හරිම ලේසි ප්රශ්නයක්
මමයි මගෙ යාළුවයි ඉන්නේ එකම ගමේ. දෙන්න බස් එකෙන් බහින්නේ එක ළඟ හෝල්ට් දෙකක. ඉතින් කුරුණෑගල ඉදන් මගෙ බස් ගාස්තුව රුපියල් 37 යාළුවගේ ගාස්තුව රුපියල් 39. මට අපේ ගෙදර ඉදන් යාළුවගේ ගෙදර ගිහින් එන්න යන බස් ගාස්තුව කීයද? 
Ekek daapu buddimath pilithura hinda mewwa ahanna wenawa ththarayak denna kalin.
* Bus eka AC da Non AC da Baageta AC da?
* Uba salli denne dollar walinda naththan rupiyal walinda
* Wesi ko mee kathawe?
* Ira naginne 5.30-6.00 atharada 5.45-6.15 atharada
* Magadi bus ekata patch daanawada?
* Uba yanne oya kathawe kiyala thiyana yaaluwage gedaramada?
* Uba yanne bus ekeda painda?
* Ubage gedara idan uge gedarata bus yanawada? Ewwage salli gannawad?
* Uba bus eke horenda yanne?
* Uba kellekda kellekda?
* Kelleknun kollek innawada?
* Kolleknun ane nikan wadak balan pala yako yanna
