උමංදාවෙන් රටටම බාස්මතී🍚😍👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    🌾උමංදාවේන් ඔබටත් බාස්මති බිත්තර වී🌾
    "බාස්මති උමංදාව ප්‍රභේදය" (basmathi umandawa sakathevan varietie ) යූරියා වෙනුවට ඇසොල්ලා භාවිතයෙන් වගාකල උමංදාවේ බාස්මති වගාවෙන් අක්කරයට වී 1750kg සාමන්‍ය අස්වැන්නක් ලබාගත් අතර මේම හදුන්වා දෙන නව බාස්මති විශේෂය අඩු ජල පහසුකම් යටතේ ගෙවත්තේ උවද වගාකල හැකි, එමෙන්ම අඩු අලෝකයක් එසේත් නැත්නම් සාමන්‍ය සෙවනක් ඇති තැනක උවද වගාකල හැක.

    ප්‍රභේදය : බාස්මති උමංදාව ප්‍රභේදය
    කාලය : මාස 3 1/2
    වගා ක්‍රමය : පැරෂුට්
    අක්කරයක් සදහා :
    අවශ්‍ය බිත්තර වී : 08Kg
    අස්වැන්න හෙක් : 1.8 මෙට්ට්‍රිටොන්

    විශේෂ : කෘමි රෝගයනට හා කීඩෑ හානිය සදහා ඔරොත්තු දෙන අතර ශක්තිමත් ගොයම් පදුරු පෙරලීමක් සිදු නොවේ.

    සිරි සමන්තභද්‍ර හිමිපාණන්ගේ ගේ ජන්මදිනය නිමිත්තෙන් පෙබරවාරි 24 දින උදේ 09:00 සිට උමංදාවට පැමිණෙන ගොවි මහත්වරු 500 දෙනෙකු සදහා "බාස්මති බිත්තර වී නිෂ්පාදනය කරගැනිම සදහා" මෙම නව බීජ ප්‍රභේදය ලබාදීම සිදුකරනු ලබනවා. විස්තර ලබාගැනීමට (+94775440888 - whatsapp )

    qoPCX9P.jpeg

    MztiqM8.jpeg

    9lIJzv0.jpeg

    sAeBl8G.jpeg
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    කබනික වගාවෙන් කොරන්ඩ බෑ කියන නිකමුන්ටම පෙනියන්, නිකමුනේ @හෙළයෙක් @dilann @malakadss @ruchira55 අදහස් දක්කපල්ල. 🤭🤭
    hoda deyak. me deshapaluwonta bari una godak dewal umandawen apita hambuna.

    කබනික වගාවෙන් කොරන්ඩ බෑri na. habai commercially karanna ba. 100% organic kohomath ba. upto some extent yes. oka karanna oni danuma krushikarmeta wat na. amathiyata kohomath na. anika aurudu 50k 60k vinasa karapu polowa eka kannekin recover wen na. thopi pissu yakku wage eda weele kanna nathi karapu ekai waradi. karana deyak hariyata karapan

    hama polowakatama hama magulak ma hari yannet na. eka analyze karanna oni. ape goviyo neme api unat mal palayak gattot kianne , menna me ata walin 10k sathiyakin danna kiala. monada kinda manda mokut danne na damala ariya. okama tama krushikarmet kianne. ehema ba
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,217
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අක්කරයට වී 1750kg

    අස්වැන්න හෙක් : 1.8 මෙට්ට්‍රිටොන්
    මොනවද ගොනෝ මේ ලියන්නෙ. කලබල නැතුව වැරදි තියෙනවද බලල ලියන එක පබ්ලිෂ් කරපන්. නැත්නම් තොපිව රස්සාවෙන් එලවයි
     
    • Like
    • Haha
    Reactions: NRTG and dayt0na

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මන්නාරං තෙල් ලිඳ හාරල ඉවරයි වගේ බාස්මතී වගා කරන්න ගත්තේ..🤭🤭
    පුළුවන්නම් පෝර නැව ගූ නැවක් කරල ගොවියො අැවිස්සුවා වගේ මේකත් කඩාකප්පල් කරන්න යටි උගුල් අැදපල්ලා.3% තොපි නම් රටටම සාපයක් යකෝ..ශික්

    මොනවද ගොනෝ මේ ලියන්නෙ. කලබල නැතුව වැරදි තියෙනවද බලල ලියන එක පබ්ලිෂ් කරපන්. නැත්නම් තොපිව රස්සාවෙන් එලවයි

    තොපිට මොන බාස්මතී ද ගොබිලෝ ..රෝස් පාන් කාපිය.
     
    • Like
    • Haha
    Reactions: weer 11 and erozan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ithin dipanko math ape waththe hadanava
    ගිහින් ගනින් තොපිට ගෙදරටම ගෙනල්ල පුදන්න උන්ට අමාරුවක් නෑනේ

    තවත් නෑමක්.. ලොල්..

    දැන්ද නැඟිට්ටේ ඊයේ ගංජ ගහල බුදියගත්ත පාර?කම්මැලි ජෙප්පො අනුරය බලේ ගන්නකන් ඉන්නව වැඩ කරන්න..🤭🤭
     
    • Haha
    Reactions: weer 11

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අඩේ අන්න වැඩ ලබන කන්නේ ... කන්නෙම බාස්මතී යකෝ 🥴
    එල ස'

    අක්කරයක් සදහා :
    අවශ්‍ය බිත්තර වී : 08Kg
    WTF?
    මට අක්කරේට බිත්තර වී කිලෝ 55ක් විතර යනවා
    ඒ උම්බලගේ වී
    මේ බයි(ස්මතී) වී
    ------ Post added on Feb 21, 2022 at 12:22 PM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හොඳ අවුරුද්දක ලංකාවේ සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාර් එකකට ටොන් 4ක් විතර, එහෙම බැලුවොත් උමන්දාවෙන් බාස්මතී කන්න පුළුවන් කියල හිතන්නේ උමන්තකයෙක්ට 😂
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    පුළුවන්නම් පෝර නැව ගූ නැවක් කරල ගොවියො අැවිස්සුවා වගේ මේකත් කඩාකප්පල් කරන්න යටි උගුල් අැදපල්ලා.3% තොපි නම් රටටම සාපයක් යකෝ..ශික්
    පරම්පරා ගානක් වගා කරන ගොවියෝ පෝර අඳුරන්නේ නැද්ද පොන්ස්. උසිගන්නන්න ගොවියෝ බබාලද..උඹලාගේ මහින්දානන්ද එහෙනන් පිලිගත්තේ මොකද පොහොර වල ප්‍රශ්නයක් තියෙනවා කියලා..