උභතෝකෝටිකය02

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ගඟුල;16807601 said:
    ප්‍රශ්නයක් විදියට හිතනවානම්​

    • උඹ ගානට සල්ලි දුන්නොත් යන්නත් එන්නත් රුපියල් (9*2=)18
    • රුපියල් 10ට වැඩිය කීයක් දුන්නත් ගාස්තුව රුපියල් (10*2=)20

    උභතෝකෝටිකයක් විදියට හිතනවානම්​

    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර නගිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම මදි හුට්ටො කියල රුපියල්(05+30+06+00)*2=82ක් ගන්නවා
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර මුදුන් වෙද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම වැඩි හුට්ටො කියල රුපියල්(12+00+12+30)*2=108 ක් ගන්නවා
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර බහිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල අන්න ගාන හුට්ටො කියල රුපියල්(06+00+06+30)*2=84ක් ගන්නවා
    • වෙන ව්දියකට නග්ගනම් ඔය විදියට හදල උත්තරේ ගනින්
    • එහෙම අමාරුයි වගේ නම් බස් එකට නැගල සල්ලි ඉල්ලුවම ලෙව කාල ගාන කියන්න කියල කොන්දට කියපන්
    • උභතෝකෝටික සඳහාම වෙන්වූ මෙම ගණිත ක්‍රමයේ සියලු ගෞරව දිනේෂ් ප්‍රියසාද් පෙරේරා මහත්තයට හිමි වෙන්න ඕනේ :yes::yes:

    :confused::confused: therenne ne yakoo :lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875

    we went meta people
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    යන්න 9යි, එන්න 9යි. ඒත් කොන්දා ඉතුරු රුපියල දෙන්නේ නැති නිසා, රු.20ක් යනවා
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ගඟුල;16807601 said:
    ප්‍රශ්නයක් විදියට හිතනවානම්​
    • උඹ ගානට සල්ලි දුන්නොත් යන්නත් එන්නත් රුපියල් (9*2=)18
    • රුපියල් 10ට වැඩිය කීයක් දුන්නත් ගාස්තුව රුපියල් (10*2=)20
    උභතෝකෝටිකයක් විදියට හිතනවානම්​

    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර නගිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම මදි හුට්ටො කියල රුපියල්(05+30+06+00)*2=82ක් ගන්නවා
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර මුදුන් වෙද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම වැඩි හුට්ටො කියල රුපියල්(12+00+12+30)*2=108 ක් ගන්නවා
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර බහිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල අන්න ගාන හුට්ටො කියල රුපියල්(06+00+06+30)*2=84ක් ගන්නවා
    • වෙන ව්දියකට නග්ගනම් ඔය විදියට හදල උත්තරේ ගනින්
    • එහෙම අමාරුයි වගේ නම් බස් එකට නැගල සල්ලි ඉල්ලුවම ලෙව කාල ගාන කියන්න කියල කොන්දට කියපන්
    • උභතෝකෝටික සඳහාම වෙන්වූ මෙම ගණිත ක්‍රමයේ සියලු ගෞරව දිනේෂ් ප්‍රියසාද් පෙරේරා මහත්තයට හිමි වෙන්න ඕනේ :yes::yes:

    අඩෝ පට්ටම joke එක බන්..
    අරූ දැක්කොත් සාරියකින් එල්ලෙන්නේ,,,

    රෙප් +4
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගඟුල;16807601 said:

    උභතෝකෝටිකයක් විදියට හිතනවානම්​

    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර නගිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම මදි හුට්ටො කියල රුපියල්(05+30+06+00)*2=82ක් ගන්නවා
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර මුදුන් වෙද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම වැඩි හුට්ටො කියල රුපියල්(12+00+12+30)*2=108 ක් ගන්නවා
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර බහිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල අන්න ගාන හුට්ටො කියල රුපියල්(06+00+06+30)*2=84ක් ගන්නවා
    • වෙන ව්දියකට නග්ගනම් ඔය විදියට හදල උත්තරේ ගනින්
    • එහෙම අමාරුයි වගේ නම් බස් එකට නැගල සල්ලි ඉල්ලුවම ලෙව කාල ගාන කියන්න කියල කොන්දට කියපන්
    • උභතෝකෝටික සඳහාම වෙන්වූ මෙම ගණිත ක්‍රමයේ සියලු ගෞරව දිනේෂ් ප්‍රියසාද් පෙරේරා මහත්තයට හිමි වෙන්න ඕනේ :yes::yes:
    පොඩි මිස්ටේක් එකක් වෙලා තියනව මචං. උභතෝකෝටික තියරියට අනුව පිළිතුර 9-99 අතර සංඛ්‍යාවක් විය යුතුයි. ඒ නිසා මෙතන 108ක් වගේ විශාල සංඛ්‍යාවක් ආපු නිසා අයඩින් ප්‍රමාණය වැඩිවෙලා මගියාට ගලගණ්ඩය, අධිරුධිර පීඩනය, තැලසිමියව, ඩවුන්ස් සින්ඩ්‍රෝමය වගේ රෝගයක් උනත් ඇතිවෙන්න ඉඩකඩ තියනව. ඒ නිසා නිවැරදි පිළිතුර

    (1+2+0+0+1+2+3+0)*2=18 විය යුතුයි
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    පොඩි මිස්ටේක් එකක් වෙලා තියනව මචං. උභතෝකෝටික තියරියට අනුව පිළිතුර 9-99 අතර සංඛ්‍යාවක් විය යුතුයි. ඒ නිසා මෙතන 108ක් වගේ විශාල සංඛ්‍යාවක් ආපු නිසා අයඩින් ප්‍රමාණය වැඩිවෙලා මගියාට ගලගණ්ඩය, අධිරුධිර පීඩනය, තැලසිමියව, ඩවුන්ස් සින්ඩ්‍රෝමය වගේ රෝගයක් උනත් ඇතිවෙන්න ඉඩකඩ තියනව. ඒ නිසා නිවැරදි පිළිතුර

    (1+2+0+0+1+2+3+0)*2=18 විය යුතුයි

    • එහෙමද?
    • ඒත් බං ගලගණ්ඩය ඇති වෙනවද අයඩින් වැඩි වෙලා?
    • ඔතන ලුණු ගාන බලල කොන්ද තමයි ගාන කියන්නෙ
    • ලෙඩට බෙහෙත් කරන්නෙ නෑනේ බං
    • ලෙඩ හැදුනට කරන්න දෙයක් නෑ
    • හැදෙන ලෙඩක් බස් එකේ හැදෙන එකක් නෑ කියල හිතමු
     
    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    ...

    හරිම ලේසි ප්‍රශ්නයක්
    මමයි මගෙ යාළුවයි ඉන්නේ එකම ගමේ. දෙන්න බස් එකෙන් බහින්නේ එක ළඟ හෝල්ට් දෙකක. ඉතින් කුරුණෑගල ඉදන් මගෙ බස් ගාස්තුව රුපියල් 37 යාළුවගේ ගාස්තුව රුපියල් 39. මට අපේ ගෙදර ඉදන් යාළුවගේ ගෙදර ගිහින් එන්න යන බස් ගාස්තුව කීයද? :eek::eek:

    Rs. 78 ... :):):)
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    ගඟුල;16807601 said:
    ප්‍රශ්නයක් විදියට හිතනවානම්​
    • උඹ ගානට සල්ලි දුන්නොත් යන්නත් එන්නත් රුපියල් (9*2=)18
    • රුපියල් 10ට වැඩිය කීයක් දුන්නත් ගාස්තුව රුපියල් (10*2=)20
    උභතෝකෝටිකයක් විදියට හිතනවානම්​

    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර නගිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම මදි හුට්ටො කියල රුපියල්(05+30+06+00)*2=82ක් ගන්නවා
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර මුදුන් වෙද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම වැඩි හුට්ටො කියල රුපියල්(12+00+12+30)*2=108 ක් ගන්නවා
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර බහිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල අන්න ගාන හුට්ටො කියල රුපියල්(06+00+06+30)*2=84ක් ගන්නවා
    • වෙන ව්දියකට නග්ගනම් ඔය විදියට හදල උත්තරේ ගනින්
    • එහෙම අමාරුයි වගේ නම් බස් එකට නැගල සල්ලි ඉල්ලුවම ලෙව කාල ගාන කියන්න කියල කොන්දට කියපන්
    • උභතෝකෝටික සඳහාම වෙන්වූ මෙම ගණිත ක්‍රමයේ සියලු ගෞරව දිනේෂ් ප්‍රියසාද් පෙරේරා මහත්තයට හිමි වෙන්න ඕනේ :yes::yes:

    පොඩි මිස්ටේක් එකක් වෙලා තියනව මචං. උභතෝකෝටික තියරියට අනුව පිළිතුර 9-99 අතර සංඛ්‍යාවක් විය යුතුයි. ඒ නිසා මෙතන 108ක් වගේ විශාල සංඛ්‍යාවක් ආපු නිසා අයඩින් ප්‍රමාණය වැඩිවෙලා මගියාට ගලගණ්ඩය, අධිරුධිර පීඩනය, තැලසිමියව, ඩවුන්ස් සින්ඩ්‍රෝමය වගේ රෝගයක් උනත් ඇතිවෙන්න ඉඩකඩ තියනව. ඒ නිසා නිවැරදි පිළිතුර

    (1+2+0+0+1+2+3+0)*2=18 විය යුතුයි

    :lol: Yako aru bada kapaagena marei :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    හරිම ලේසි ප්‍රශ්නයක්
    මමයි මගෙ යාළුවයි ඉන්නේ එකම ගමේ. දෙන්න බස් එකෙන් බහින්නේ එක ළඟ හෝල්ට් දෙකක. ඉතින් කුරුණෑගල ඉදන් මගෙ බස් ගාස්තුව රුපියල් 37 යාළුවගේ ගාස්තුව රුපියල් 39. මට අපේ ගෙදර ඉදන් යාළුවගේ ගෙදර ගිහින් එන්න යන බස් ගාස්තුව කීයද? :eek::eek:

    Ekek daapu buddimath pilithura hinda mewwa ahanna wenawa ththarayak denna kalin.

    * Bus eka AC da Non AC da Baageta AC da?
    * Uba salli denne dollar walinda naththan rupiyal walinda
    * Wesi ko mee kathawe?
    * Ira naginne 5.30-6.00 atharada 5.45-6.15 atharada
    * Magadi bus ekata patch daanawada?
    * Uba yanne oya kathawe kiyala thiyana yaaluwage gedaramada?
    * Uba yanne bus ekeda painda?
    * Ubage gedara idan uge gedarata bus yanawada? Ewwage salli gannawad?
    * Uba bus eke horenda yanne?
    * Uba kellekda kellekda?
    * Kelleknun kollek innawada?
    * Kolleknun ane nikan wadak balan pala yako yanna :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කීයක්වත් යන්නේ නෑ බං..........
    උඹ යන්නේ පයින්. හේතුව සාමාන්‍ය ගාස්තුව අතර වෙනස 2/-යි නම් බහින තැන් දෙක අතර එතරම් දුරක් නෑ. බස් හෝල්ට් 3-4ක් විතර.......
    උඹට ඒ ටික පයින් යන්න පුළුවන්.......ඉතිං බස් ගාස්තුව 0.00/-

    ප.ලි.
    උඹ බස් එකේ ගියත් සල්ලි යන්නේ නෑ. උඹ ඉබ්බ ගහනව ඔය ටික..:P
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ගඟුල;16807601 said:
    ප්‍රශ්නයක් විදියට හිතනවානම්​
    • උඹ ගානට සල්ලි දුන්නොත් යන්නත් එන්නත් රුපියල් (9*2=)18
    • රුපියල් 10ට වැඩිය කීයක් දුන්නත් ගාස්තුව රුපියල් (10*2=)20
    උභතෝකෝටිකයක් විදියට හිතනවානම්​

    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර නගිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම මදි හුට්ටො කියල රුපියල්(05+30+06+00)*2=82ක් ගන්නවා
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර මුදුන් වෙද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල ලුණු හොඳටම වැඩි හුට්ටො කියල රුපියල්(12+00+12+30)*2=108 ක් ගන්නවා
    • උඹ එද්දිත් යද්දිත් බස් එකට නැග්ගේ ඉර බහිද්දීන් නම් කොන්ද උඹව හොඳ ලෙවකාල බලල අන්න ගාන හුට්ටො කියල රුපියල්(06+00+06+30)*2=84ක් ගන්නවා
    • වෙන ව්දියකට නග්ගනම් ඔය විදියට හදල උත්තරේ ගනින්
    • එහෙම අමාරුයි වගේ නම් බස් එකට නැගල සල්ලි ඉල්ලුවම ලෙව කාල ගාන කියන්න කියල කොන්දට කියපන්
    • උභතෝකෝටික සඳහාම වෙන්වූ මෙම ගණිත ක්‍රමයේ සියලු ගෞරව දිනේෂ් ප්‍රියසාද් පෙරේරා මහත්තයට හිමි වෙන්න ඕනේ :yes::yes:

    :lol::lol::lol:

    meka ara kalin eka awuwa wage gon utharayak thiyena prashnayak nowewa!!