උබ හිතුවේ සිංහයා නිකන්ම ලිස්සල වැටුන කියල
Repost ද දන්නෙ නැ.. ඒත් කමක් නැ දානව..
මම සහ මගේ යාලුවෙක් අතර සිදු වු කතාවක්..
මං: මචන් මං එක දවසක් කැලේ ඇවිදගෙන යද්දි සිංහයෙක් කඩා පැන්නනේ ඉස්සරහට..
යාලුවා: නැ.. ඉතින් ඉතින්..
මං: නැ.. නෙවෙයි යකෝ ඔව්.. ඊටපස්සෙ මං පන කඩාගෙන දුවන්න ගත්තා.. සිංහයත් එනව පිඹගෙන..
යාලුවා: ඉතින් ඊටපස්සෙ..
මං: ඊටපස්සෙ සිංහයා එකපාරටම ලිස්සල වැටුනා.. ආයෙ නැගිටල එද්දි ආයෙ වැටුනා.. මං ඇරියා ගහක් මුදුනට.. නූලෙන් බේරුනෙ.. B)
යාලුවා: අඩෝ උඹනම් මාර වැඩ්ඩෙක් මට එහෙම ඕක උනානම් රෙවෙනවා..
මං: උබ හිතුවේ සිංහයා නිකන්ම ලිස්සල වැටුන කියලද ?