උබ සතුටින්ද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    සමහර දේවල් තියෙනවා ඒ දේවල් එදා මම කලේ නැත්තන් අද සතුටින් ඉන්නවා නේද කියල හිතෙන,. එහෙම බැලුවම පසුතැවීමෙත් ඉවරයක් නෑ. මැරෙනකන්ම පසුතැවෙන දේවල් තියෙනවා.

    වැරදි හදාගෙන ඉස්සරහට ඉන්න තැනින් තවත් ඉස්සරහට ගිහින් සතුටින් ඉන්නවා කියලත් හිතාගෙන හිටියත් දැන් රට තියෙන තත්වේ එක්ක ඒක කරන්නත් බෑ. ඉතින් කොහෙද සතුටක්.
     

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    පූසො.හොඳම වෙට්ලට තමයි බන් පෙන්නන්නේ ඔය හතර දෙනාට 50000ට වඩා වියදම් වුනා.දෙන්න ඕන සියලු වැක්සීන් දීල තිබුනේ.එක එක්කෙනාට තියෙන ප්‍රශ්න වෙනස්නෙ බන්.මට ඉතින් තියෙන ලොකුම අවුල එයාලව බේරගන්න බැරි උන එක.
    😪😪😪 Apeth godak maruna lagadi. Virus ledak da koheda
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇත්ත කියපන් උබ සතුටින්ද ? කොච්චර සාලි තිබ්බතත් සමහරුන්ට සතුට නැහැ සමහරුන්ගේ සතුට තමන් ටාගට් කරපු ජොබ් එක ? එහෙමත් නැතිනම් තමන් ආදරේ කරපු කෙනා ? නැත්නම් තමන්ගේ ළමයි ? ඇත්ත කියපන් උබ සතුටෙන්ද ?

    උබ සතුටු වුනු දේ ගන්න පුළුවන් වුනාද ?

    මම බයියා තමයි දැන් මට වට කරලා ගහන්න එපා 2019 තත්වේ එක්ක කියපන්. දේශපාලන පැත්තකට තියල අද මට වුනු සිදිඉයක් නිසා සෝක් වෙලා ඉන්නේ බන්


    3 9.30pm එඩිට් කරා යට ටික -----------------------------------------------------

    සතුට වගේම මට අහන්න ඕනේ දේ අහන්න බැරි වුනා. මට දැනගන්න ඕන වෙලා තිබ්බේ උබලාට අතපසු වුනු දේවල් කරගන්න බැරි වුනු දේවල් මග හැරුණු අය / වලට උබලා දැන් දුක් වෙනවාද ?නැත්නම් කොච්චර දුක් වුනත් අර දේවල් අමතක කරලා උබලා කොහමද සතුට හොයා ගත්තේ ?

    අපි කොච්චර සතුටෙන් හිටියත් සමහර වෙලවාට සෝක එක වගේ වැදෙනවා බන් මට අර දේ කරගන්න බැරි වුනා අයි බැරි වුනේ බ්ලා බ්ලාබ්ලාබ්ලා .........

    මෙන්න මේ ෆිල් එක අවාම ඔක්කොම -අවුල් වගේනේ බන්
    මගෙ සතුට ලැබෙන්නෙ මොකෙක්වත් නැති රටකට හරි පලාතකට ගිය දවසකට විතරයි.අනේ මන්ද බන් ගෙදර මට පේන්නබෑ ගෙදර අයත් එක්ක අවුලක් නෑ බන්.අනෙ මන්දා ගෙදරට කැමති නැ බන්😤
     
    • Like
    Reactions: Darkseid and jennt

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඵදත් බයියා අදත් බයියා උන්ට පාරක වැටිල හිටියත් වතුර ටිකක් දෙන්න හොඳ නෑ..හොර රාජපක්ෂලගෙ හිඟන වහල් හැත්ත..😬😬
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    na
    sad leonardo dicaprio GIF
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇරිස්ටෝටල් කියන විදියට මිනිසා ජීවත් වීමේ ප්‍රධාන අරමුණ තමයි සතුට. ඒ වගේම සතුට රදා පවතින්නේ අප තුලමයි. ඇරිස්ටෝටල් මේ ප්‍රකාශයන් කළේ මීට වසර 2000කට පමණ කලින් වුනත්, අදටත් ඒ ප්‍රකාශය ඒ විදිහටම වලංගුයි. ජීවිතයේ සැබෑ අර්ථය සතුටින් ජීවත්වීම නොවෙයිද? ජීවිතයේ බොහෝ දෙනා කරන්නේ සතුට හොයාගෙන ඒ පසුපස හඹාගෙන යන එක.ඒත් අවසානයේ බොහෝ දෙනාට ජීවිතයේ සතුට හොයාගන්න බැරුව දුකට පත්වෙනවා. "මට විශාල නිවසක්, වාහනයක් තිබ්බොත් මට සතුටින් ඉන්න පුළුවන්." "මට රූමත් බිරිඳක් හිටියොත්, ඉතා ඉහළ වැටුපක් සහිත රැකියාවක් තිබ්බොත් සතුටින් ඉන්න පුළුවන්." ගොඩක් අය හිතන්නේ මෙහෙම. ඒ වගේ ඉලක්ක ජීවිතේට තියෙන එක වැරදි නෑ. ඒත් අපිට මේ කිසිම දෙයක් නැති වුණොත් සතුටින් ඉන්න පුළුවන්.
    කරන්න ඕනි "මුලින්ම සතුට තමන් තුළින්ම හොයන්න පටන් ගන්න එක. එවිට ඔබට වැටහේවි ඔබ සහ ඔබ වටා පරිසරය තුළම සතුට හැංගිලා තිබිලා තියෙනවා කියලා."
    පුද්ගල හැකියා සංවර්ධන පුහුණු උපදේශක
    පුබුදු එරත්න .
    උපුටාගැනිමකි .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    වැඩක් කරන්න හිතෙන්නෙ නැති එක තමා ලොකුම අවුල. වැඩ අම්බානකට තියනව.
    ප්ලෑන් කරපු වැඩත් අම්බානක්

    උඹල සතුටු වෙන්න මොනාද බං කරන්නෙ?

    ෆිල්ම් TV සීරිස් බලල හොදක් වෙන්නෙ නෑ..

    බිව්ව කියලත් ඒ වෙලාවය විතරයි හොද, එහෙම බැලුවොත් ඩේලි බොන්න වෙනව

    ට්‍රිපක් නම් ගිහින් නෑ කාලෙකින්.

    සල්ලිත් මහ ලොකුවට නෑ

    හොදම කියන්නෙ plan නම් එමට exicution අන්තිමයි.

    නිදානයක් උඩ ඉදන් හිගා කන සීන් එකක් හිතෙනව වෙලාවකට
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ ආත්මේ මානසික වශයෙන් සතුටින් ටිකක්.සල්ලි පැත්තෙන් ඩවුන් .

    හැබැයි ඊලග ආත්මේ නම් බදින්නේ නෑ බඩු ගගහා ඉන්නවා
     
    • Love
    • Like
    Reactions: Darkseid and jennt

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    අපි කොච්චර සතුටෙන් හිටියත් සමහර වෙලවාට සෝක එක වගේ වැදෙනවා බන් මට අර දේ කරගන්න බැරි වුනා අයි බැරි වුනේ බ්ලා බ්ලාබ්ලාබ්ලා .........

    සතුට කියන්නෙ කාලාන්තරයක් තියෙන එකක් නෙමෙ බන්. මේ තිබ්බා මේ නෑ ටයිප් එකේ දෙයක්. 😐
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    75% සතුටුයි 25% දුකයි

    දුක - බ්‍රහස්පතින්දා final yr project ඒක පෙන්නන්න ඕනේ.. මෙලෝ දෙයක් කරලා නැහැ..මොකද කරන්නේ කියලා හිත ගන්නත් බැහැ.. Repeat කරොත් repeat වෙනවා කියලා හිත හදන් ඉන්නේ..
    මේක පෙර පිනකට වගේ කල් ගියා මචන් 😊 next week වැටුන.. Weekend ඒකෙ ගේමක් ගහගන්න ඕන..
     

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    මගෙ සතුට ලැබෙන්නෙ මොකෙක්වත් නැති රටකට හරි පලාතකට ගිය දවසකට විතරයි.අනේ මන්ද බන් ගෙදර මට පේන්නබෑ ගෙදර අයත් එක්ක අවුලක් නෑ බන්.අනෙ මන්දා ගෙදරට කැමති නැ බන්😤
    🤔🤔🤔

    මේක පෙර පිනකට වගේ කල් ගියා මචන් 😊 next week වැටුන.. Weekend ඒකෙ ගේමක් ගහගන්න ඕන..
    Uba IT da ITM da?
    ------ Post added on May 6, 2022 at 6:09 PM
     
    • Wow
    Reactions: siri_ayya

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    සතුටක් කියලා එකක් තිබ්බා පොඩි කාලෙ පස්සෙ මම ලොකු උනා දැන් සතුටක් කියලා එකක් නෑ