හාවෙක් බැන්දම ජිවිතේ ඒකාකාරී. කවුරුත් ඒකට කැමතිද? කෙල්ලෝ උනොත් කැමති ජිවිතේ එක එක දවස වෙනස් වෙනවා නම්. රාක්ෂයෙක් වගේ එකෙක් බැන්දම එහෙමයි. අපේ ගමේ ඉස්සර ආච්චි කෙනෙක් හිටියා. මිනිහා බිලා ඇවිත් කරදර කරනවා රණ්ඩු වෙනවා. හැමදාම පන්සලට ඇවිත් හමුදුරුවොන්ට මේක කියනවා. පස්සේ මිනිහා මැරුණා. ඊට පස්සේ ආච්චි පන්සලට ඇවිත් මිනිහා මැරුනා කියලා ඇඩුවා. එතකොට හාමුදුරුවෝ කියලා දැන් ඉතින් හොදය නේ කියලා. ආච්චි කියලා අනේ ඉස්සර මට රණ්ඩු කරන්න හරි කවුරුත් හිටියා දැන් මම තනියමනෙ කියලා. කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලම කැමති රිලේෂන් ෂිප් එක අද්වේන්චරස් වෙනවට.