උභතෝකෝටිකය

May 19, 2013
1,864
81
0
සපුරා එකඟයි. කොහොමින් හරි, මං ඇහුවෙ "තාර්කික" ප්‍රශ්නයක් නෙවෙයි, "හැංගුන" උත්තරය හොයන හැටියෙ ප්‍රශ්නයක්. ඒ හින්ද, සිරාවට ම වෙලාව යි, බර යි අතරෙ බැඳීම ක් නෑ. :yes:
හැබැයි, මට කෙළ වුණේ "ඉර" තමයි. මොකද, ඉර නඟින/මුදුන් වෙන/බහින වෙලාව කලින් කල ට එහෙ-මෙහෙ වෙනව නොවැ. :baffled:

දැන්, මට හිතෙනව උදේ 7:40 ට "
crazybuddy" ආ හැටිය ට ත්, දවල් 1:30 ට "Honest-killer" ආ හැටිය ට ත්, හවස 6:50 ට "After_math" ආ හැටිය ට ත් කීව නං අහවර යි කියල. ;)
උඹ ඔය කියන විදියට ඉර නෙවෙයි උඹට කෙළවුණේ. ඔය කියල තියෙන විදියට කිව්වත් ඕක අන්තිම අසාර්ථක ප්‍රශ්නෙයි උත්තරෙයි අතරේ කිසිම සම්බන්ධයක් නැති නිර්මාණයක්. උඹට ඒ කිව්වත් තේරෙන එකක් නෑ :) නැත්තන් ඔහොම ප්‍රශ්ණ හදන්නේ නෑනේ උඹ.

මට මෙහෙම හිතුණ (වාදය ක් නෙවෙයි). ආයෙ ඔහොම ප්‍රශ්නය ක් එක්කල නූල ක් ගොතන්න කලියෙන් වෘද්ධ එළකිරියෙක් ලවා ප්‍රශ්නයෙ නිරවද්‍යතාව තහවුරු කෙරුව කියමු කො. පස්සෙ අහවලා ම ඇවිදින්, වැඩකරු වගේ උත්තරය නූල ට දැම්මොතින් මක්කැයි කරන්නෙ...? :oo:

වෙරිෆයි කරේ කාටද කියල ත්‍රෙඩ් එක මුලදී කියන්න ඕනේ. ඒ පුද්ගලයා තමා උත්තරේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකකින් වෙරිෆයි කරන්න ඕනේ මේක නං කලින් එක වගේ ගොන් ප්‍රශ්නයක් නෙවෙයි කියල. :P ඔය දත් කිඹුලා වගේ කෙනෙක් වෙරිෆයි කරොත් කට්ටිය පිළිගනියි.
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කරාපු වරද ට සමාව ගන්නව නං, ඒ තමයි මනුස්සකම. එහෙම නැතුව, එළකිරියො මට ජෝගිය ට කියාපුව මං සිරාවට ගත්තෙ නෑ ඔන්න. ;)
    හැබෑවට, ඔහොම හරි මං ගොතාපු නූල ක් මේ හැටි ප්‍රකට වුණා ට මං සතුටු වෙනව. මොකද,
    මං ගොතාපු "උත්තම" නූල ක් නං සම්මජ්ජාති මේ හැටි ප්‍රකට වෙලා නෑ ඕං... :rolleyes:

    කොහොමින් හරි, නිර්නාමික ව රෙප කපනව නං ඒ
    තමයි නපුංසකකම. ඒ හින්දයි මං අහවල් සන්නය කොටන්න යෙදුණෙ. :yes:
    හැබැයි, නාමික ව රෙප කැපුව ට කිසි ම අවුලක් නෑ. මොකද, නූල චොර නං රෙප කපන්න ම වෙනව නොවැ. :D

    එල එල බන් , ආය එල නුලක් දාපන් මෙකෙ බුල ගැහුව උනාට කමක් නැ ඔව ඔහොම තමයි ඉදල හිටිල හරි බුලක් කෙලියෙ නැත්තම් වැඩකුත් නැ නොවැ :D උබ හොදයි එකෙක් ඉන්නව උ මාසෙකට සැරයක් විතර නානව එලකිරි එකෙ තෙර්ඩ් දාල :D:D ...
    11.gif
    11.gif
     
    Nov 11, 2009
    1,429
    111
    0
    උත්තරේ බැලුවට පස්සෙ ආපු මලට මමත් උබෙ රෙප් නම් කැපුව තමා...

    You must spread some Reputation around before giving it to Dinesh Priyasad Perera again.

    මම ඒක රිකව කරල දෙන්නම්..... ලගදිම (හෙට [2014-06-21])
    හොඳා... :)
     
    Nov 11, 2009
    1,429
    111
    0
    රජ්ජුරුවෝ;16800595 said:
    උඹ ඔය කියන විදියට ඉර නෙවෙයි උඹට කෙළවුණේ. ඔය කියල තියෙන විදියට කිව්වත් ඕක අන්තිම අසාර්ථක ප්‍රශ්නෙයි උත්තරෙයි අතරේ කිසිම සම්බන්ධයක් නැති නිර්මාණයක්. උඹට ඒ කිව්වත් තේරෙන එකක් නෑ :) නැත්තන් ඔහොම ප්‍රශ්ණ හදන්නේ නෑනේ උඹ.
    එකඟ වෙන්න හැකි. :(
    කොහොමත්, මං විනාඩි 5 න් හදාපු කතාවක් නෙව. :nerd:

    රජ්ජුරුවෝ;16800595 said:
    වෙරිෆයි කරේ කාටද කියල ත්‍රෙඩ් එක මුලදී කියන්න ඕනේ. ඒ පුද්ගලයා තමා උත්තරේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකකින් වෙරිෆයි කරන්න ඕනේ මේක නං කලින් එක වගේ ගොන් ප්‍රශ්නයක් නෙවෙයි කියල. :P ඔය දත් කිඹුලා වගේ කෙනෙක් වෙරිෆයි කරොත් කට්ටිය පිළිගනියි.
    එහෙම යි! :)
     
    Nov 11, 2009
    1,429
    111
    0
    එල එල බන් , ආය එල නුලක් දාපන් මෙකෙ බුල ගැහුව උනාට කමක් නැ ඔව ඔහොම තමයි ඉදල හිටිල හරි බුලක් කෙලියෙ නැත්තම් වැඩකුත් නැ නොවැ :D උබ හොදයි එකෙක් ඉන්නව උ මාසෙකට සැරයක් විතර නානව එලකිරි එකෙ තෙර්ඩ් දාල :D:D ...
    11.gif
    11.gif
    අර කවුදෑ...? "අසභ්‍ය ද්‍රෂ්‍ය පට" වල ඉන්න "අශිෂ්ට වනචාරියා" දෑ...? :confused: