උමංදාව සමන්ත බද්ද හාමුදුරුවෝ

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    මචන්
    ස්වාමින් වහන්සේගේ දනුමනම් ok
    බණත් super

    උන් වහන්සේ ගෙ වැරදි මොඅනවද බන් සමාජය කතා වෙන ?

    මොකක්ද ඒ දර්ශනය සරලව?

    දැනුම ඕකේ කීවෙ උබේ දැනුමට සාපෙක්ශව වෙන්න ඇති.. උබේ වයස කීයද කියපන් හුජ්ජ කොල්ලා..
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    මචන්
    ස්වාමින් වහන්සේගේ දනුමනම් ok
    බණත් super

    උන් වහන්සේ ගෙ වැරදි මොඅනවද බන් සමාජය කතා වෙන ? why worry?
    Emiya i can see you left that skinny girl and went to a new one.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    tarka karala dinapu karuth na..
    e kiyana katawa kohomat hama ekatama teren nane. banina un baninawa ahana un ahala goda yanawa . hari saralay
     
    • Like
    Reactions: dilan_randika

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,880
    4,283
    113
    මචන්
    ස්වාමින් වහන්සේගේ දනුමනම් ok
    බණත් super


    උන් වහන්සේ ගෙ වැරදි මොඅනවද බන් සමාජය කතා වෙන ?
    මොකක්ද ඒ දර්ශනය සරලව?
    මුලින් උබ හිතන විදියේ තියෙන වැරැද්ද ගැන හොයල බලපන්..

    ඊට පස්සේ උබටම තේරෙයි හරි/වැරදි කියන දෙකම වැරදි කියල...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචන්
    ස්වාමින් වහන්සේගේ දනුමනම් ok
    බණත් super

    උන් වහන්සේ ගෙ වැරදි මොඅනවද බන් සමාජය කතා වෙන ?

    මොකක්ද ඒ දර්ශනය සරලව?
    තට්ටේ ගාල සිවුරු දාපු නියම බිස්නස් කාර්යෙක් බං.. සමන්ත යා ...

    ඕකාගේ බණ super කියන්නේ ඉතින් උඹගේ ගොන් මොලේ තරම හිතා ගත්තෑකී.😆😆😆
    වචන 5 ක් කිව්වොත් 4 ක් මං පොර ජාතකේ...
    සාසනේ උලා කාලා කාලා අපායේ ලගින්න නියම වෙච්ච හරකෙක්.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තට්ටේ ගාල සිවුරු දාපු නියම බිස්නස් කාර්යෙක් බං.. සමන්ත යා ...

    ඕකාගේ බණ super කියන්නේ ඉතින් උඹගේ ගොන් මොලේ තරම හිතා ගත්තෑකී.😆😆😆
    වචන 5 ක් කිව්වොත් 4 ක් මං පොර ජාතකේ...
    සාසනේ උලා කාලා කාලා අපායේ ලගින්න නියම වෙච්ච හරකෙක්.
    මහත්තයා වැඩිපුර ආසා උමන්දාවට බැදෙන්නද, නැත්තං කිරිබත්ගොඩ අසපුවට බැදෙන්නද?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මහත්තයා වැඩිපුර ආසා උමන්දාවට බැදෙන්නද, නැත්තං කිරිබත්ගොඩ අසපුවට බැදෙන්නද?
    පල්ලියෙ ගූ හෝදලා ඉවර නන් බල්ලො ටික නාවපන්.. sj 91 හිගන්නා :lol: :lol: :lol: