උමංදාව ලෙෆ්ට් වීගෙන යන්නෙ පිංවතුනි

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    @GTRZ @spamcheck රංග & උගේ යාළුවෝ. බලපන් මේකේ ඉන්න ෆෙක් paid ප්‍රොෆයිල්. උබට මුන්ගෙන් සල්ලි හම්බුනා කියලා ආත්මේ පාවල දෙන්න එපා. මයින මලාම මුගේ මිඩියා යුනිට් එකත් ඉවරයි එකෙන් උබලට හම්බෙච්ච සල්ලිත් ඉවරයි, එදාට මහේන්ද්‍ර (දතා) එන්නෙත් නෑ උබල වෙනුවෙන්. බුලත්කොහුපිටියේ නූගත් හිඟන්නෙක්ගේ රූකඩ වෙන්න ලජ්ජා නැද්ද බං උබල වගේ උගත් වැදගත් මිනිස්සුන්ට.

    තොට තාම පොඩි හරි common sense එකක්, integrity එකක් ඇති කියලා හිතලා මේක දැම්මේ.
    => මාව ban කරෝත් මේ කිව්ව ඒවා ඇත්ත කියලා නිකංම ඔප්පු වෙනවා.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මුන් අදද දන්න‍ේ ආර්මි එක‍ේ සිවිල් එක‍ේ අය විවිධ සංවර්ධන කටයුතුවල ඉන්නවා කියලා . ආර්මි එක‍ේම කෘෂි කර්ම ව්‍යාපෘති කියක්නම් තිය‍ෙනවාද ? ඒවාය‍ේ ග‍ොම අදිනවා , වලවල් කපනවා මුන් දන්න‍ේම නැද්ද ? තම තමන්ග‍ේ ඇරියස් කවර් කරන්න යාම‍ේ ප්‍රතිඵල දරුණුව‍ෙනවා ඇත. අද ම‍ේවා හ‍ොදයි කියන එවුන්ග‍ේ ග‍ෙවල් වලටත් තමන්ග‍ේ තරහකාරය‍ෝ , ඇරියස් තිය‍ෙන එවුන් එනක‍ොට පරක්කු වැඩියි ..
    ම‍ේවට උඩග‍ෙඩි ද‍ෙන කහකඩ හැත්තත් දැනගන්න ඕන‍ේ ඊලග රිටන් එක තමන්ග‍ේ පන්සල ව‍ෙන්න පුලුවන් කියලා .. සන්නස්ගලයග‍ෙන් බන අහපු එවුන් ඊලගට දළදා මාලිගාවටත් වැඩ‍ේ ද‍ෙන්න ගියාම ම‍ේවාට විසිල් පාර දුන්න බ‍ෞද්ධයනට ෆුල් හැපි ව‍ෙන්න පුලුවන් ..
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    Tired Pbs Nature GIF by Nature on PBS
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    එක පාරක් කිව්වා, ආයෙත් පාරක් කියනවා.. මේ අරගලෙන් වෑඩිම වාසි ගන්නේ දෙමල කොටියයි, තම්බියයි. උන්ට මෙච්චර කල් කරගන්න බෑරිවෙච්ච ටික අපේ පොන්න සින්හලු ලස්සනට කරලා දෙනවා.

    රාජපක්ශලා හොරු උන්ව එලවන්න ඕන. ඒත් ඒකට මුවාවෙලා කරන සින්හල ජාතියයි බුද්දාගමයි විනාශ කරන එක නවත්තපල්ලා.
    Meka kale sakkili rajapakshala.. Unta ellanna ona sakkiliyo tika
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නොදකින් පොන්න ගුපි ජෙපි පොන්න හැත්ත, පොන්න කාදිනලට ඕන දේ කරල දෙනව ලස්සනට
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    @GTRZ @spamcheck රංග & උගේ යාළුවෝ. බලපන් මේකේ ඉන්න ෆෙක් paid ප්‍රොෆයිල්. උබට මුන්ගෙන් සල්ලි හම්බුනා කියලා ආත්මේ පාවල දෙන්න එපා. මයින මලාම මුගේ මිඩියා යුනිට් එකත් ඉවරයි එකෙන් උබලට හම්බෙච්ච සල්ලිත් ඉවරයි, එදාට මහේන්ද්‍ර (දතා) එන්නෙත් නෑ උබල වෙනුවෙන්. බුලත්කොහුපිටියේ නූගත් හිඟන්නෙක්ගේ රූකඩ වෙන්න ලජ්ජා නැද්ද බං උබල වගේ උගත් වැදගත් මිනිස්සුන්ට.

    තොට තාම පොඩි හරි common sense එකක්, integrity එකක් ඇති කියලා හිතලා මේක දැම්මේ.
    => මාව ban කරෝත් මේ කිව්ව ඒවා ඇත්ත කියලා නිකංම ඔප්පු වෙනවා.
    එහෙම paid අකවුන්ට්ස් නැහැ ගොබ්බ වහන්සේ. paid අකවුන්ට්ස් කියන්නේ සෙලවෙන මනස පුතා. අනික ඔයා ස්ටාෆ් එකට බනින්න එපා හරිද? එයාලා කරන්නේ එයාලට ඕනේ එක. බයියෝ එපා නම් ඔයා වෙනම ෆෝරම් එකක් ගහගන්න. elakiriantibaiya.com කියලා
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එහෙම paid අකවුන්ට්ස් නැහැ ගොබ්බ වහන්සේ. paid අකවුන්ට්ස් කියන්නේ සෙලවෙන මනස පුතා. අනික ඔයා ස්ටාෆ් එකට බනින්න එපා හරිද? එයාලා කරන්නේ එයාලට ඕනේ එක. බයියෝ එපා නම් ඔයා වෙනම ෆෝරම් එකක් ගහගන්න. elakiriantibaiya.com කියලා
    8000 plz. උබ රංගද ඌට බයිනකොට රිදෙන්නෙ. ඌටත් දැන් ෆෙක් වලින් තමයි එන්න වෙලා තියෙන්නේ කියපුවගේ හැටියට
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    8000 plz. උබ රංගද ඌට බයිනකොට රිදෙන්නෙ. ඌටත් දැන් ෆෙක් වලින් තමයි එන්න වෙලා තියෙන්නේ කියපුවගේ හැටියට
    පලයන් බන් යන්න 8000 කියලා නටන්නේ උබලම තමා. මම නම් දැකලා නෑ ෆේක් එවුන් මෙච්චර නටනවා. උබලා තමා 8000හෙ රෙද්දක් අල්ලන් කෑ ගහන්නේ
     
    • Like
    Reactions: neo7x

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    8000 plz. උබ රංගද ඌට බයිනකොට රිදෙන්නෙ. ඌටත් දැන් ෆෙක් වලින් තමයි එන්න වෙලා තියෙන්නේ කියපුවගේ හැටියට
    මේ මොන ගූ පොන්නයෙක්ද දැක්කෙත් අද, වැඩක් බලාගනින් පොන්නයො අවදානය ගන්ඩ දගලන්නෙ නැතුව
     
    • Like
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    8000 plz. උබ රංගද ඌට බයිනකොට රිදෙන්නෙ. ඌටත් දැන් ෆෙක් වලින් තමයි එන්න වෙලා තියෙන්නේ කියපුවගේ හැටියට
    උඹ‍ේ මතය විතරක් දරන එවුන් දකින්න නැත්නම් උඹ ව‍ෙනම ‍ෆෝරම් එකක් හදාගනින් .. එක එකාට විවිධ මත තිය‍ෙනවා . ඒවට ගරු කරන්න ඉග‍ෙනගනින් .. යක‍ෝ බැරි ව‍ෙලාවත් මුන් ආණ්ඩුවක් හැදුව‍ොත් ව‍ෙන මත දරන එවුන්ට ස‍ොරි තමයි ..
     
    • Like
    Reactions: weer 11

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ‍ේ මතය විතරක් දරන එවුන් දකින්න නැත්නම් උඹ ව‍ෙනම ‍ෆෝරම් එකක් හදාගනින් .. එක එකාට විවිධ මත තිය‍ෙනවා . ඒවට ගරු කරන්න ඉග‍ෙනගනින් .. යක‍ෝ බැරි ව‍ෙලාවත් මුන් ආණ්ඩුවක් හැදුව‍ොත් ව‍ෙන මත දරන එවුන්ට ස‍ොරි තමයි ..
    ගුපියො ජෙප්පො මිලේච්චයො බන් මිනිමස් කකා ලේ බිබි දගලන දැගලිම පේනවනෙ..අන්මත ඉවසන් නැ කාදිනල් පොන්නයල උන්ට ඕන මිනිමස් ලේ සුවදට කාදිනල්ල් පෝම් වෙනව,

    අපි ආන්ඩු අරන් කුබියෙක්ටවත් හිoසාවක් නොකරට මුන් ආණ්ඩු නොගෙන මෙහෙම නම් ගත්තොත් කොහොමට හිටිද..88-89 මුන් මිනි මරාගත්තෙ මෙහෙම තමයි..
     
    • Like
    Reactions: neo7x and weer 11

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113

    උමංදාව අල්ලං මොකද්ද කරන්න හදන්නේ මේ මෝඩ හරක් ටික

    මේවා නං අනවශ්‍ය වැඩ
    Machan oka dakkama hithenne nadda money laundering walata honda spot ekak kiyala
     
    • Haha
    Reactions: weer 11

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    අඬලා දොඩලා තේරුමක් නෑ. අනිත්‍යය මෙනෙහි කරපල්ලා. උමංදාවත් අනිත්‍ය වෙන්ඩ යන්නේ.