උබ කරල තියන....?

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
බලපං යකෝ එහෙම අවුලක් නෑ අන්තිම හරියට යද්දියි අවුල :yes: :yes:

මන් උඩින් පල්ලෙන් ඇද ඇද බැලුව.:yes::yes:
පොලිස් කාරය පවු නේ බන්:sorry::sorry:
ගැනී හොදම යාළුවා එක්ක කැළේ ඩි සෙට් වෙනවනේ.:growl::growl:
 
  • Like
Reactions: ElakiriPora1111

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

මන් උඩින් පල්ලෙන් ඇද ඇද බැලුව.:yes::yes:
පොලිස් කාරය පවු නේ බන්:sorry::sorry:
ගැනී හොදම යාළුවා එක්ක කැළේ ඩි සෙට් වෙනවනේ.:growl::growl:

ඌ පව් නෑ ඌත් සන්ස වගේ හෙන ගොනා :baffled: :baffled:
 
Sep 4, 2015
3,212
269
0
:(:(

මට රේප් වැඩක් නැ බන්,අදහස් බෙදාගන්න දැනගන්න එන්නේ
මීට කලින් කොතනකවත් කියලත් නැ රේප් කැපුවා කියල.
උබ කියන හින්දම ඔන්න දානවා.
ඔය පොස්ට් එකට හම්බෙච්ච එකම රේප් එක.
මට රේප්+ එපා බන් මේ වගේ දේවල්වලට
[/B][/I]
reputation_neg.gif
උබ කරල තියන....? 07-01-2016 06:32 AM -

විහිලුවක් මනුස්සයො කලේ. උබට තරහ ගියාද ?රෙප් කප කප ඉන්න මට මෝල් නෑ බන්.:lol: ඔන්න මම උබට රෙප් දුන්නා.
 
  • Like
Reactions: Thoppi_Chaminda

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මම නම් පට්ට බලු වෙඩක් කරා මගේ ෂොප් එකේ දී ... දවසක් තිබ්බ එක රුපියල් පන්සීයක් නැති දවසක් එදා හවස මම ෂොප් එක වහන්න ඔන්න මෙන්න තියල කෙල්ලෙක් ආව චිප් එකක් ගන්න 4 ජේබ් ... එදා බලනකොට චිප් ඉවර වෙලා මම කරේ පිච්චිච චිප් එකක් දාල දීල 4න් මෙමරියට සින්දු ටිකක් දාල දුන්න චිප් එක වැඩ වගේ පෙන්නන්න ... (එහෙම කරේ ඊලග සතියේ කොලබ ගියාම චිප් ගේනවා නේ එතකොට මාරු කරලා දෙන්න මේකිට) .
මෙකි චිප් එක අරන් මට මාරු සල්ලි ගොඩක් දුන්න 500 ට ... පස්සේ කිව්වා අපේ අම්ම ගෙවල් වල වැඩ කරනවා අද මගේ උපන්දිනේ අම්ම සල්ලි එකතු කරලා දුන්න චිප් එකක් ගන්න ,,,, මේ 4n එකත් වැඩ කරන ගෙකින් දුන්නේ සිග්නල් නැ ... සින්දු අහන්න විතරය කියල තියන් ඉන්නේ...

මට මම ගැන මර ලැජ්ජාවක් ආව බන් ,,, රැ එලි වෙනකන් බිව්වා දුකට ,,,,

පස්සේ හරියටම මාස 6ඉ ගියේ මම ඒ කිව බැන්ද ,,, ග්රෑන්ඩ් වෙඩින් එකක් අරන් .... දැන් ඖරුදු 2 කට කිට්ටුය් ... සිරාම සිද්දිය කිව්වේ ඒ කි වත් තාම දන්නේ නැ ඕක ....

ඇත්තමද බං මේක...එහෙනම් උඹ සිරා පොරක් :yes:
 
asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඉස්කෝලේ යනකාලේ සල්ගාදු බේකරියෙ ෂෝ කෙස් එක උඩ කේක් පෙට්ටි 15ක් 20ක් තියල තියවනවා. පොත් ටික කේක් පෙට්ටි උඩින් තියල, ගල් බනිසක් කාල ප්ලේන්ටියක් ගහල කෙක් පෙට්ටියත් එක්කම පොත් ටික අරන් ස්කූල් බස් එකට ගිහින් යාලුවෝ එක්ක බටර් කේක් කනවා :love::love:

    දවලගිරියට හරි බුහාරියට හරි 3-4ක සෙට් එකක් බැහැල වඩේ, ෂෝර්ට් ඊට්ස් දාලා තියෙන ෂෝකේස් එක ලගින්ම තියෙන මේසේ වාඩිවෙලා කෑම ඕඩර් කරනවා. ගෙනල්ල දීපුවා කනගමන් එකෙක් ෂෝකේස් එකෙන් මාළුපාන් වඩේ පාස්කරනවා. රුපියල් 10ක් 15ක් වියදම් කරලා බඩ පුපුරන්න කාල තමයි එලියට බහින්නේ ;)

    තව ගෙවල් පැත්තේ කඩයක් තිබුන, කඩේ ඉස්සරහ අලියා බීම බෝතල් ස්ටොක් කරලා තියෙන, කොටු කොටු දැල් දැල් ගහල හොද පරිස්සමට තියල තිබුනේ. මළගෙයක් දවසේ රෑ කොල්ලො සෙට් එකත් එක්ක ගිහින් බොට්ල් ඔපනර් එකකින් දැල් අස්සෙන් මූඩි ඇරලා ස්ට්රෝ දෙකක් පුට්ටු කරලා දාල බිව්වා:P

    කොලුකමට ෆන් එකට හොරා කාපු බිපුවනම් එමටයි
    .

    අඩෝ සල්ගාදු එකේ ජෑම් පාන් එක කොහොමද?? ;) දැන් ගිහින් ගෙන්න හිතෙනව.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම නම් පට්ට බලු වෙඩක් කරා මගේ ෂොප් එකේ දී ... දවසක් තිබ්බ එක රුපියල් පන්සීයක් නැති දවසක් එදා හවස මම ෂොප් එක වහන්න ඔන්න මෙන්න තියල කෙල්ලෙක් ආව චිප් එකක් ගන්න 4 ජේබ් ... එදා බලනකොට චිප් ඉවර වෙලා මම කරේ පිච්චිච චිප් එකක් දාල දීල 4න් මෙමරියට සින්දු ටිකක් දාල දුන්න චිප් එක වැඩ වගේ පෙන්නන්න ... (එහෙම කරේ ඊලග සතියේ කොලබ ගියාම චිප් ගේනවා නේ එතකොට මාරු කරලා දෙන්න මේකිට) .
    මෙකි චිප් එක අරන් මට මාරු සල්ලි ගොඩක් දුන්න 500 ට ... පස්සේ කිව්වා අපේ අම්ම ගෙවල් වල වැඩ කරනවා අද මගේ උපන්දිනේ අම්ම සල්ලි එකතු කරලා දුන්න චිප් එකක් ගන්න ,,,, මේ 4n එකත් වැඩ කරන ගෙකින් දුන්නේ සිග්නල් නැ ... සින්දු අහන්න විතරය කියල තියන් ඉන්නේ...

    මට මම ගැන මර ලැජ්ජාවක් ආව බන් ,,, රැ එලි වෙනකන් බිව්වා දුකට ,,,,

    පස්සේ හරියටම මාස 6ඉ ගියේ මම ඒ කිව බැන්ද ,,, ග්රෑන්ඩ් වෙඩින් එකක් අරන් .... දැන් ඖරුදු 2 කට කිට්ටුය් ... සිරාම සිද්දිය කිව්වේ ඒ කි වත් තාම දන්නේ නැ ඕක ....

    me geriya oya kathawa mata kiwwe nehene bola. idapan, ada hawasata dennam bestiya mama. nangita oka kiwwe nethnam ube XT eke arinawa hulan.

    ai thota ara kalin passen awa magulata ubai mamai kiwwa boru tika.

    she doesn't know what? that you married her? :sorry::sorry:

    patta seen eka bn. :)

    hari ahinsaka nangi kenek ban.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඌ පව් නෑ ඌත් සන්ස වගේ හෙන ගොනා :baffled: :baffled:

    :sorry::sorry:
    බලු වැඩේ උට වෙන්නේ,උබ කිව්වා හින්ද ටිකක් බලන්න ගත්තා

    විහිලුවක් මනුස්සයො කලේ. උබට තරහ ගියාද ?රෙප් කප කප ඉන්න මට මෝල් නෑ බන්.:lol: ඔන්න මම උබට රෙප් දුන්නා.

    උබත් එක්ක තරහකට නෙමේ බන් දැම්මේ,;);)
    සිරාවටම කිවේ.
    රේප්+++
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ඔෆ්ස් එකට ‍කොල්ලෙක් ආව ඌට පොඩ්ඩක් නට් ලුස් ගතියක් තිබුනේ ‍මේ කාලේදිම අලුත් කෙල්ලෙක් ආව අර කොල්ලගේ හිතේ මේ කෙල්ල ගැන අදහසක් අපි මේක දැනගෙන මුට කෙල්ල කතා කරනවිදියට කතා කරලා ඇන්දුව ඌගෙන් සල්ලි ගත්තා චොක්ලට් ගත්තා මාර විදියට ඇන්දුව .පස්සේ අර කෙල්ලත් එක්ක මම යාලු වුනා පොරගේ අප්සට් එක වැඩිවෙලා ඡොබ්එකෙන් අහක් වුනා දැන් ඌ අංගොඩ ගිහින් දාලා මම ලගදිත් ගිහිල්ලා බලලා ආවේ ඌට දැන් මාව වත් අදුරගන්න බෑ මැරන මිනිහෙක් ගානට ඡිවත් වෙන්නේ එව මතක් වෙනකොට මම කරපු බලුවැ‍‍ඩේ ගැන තාම පසුතැවෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    me geriya oya kathawa mata kiwwe nehene bola. idapan, ada hawasata dennam bestiya mama. nangita oka kiwwe nethnam ube XT eke arinawa hulan.

    ai thota ara kalin passen awa magulata ubai mamai kiwwa boru tika.

    hari ahinsaka nangi kenek ban.

    oka nokiya inna eka hodai ban mama nam hithanne... munge love eka kohomath real ne. oka kiwwma kellata duka hitei.. love eka patan gathhte oka nisada hinda..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ ඔෆ්ස් එකට ‍කොල්ලෙක් ආව ඌට පොඩ්ඩක් නට් ලුස් ගතියක් තිබුනේ ‍මේ කාලේදිම අලුත් කෙල්ලෙක් ආව අර කොල්ලගේ හිතේ මේ කෙල්ල ගැන අදහසක් අපි මේක දැනගෙන මුට කෙල්ල කතා කරනවිදියට කතා කරලා ඇන්දුව ඌගෙන් සල්ලි ගත්තා චොක්ලට් ගත්තා මාර විදියට ඇන්දුව .පස්සේ අර කෙල්ලත් එක්ක මම යාලු වුනා පොරගේ අප්සට් එක වැඩිවෙලා ඡොබ්එකෙන් අහක් වුනා දැන් ඌ අංගොඩ ගිහින් දාලා මම ලගදිත් ගිහිල්ලා බලලා ආවේ ඌට දැන් මාව වත් අදුරගන්න බෑ මැරන මිනිහෙක් ගානට ඡිවත් වෙන්නේ එව මතක් වෙනකොට මම කරපු බලුවැ‍‍ඩේ ගැන තාම පසුතැවෙනවා.

    වෙනසකටත් එක්ක ඇත්ත කතාවක් දාපකො නයෝ...:dull: