උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හොඳ ගතිගුන තියෙන රත්තරං කෙල්ලො ඉන්නව ඉතින් ඒ වගේ කෙල්ලො ලබා ගන්න අපිත් ඒ වගේම පින් කරල තියෙන්න ඕන.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මෙහෙමයි මචන් කොල්ලා වටේම ඉන්න ගෑනුන්ට කෙලලා කෙලලා බැන්ද දවසට කෙල්ලගේ පුක යටට සුදු රෙද්ද දානවනම් ඒක මහ බලු වැඩක්.. :angry: කොල්ල වැදගත් විදියට ඉදලා කෙල්ලගෙ පතිවත ගැන බලන එකේ වැරද්දක් නෑ.. :yes::yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අද හෙටම බැන්දොත් නම් අනිවා බලනවා (මොකද මාත් තාම වර්ජින් නිසා)
    පහු වෙනකොටනම් ඉතින් කොහොම වෙයිද දන්නේ නෑ
    3384687.png
    3384687.png
    3215762.png
    7782596.png


    9Y7qmQ3.png
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    But if you like causing trouble up in hotel rooms
    And if you like having secret little rendezvous
    If you like to do the things you know that we shouldn’t do
    Then baby, I'm perfect
    Baby, I'm perfect for you
    And if you like midnight driving with the windows down
    And if you like going places we can’t even pronounce
    If you like to do whatever you've been dreaming about
    Then baby, you're perfect
    Baby, you're perfect
    So let's start right now
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මම ජොබි කරන ගමන්,ඉගනගන්න එකේක්..සමාජයත් ආසරය කරනවා,හොද නරක..ලෝකේ කැරකෙන හැටිත් දන්නවා..තාම මම කෙල්ලෙක්ගේ අතින් අලලාත් නැහැ,බදිනකං වටෙි යන්නෙ නැතුව,සවයං වින්දනයවත් කරන්නෙ නැතුව අගෙට ඉන්නවා,මම ගෙදර සිල් ගන්න ධාර්මික ,පාඩුවෙි ජිවත්වන කොල්ලෙක්..මම දන්නෙ නැහැ මම ඉස්සරහට බදින කෙල්ල මොන නාඩගමක් නටලාද එයිද,හොදම එකක් වෙයිද කියලා,පෙටිටිය බලන එක නොබලන එක කාගෙ කාගෙත් වැඩක්,දැන් කාලේ පෙටිටිය බලන,නොබලන හැමොටම කියන්නෙ, රට වටෙි නොගිය ,හොද 'චරිතවත්,චාමි,තැන්පත්,සරල,ගුන යහපත් කෙල්ලක් ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා..!:yes:

    තව එකක්,බදින්න කලින් විස්වාසයක් නැත්තමි කෙල්ලගේ පෙටිටිය ඇත්තදැයි බැලිමට ලගම රෝහලක ගහින් වෛදවරයකු ලවා පරික්ෂා කොට බලන්න,නැත්තමි උබලම අහවල් තැනට ඇහැක් දාලා බලන්න.බැන්දට පස්සේ එකිට දොස් කියන්න යන්න එපා,මුහුන ගලක අතුල්ලගන්න..
    :baffled:

    Best luck..
    :):cool::):cool:

    සිත නිවන කතා............:rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,463
    20,963
    113
    Panadura
    මම කවදාවත්ම කෙල්ලෝ/ගෑණු එක්ක බුදියගෙන නැහැ ...
    ඒක නිසා මම බලනවා !
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම කෙල්ලට අවංකව ආදරේ නම්,
    කෙල්ල මට අවංකව ආදරේ නම්,
    පෙට්ටි කථා අදාලම නැත,
    btw කලින් එහෙම සීන් උනා නම්, පෙර දැනුම්දීමක් කල යුතුය
    wedding එක දවසේ රෑ සදහන් කලොත්, ආයේ නැන්දම්මට return තමා
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    ඕක බලල හිත රිද්දගන්නෙ නැහැ මම නම්. ලද දෙයින් සතුටු වෙනව මචං :)

    සියලු දේ අනිත්යයි. චරිතෙ හොදනම් කන්‍යාබාවය නැති උනාට අව්ලක් නැ බැන්දට පස්සෙ හොදට ඉන්නවනම් එච්චරයි.
     
    • Like
    Reactions: awjas2621

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මම ජොබි කරන ගමන්,ඉගනගන්න එකේක්..සමාජයත් ආසරය කරනවා,හොද නරක..ලෝකේ කැරකෙන හැටිත් දන්නවා..තාම මම කෙල්ලෙක්ගේ අතින් අලලාත් නැහැ,බදිනකං වටෙි යන්නෙ නැතුව,සවයං වින්දනයවත් කරන්නෙ නැතුව අගෙට ඉන්නවා,මම ගෙදර සිල් ගන්න ධාර්මික ,පාඩුවෙි ජිවත්වන කොල්ලෙක්..මම දන්නෙ නැහැ මම ඉස්සරහට බදින කෙල්ල මොන නාඩගමක් නටලාද එයිද,හොදම එකක් වෙයිද කියලා,පෙටිටිය බලන එක නොබලන එක කාගෙ කාගෙත් වැඩක්,දැන් කාලේ පෙටිටිය බලන,නොබලන හැමොටම කියන්නෙ, රට වටෙි නොගිය ,හොද 'චරිතවත්,චාමි,තැන්පත්,සරල,ගුන යහපත් කෙල්ලක් ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා..!:yes:

    තව එකක්,බදින්න කලින් විස්වාසයක් නැත්තමි කෙල්ලගේ පෙටිටිය ඇත්තදැයි බැලිමට ලගම රෝහලක ගහින් වෛදවරයකු ලවා පරික්ෂා කොට බලන්න,නැත්තමි උබලම අහවල් තැනට ඇහැක් දාලා බලන්න.බැන්දට පස්සේ එකිට දොස් කියන්න යන්න එපා,මුහුන ගලක අතුල්ලගන්න..:baffled:

    Best luck..
    :):cool::):cool:

    තොගෙ පයිය මදුරු කොයිල් එකක් වගෙ ඇති එහෙනම්:lol:
     

    kolaa

    Member
    Nov 23, 2016
    71
    3
    0
    නොතිබ්බොත් අවුලක් නැ, තිබ්බොත් හොදාදාදාදාදාදාදාදාදාදාදාදාදායි..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම නම් ඔය කෙහෙල් මල බලන්නෙ නෑ.. මම විශ්වාස කරන්නෙ කෙනෙකුගෙ අතීතය අතීයක්ම විය යුතුයි කියල... මට කිසිම කෙනෙකුගෙ අතීතයෙන් වැඩක් නෑ.. මාත් එක්ක ඉන්න කාලෙ හොදින් ඉන්නවනම් එච්චරයි.. දැන් කියපන් එහෙනම් උබ බඩුවක් උනත් බදිනවද කියල... අනිවා... බඩුවක් උනත් මට විශ්වාසකරන්න පුලුවන්නම්, ඇත්තම කියන්වනම් ,,, මම හොයන විදිහනම්.. මට ගැටලුවක් නෑ
     
    • Like
    Reactions: Crazyeranga