උබ මෙතනින් මොන සතාද ? (ෆේස්බුක් සත්තු)

blue_in_rio

Well-known member
  • බස්සා - "අනේ මන්දා බන්... මොනව වෙන්න යනවද කියලා..?... කවුරු දනියිද බන්... මේවට මොනව කරන්නද බන්...? " පමණි... ඉඳහිට රෑ දොළහට විතර අමරදේවගේ සින්දුවක් ෂෙයා කරයි... වැඩිය කමෙන්ට් පෝස්ට් නැත... ලයික් එකක් දාන්නේත් ඉඳහිටය.. ඒත් රෑ දෙකට බැලුවන් ඔන්ලයින්ය... :eek::eek::baffled::baffled: