ඉතිං කවුද ජෙප්පො හැමදාම බාස්මතී කන්නේ?අනේ මන්ද බං උඹලගෙ සාමාන්‍ය දැනීම..උඹ නේද දවසක් කිව්වේ ලංකාව ඉන්දියාවට ලියල දෙන්‍න ඕන කියලහොඳ අවුරුද්දක ලංකාවේ සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාර් එකකට ටොන් 4ක් විතර, එහෙම බැලුවොත් උමන්දාවෙන් බාස්මතී කන්න පුළුවන් කියල හිතන්නේ උමන්තකයෙක්ට![]()

