උමංදාවෙන් රටටම බාස්මතී🍚😍👍

Sen-lu

Well-known member
  • ජීවිතේට කුඹුරු වැඩ කරලා නැද්ද, පොඩ්ඩක් හොයලා බලපන් මී හරකා වගේ දඟලන්නෙ නැතුව
    අපි උපන් දා ඉඳන් අපේ කුඹුරු වවලා ඒවයෙන් බත් කන්නෙ, සමහරවිට බත් කන්නෙ නැත්තං ඕව ගැන තේරුමක් නැති වෙන්න පුලුවං හැබැයි . තව මේකෙ කුඹුරු වැඩ කරන එවුන් ඉන්නවානේ බලපන් ඕන නං උන්ගෙ රිප්ලයි කවුරු හරි දැම්මොතින්

    මේ පැත්තෙ ටිකක් අඩුවෙන් බිත්තර වී දාන්නෙ, මොකද ගනට වී ගහල වැඩක් නැහැ මේ පැති වල , හම්බන්තොට පැත්තට වෙද්දි මම දන්න විදියට වී කිලෝ 60+ යනවා අක්කරේකට
    https://doa.gov.lk/naicc-publications-agriculture-leaflets-si/ මෙතන තියනවා විස්තර ඕන නං ඕකෙ 6. අක්කරයට වී බුසල් 200ක් කියන ලින්ක් එක බලපන්(දෙවනි පිටුව)

    ඒකෙ තියෙන්නෙ අක්කරේකට වී බුසල් 2.5 - 3ක් කියලා එතකොට වී කිලෝ 62.5 - 75ක්.

    ඉඳල හිටලා දාන sarcasm කමෙන්ට් එකක් ඇරුනම මම නොදන්න දේවල් කියන්න යන්නෙවත් බොරු කියන්න යන්නෙවත් නැහැ.

    පල පල ගුප්පියෝ යන්න පච නොකිය :angry::angry::angry: කිලෝ 8කින් නෙවේ ග්රෑම් 500 කින් වුනත් අක්කරේක කුඹුරක් වවන්න පුළුවන් පර්චස් එකකට එක වී ඇටේ ගානෙ දැම්මනම්.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1657110972901.png
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    කොස් විකුණලා ඩොලර් ට්‍රිලියනයක් හෙව්වට පස්සේ බාස්මති වව වව ඉන්නේ මොන ලබ්බටද?

    එක නෙවෙයි. දැන් ඔය උමංදාව කියන්නේ ඇත්තටම මොකද්ද? පන්සලක් නෙවෙයිද?
    ------ Post added on Jul 6, 2022 at 7:22 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    🌾උමංදාවේන් ඔබටත් බාස්මති බිත්තර වී🌾
    "බාස්මති උමංදාව ප්‍රභේදය" (basmathi umandawa sakathevan varietie ) යූරියා වෙනුවට ඇසොල්ලා භාවිතයෙන් වගාකල උමංදාවේ බාස්මති වගාවෙන් අක්කරයට වී 1750kg සාමන්‍ය අස්වැන්නක් ලබාගත් අතර මේම හදුන්වා දෙන නව බාස්මති විශේෂය අඩු ජල පහසුකම් යටතේ ගෙවත්තේ උවද වගාකල හැකි, එමෙන්ම අඩු අලෝකයක් එසේත් නැත්නම් සාමන්‍ය සෙවනක් ඇති තැනක උවද වගාකල හැක.

    ප්‍රභේදය : බාස්මති උමංදාව ප්‍රභේදය
    කාලය : මාස 3 1/2
    වගා ක්‍රමය : පැරෂුට්
    අක්කරයක් සදහා :
    අවශ්‍ය බිත්තර වී : 08Kg
    අස්වැන්න හෙක් : 1.8 මෙට්ට්‍රිටොන්

    විශේෂ : කෘමි රෝගයනට හා කීඩෑ හානිය සදහා ඔරොත්තු දෙන අතර ශක්තිමත් ගොයම් පදුරු පෙරලීමක් සිදු නොවේ.

    සිරි සමන්තභද්‍ර හිමිපාණන්ගේ ගේ ජන්මදිනය නිමිත්තෙන් පෙබරවාරි 24 දින උදේ 09:00 සිට උමංදාවට පැමිණෙන ගොවි මහත්වරු 500 දෙනෙකු සදහා "බාස්මති බිත්තර වී නිෂ්පාදනය කරගැනිම සදහා" මෙම නව බීජ ප්‍රභේදය ලබාදීම සිදුකරනු ලබනවා. විස්තර ලබාගැනීමට (+94775440888 - whatsapp )

    qoPCX9P.jpeg

    MztiqM8.jpeg

    9lIJzv0.jpeg

    sAeBl8G.jpeg
    Mekata diesel kohenda pons, ara polin wala govinta diesel nathuwa...