුවා එක්ක කැළේ ඩි සෙට් වෙනවනේ.![]()

patta bn nice ending...
dan kohomada ubalage marrige life eka..?
මට රේප් වැඩක් නැ බන්,අදහස් බෙදාගන්න දැනගන්න එන්නේ
මීට කලින් කොතනකවත් කියලත් නැ රේප් කැපුවා කියල.
උබ කියන හින්දම ඔන්න දානවා.
ඔය පොස්ට් එකට හම්බෙච්ච එකම රේප් එක.
මට රේප්+ එපා බන් මේ වගේ දේවල්වලට
[/B][/I]
උබ කරල තියන....? 07-01-2016 06:32 AM -![]()
ඔන්න මම උබට රෙප් දුන්නා.ඌ පව් නෑ ඌත් සන්ස වගේ හෙන ගොනා![]()
![]()

she doesn't know what? that you married her?![]()

මම නම් පට්ට බලු වෙඩක් කරා මගේ ෂොප් එකේ දී ... දවසක් තිබ්බ එක රුපියල් පන්සීයක් නැති දවසක් එදා හවස මම ෂොප් එක වහන්න ඔන්න මෙන්න තියල කෙල්ලෙක් ආව චිප් එකක් ගන්න 4 ජේබ් ... එදා බලනකොට චිප් ඉවර වෙලා මම කරේ පිච්චිච චිප් එකක් දාල දීල 4න් මෙමරියට සින්දු ටිකක් දාල දුන්න චිප් එක වැඩ වගේ පෙන්නන්න ... (එහෙම කරේ ඊලග සතියේ කොලබ ගියාම චිප් ගේනවා නේ එතකොට මාරු කරලා දෙන්න මේකිට) .
මෙකි චිප් එක අරන් මට මාරු සල්ලි ගොඩක් දුන්න 500 ට ... පස්සේ කිව්වා අපේ අම්ම ගෙවල් වල වැඩ කරනවා අද මගේ උපන්දිනේ අම්ම සල්ලි එකතු කරලා දුන්න චිප් එකක් ගන්න ,,,, මේ 4n එකත් වැඩ කරන ගෙකින් දුන්නේ සිග්නල් නැ ... සින්දු අහන්න විතරය කියල තියන් ඉන්නේ...
මට මම ගැන මර ලැජ්ජාවක් ආව බන් ,,, රැ එලි වෙනකන් බිව්වා දුකට ,,,,
පස්සේ හරියටම මාස 6ඉ ගියේ මම ඒ කිව බැන්ද ,,, ග්‍රෑන්ඩ් වෙඩින් එකක් අරන් .... දැන් ඖරුදු 2 කට කිට්ටුය් ... සිරාම සිද්දිය කිව්වේ ඒ කි වත් තාම දන්නේ නැ ඕක ....

she may be a ghost that only lives in his mind. no one can see her. but only him.![]()

මචන් චිප් එක තාම වැඩ ද බන්?

ඉස්කෝලේ යනකාලේ සල්ගාදු බේකරියෙ ෂෝ කෙස් එක උඩ කේක් පෙට්ටි 15ක් 20ක් තියල තියවනවා. පොත් ටික කේක් පෙට්ටි උඩින් තියල, ගල් බනිසක් කාල ප්ලේන්ටියක් ගහල කෙක් පෙට්ටියත් එක්කම පොත් ටික අරන් ස්කූල් බස් එකට ගිහින් යාලුවෝ එක්ක බටර් කේක් කනවා
දවලගිරියට හරි බුහාරියට හරි 3-4ක සෙට් එකක් බැහැල වඩේ, ෂෝර්ට් ඊට්ස් දාලා තියෙන ෂෝකේස් එක ලගින්ම තියෙන මේසේ වාඩිවෙලා කෑම ඕඩර් කරනවා. ගෙනල්ල දීපුවා කනගමන් එකෙක් ෂෝකේස් එකෙන් මාළුපාන් වඩේ පාස්කරනවා. රුපියල් 10ක් 15ක් වියදම් කරලා බඩ පුපුරන්න කාල තමයි එලියට බහින්නේ
තව ගෙවල් පැත්තේ කඩයක් තිබුන, කඩේ ඉස්සරහ අලියා බීම බෝතල් ස්ටොක් කරලා තියෙන, කොටු කොටු දැල් දැල් ගහල හොද පරිස්සමට තියල තිබුනේ. මළගෙයක් දවසේ රෑ කොල්ලො සෙට් එකත් එක්ක ගිහින් බොට්ල් ඔපනර් එකකින් දැල් අස්සෙන් මූඩි ඇරලා ස්ට්‍රෝ දෙකක් පුට්ටු කරලා දාල බිව්වා![]()
කොලුකමට ෆන් එකට හොරා කාපු බිපුවනම් එමටයි.
දැන් ගිහින් ගෙන්න හිතෙනව.she doesnt know about my cheating ...
thats y i felt too much ... thats the reason to marry her .... ... there is now LOVE really... only MERCY![]()

උඹට කතාව ත්ය්රිලා නැ වගේ ... මම 4n මෙමොරියට සින්දු දැම්මේ![]()

මම නම් පට්ට බලු වෙඩක් කරා මගේ ෂොප් එකේ දී ... දවසක් තිබ්බ එක රුපියල් පන්සීයක් නැති දවසක් එදා හවස මම ෂොප් එක වහන්න ඔන්න මෙන්න තියල කෙල්ලෙක් ආව චිප් එකක් ගන්න 4 ජේබ් ... එදා බලනකොට චිප් ඉවර වෙලා මම කරේ පිච්චිච චිප් එකක් දාල දීල 4න් මෙමරියට සින්දු ටිකක් දාල දුන්න චිප් එක වැඩ වගේ පෙන්නන්න ... (එහෙම කරේ ඊලග සතියේ කොලබ ගියාම චිප් ගේනවා නේ එතකොට මාරු කරලා දෙන්න මේකිට) .
මෙකි චිප් එක අරන් මට මාරු සල්ලි ගොඩක් දුන්න 500 ට ... පස්සේ කිව්වා අපේ අම්ම ගෙවල් වල වැඩ කරනවා අද මගේ උපන්දිනේ අම්ම සල්ලි එකතු කරලා දුන්න චිප් එකක් ගන්න ,,,, මේ 4n එකත් වැඩ කරන ගෙකින් දුන්නේ සිග්නල් නැ ... සින්දු අහන්න විතරය කියල තියන් ඉන්නේ...
මට මම ගැන මර ලැජ්ජාවක් ආව බන් ,,, රැ එලි වෙනකන් බිව්වා දුකට ,,,,
පස්සේ හරියටම මාස 6ඉ ගියේ මම ඒ කිව බැන්ද ,,, ග්‍රෑන්ඩ් වෙඩින් එකක් අරන් .... දැන් ඖරුදු 2 කට කිට්ටුය් ... සිරාම සිද්දිය කිව්වේ ඒ කි වත් තාම දන්නේ නැ ඕක ....
she doesn't know what? that you married her?![]()
patta seen eka bn.![]()
ඌ පව් නෑ ඌත් සන්ස වගේ හෙන ගොනා![]()
![]()

විහිලුවක් මනුස්සයො කලේ. උබට තරහ ගියාද ?රෙප් කප කප ඉන්න මට මෝල් නෑ බන්.ඔන්න මම උබට රෙප් දුන්නා.

me geriya oya kathawa mata kiwwe nehene bola. idapan, ada hawasata dennam bestiya mama. nangita oka kiwwe nethnam ube XT eke arinawa hulan.
ai thota ara kalin passen awa magulata ubai mamai kiwwa boru tika.
hari ahinsaka nangi kenek ban.
අපේ ඔෆ්ස් එකට කොල්ලෙක් ආව ඌට පොඩ්ඩක් නට් ලුස් ගතියක් තිබුනේ මේ කාලේදිම අලුත් කෙල්ලෙක් ආව අර කොල්ලගේ හිතේ මේ කෙල්ල ගැන අදහසක් අපි මේක දැනගෙන මුට කෙල්ල කතා කරනවිදියට කතා කරලා ඇන්දුව ඌගෙන් සල්ලි ගත්තා චොක්ලට් ගත්තා මාර විදියට ඇන්දුව .පස්සේ අර කෙල්ලත් එක්ක මම යාලු වුනා පොරගේ අප්සට් එක වැඩිවෙලා ඡොබ්එකෙන් අහක් වුනා දැන් ඌ අංගොඩ ගිහින් දාලා මම ලගදිත් ගිහිල්ලා බලලා ආවේ ඌට දැන් මාව වත් අදුරගන්න බෑ මැරන මිනිහෙක් ගානට ඡිවත් වෙන්නේ එව මතක් වෙනකොට මම කරපු බලුවැඩේ ගැන තාම පසුතැවෙනවා.

වෙනසකටත් එක්ක ඇත්ත කතාවක් දාපකො නයෝ...![]()

ඔක බොරු වුනානම් ගොඩක් හොදයි බන්![]()
උබේ ඇඩ්රස් එක පීඑම් කරපන් තොට ඇවිල්ල ගහල යන්න....