උබ හෙට මැරෙනවා 😱

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    ඇයි බං ස්විස් වලදි ඇසිස්ටඩ් සුයිසයිඩ් එකක් කරගන්න එච්චර ගානක් ගන්නෙ ෆොරිනර් කෙනෙක්ගෙන්?

    උං ඒක බිස්නස් එකක් කරගෙනද කොහෙද :oops:
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඇයි බං ස්විස් වලදි ඇසිස්ටඩ් සුයිසයිඩ් එකක් කරගන්න එච්චර ගානක් ගන්නෙ ෆොරිනර් කෙනෙක්ගෙන්?

    උං ඒක බිස්නස් එකක් කරගෙනද කොහෙද :oops:
    ඉන්න තැන කියපන් මන් දැන් ඇවිත් උබව මරන්නම්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,477
    113
    ඇයි බං ස්විස් වලදි ඇසිස්ටඩ් සුයිසයිඩ් එකක් කරගන්න එච්චර ගානක් ගන්නෙ ෆොරිනර් කෙනෙක්ගෙන්?

    උං ඒක බිස්නස් එකක් කරගෙනද කොහෙද :oops:
    ගොං මෝඩ උට්ටලා සියදිවි හානිකරගත්තට ජීවත් වෙන උන් කොත්තුවක් කාලා, බඩුවක් ගහලා සැපේ ඉන්න එපැයි. ඒකයි ඒ එච්චර ගානක් ගන්නේ
     
    • Love
    Reactions: AnuradhaRa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,462
    3,024
    113
    අවසන් කැමැත්ත කියන්නේ මැරැණට පස්සේ කරන්න ඕන විදිහද?

    එහෙම නැත්නම් අවසන් ආසාවද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    ගොං මෝඩ උට්ටලා සියදිවි හානිකරගත්තට ජීවත් වෙන උන් කොත්තුවක් කාලා, බඩුවක් ගහලා සැපේ ඉන්න එපැයි. ඒකයි ඒ එච්චර ගානක් ගන්නේ
    ලක්ෂ 20-30 ක් යනවලු
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,477
    113
    ලක්ෂ 20-30 ක් යනවලු
    ලක්ෂ 20ක් 30ක් තියෙනවා නම් හැමදාම කොත්තු කාපං සල්ලි ටික ඉවර වෙන්න කලින් හාට් ඇටෑක් එකක් ඇවිත් ටිකට් එක ඇදෙයි
     
    • Love
    Reactions: AnuradhaRa

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    මහින්ද මහත්තයාගේ මුණ බලන්න අසායි