උබ මම අපි ගෙවන්නෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Maha hukana jiwitha ban
    Ganna padiya kewama iwarai
    ආතල් කියලා ඉතින් ගල් අරක්කු ටිකක් බොන එක විතරයි.
    ඒ මදිවට වටේ උන් ඔලුව කනවා
    ඉන්ස්ටෝල්මන්ට් විදියට ගෙවලා අයිපෝන් අරන් රැගුවට රටේ 90% කතන්දරේ ඕක.
    සුයිසයිඩ් කරගන්නවා මීට වැඩිය හොදයි.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ආ පොන්න වරුණ 😂 නුවර අංකල් ඇරල කාණුවක්පල්ලෙ දාලා ගියා ද?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Maha hukana jiwitha ban
    Ganna padiya kewama iwarai
    ආතල් කියලා ඉතින් ගල් අරක්කු ටිකක් බොන එක විතරයි.
    ඒ මදිවට වටේ උන් ඔලුව කනවා
    ඉන්ස්ටෝල්මන්ට් විදියට ගෙවලා අයිපෝන් අරන් රැගුවට රටේ 90% කතන්දරේ ඕක.
    සුයිසයිඩ් කරගන්නවා මීට වැඩිය හොදයි.
    ඒ කාලෙ දේසපාලුවන්ට රට කන්න ඇරලා, ටකරමට, ගල් කාලට ජන්දෙ දීපු නාකි හැතිකරේ තමයි වග කියන්න ඕන.

    අපෙ පරම්පරාව මේක කණපිට හැරෙව්වෙ නැත්තං ඊලග පරම්පරාවෙන් මේ ටික අහන්න ලෑස්ති වෙයන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,495
    113
    ඉවසපල්ලා පිංවතුනි. තව මාස 4කින් ශ්‍රීමත් අනුරයියා ජනපතිඳුන් යටතේ මේ පින් බිමේ නව පරිච්චේදයක් පෙරලෙනවා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    Mata nan wahanayak ganna baruwa inne, 25 weddi wahanayak aran, lankawa wate rawumak ghla athal eke inna haduwe. Kohed itin aye wahana eddi 30th panala idi. Api athal ganna one kale nikamma gewila giya 😓