උඹ ඔය කියන විදියට ඉර නෙවෙයි උඹට කෙළවුණේ. ඔය කියල තියෙන විදියට කිව්වත් ඕක අන්තිම අසාර්ථක ප්‍රශ්නෙයි උත්තරෙයි අතරේ කිසිම සම්බන්ධයක් නැති නිර්මාණයක්. උඹට ඒ කිව්වත් තේරෙන එකක් නෑසපුරා එකඟයි. කොහොමින් හරි, මං ඇහුවෙ "තාර්කික" ප්‍රශ්නයක් නෙවෙයි, "හැංගුන" උත්තරය හොයන හැටියෙ ප්‍රශ්නයක්. ඒ හින්ද, සිරාවට ම වෙලාව යි, බර යි අතරෙ බැඳීම ක් නෑ.
හැබැයි, මට කෙළ වුණේ "ඉර" තමයි. මොකද, ඉර නඟින/මුදුන් වෙන/බහින වෙලාව කලින් කල ට එහෙ-මෙහෙ වෙනව නොවැ.
දැන්, මට හිතෙනව උදේ 7:40 ට "crazybuddy" ආ හැටිය ට ත්, දවල් 1:30 ට "Honest-killer" ආ හැටිය ට ත්, හවස 6:50 ට "After_math" ආ හැටිය ට ත් කීව නං අහවර යි කියල.![]()
නැත්තන් ඔහොම ප්‍රශ්ණ හදන්නේ නෑනේ උඹ.මට මෙහෙම හිතුණ (වාදය ක් නෙවෙයි). ආයෙ ඔහොම ප්රශ්නය ක් එක්කල නූල ක් ගොතන්න කලියෙන් වෘද්ධ එළකිරියෙක් ලවා ප්‍රශ්නයෙ නිරවද්‍යතාව තහවුරු කෙරුව කියමු කො. පස්සෙ අහවලා ම ඇවිදින්, වැඩකරු වගේ උත්තරය නූල ට දැම්මොතින් මක්කැයි කරන්නෙ...?![]()
වෙරිෆයි කරේ කාටද කියල ත්‍රෙඩ් එක මුලදී කියන්න ඕනේ. ඒ පුද්ගලයා තමා උත්තරේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකකින් වෙරිෆයි කරන්න ඕනේ මේක නං කලින් එක වගේ ගොන් ප්‍රශ්නයක් නෙවෙයි කියල.
ඔය දත් කිඹුලා වගේ කෙනෙක් වෙරිෆයි කරොත් කට්ටිය පිළිගනියි.








