උමං ගංගාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,940
    101,469
    113
    රහල කන්ද නාය ගියා.
    මම පොඩිම පොඩි කාලේ වැස්සකට රහල ගලෙන් ලස්සනට වතුර වැටෙනවා බලං හිටපු මතකයක් තියෙනවා අමතක වෙන්නේ නැති.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,311
    8,261
    113
    රාවණාගේ උමගක් ලු ඕක බුත්තල රණුගල්ල දිය ඇල්ල ගාවින් ඕකට උමගක් තියනවා මතු වෙන්නේ මාතලෙන් ලු.. අප් මුත්තා කිව්වා ඕකට කටියක්ක් ගියාලු...එකලේ.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,234
    5,965
    113
    රහල්ගෙ පුකත් දැන් උමං ගංගාව වගේ ඇති. :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,118
    113
    මම පොඩිම පොඩි කාලේ වැස්සකට රහල ගලෙන් ලස්සනට වතුර වැටෙනවා බලං හිටපු මතකයක් තියෙනවා අමතක වෙන්නේ නැති.
    මගේ නෑයෝ ඉන්නවා සැලව, පොඩි කාලේ mitsubishi wrotevan වල ගියා.. එයාල නැහැ දැන් එහෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,940
    101,469
    113
    මගේ නෑයෝ ඉන්නවා සැලව, පොඩි කාලේ mitsubishi wrotevan වල ගියා.. එයාල නැහැ දැන් එහෙ.
    මාත් ඒවගේ ගිහිං තියෙනවා එහෙ යනකොට. දැන් නන් බස් එක යනවනෙ සැලවටම. ඉස්සර ඔය මගින් නවත්තනවා ගොඩක් වැන් ඉතුරු ටික පයින් යන්න තිබ්බේ සැලවට. මාරම ලස්සන පැත්තක්. කොච්චර උනත් දැන් මට ආයේ යන්න හිතෙන්නේ නෑ අර දැකපු image එහෙම්ම ඉතුරු වෙන්න.
     
    • Love
    Reactions: wissnshaftler

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,118
    113
    මාත් ඒවගේ ගිහිං තියෙනවා එහෙ යනකොට. දැන් නන් බස් එක යනවනෙ සැලවටම. ඉස්සර ඔය මගින් නවත්තනවා ගොඩක් වැන් ඉතුරු ටික පයින් යන්න තිබ්බේ සැලවට. මාරම ලස්සන පැත්තක්. කොච්චර උනත් දැන් මට ආයේ යන්න හිතෙන්නේ නෑ අර දැකපු image එහෙම්ම ඉතුරු වෙන්න.
    ලොකු වෙනසක් නෑ... විදුලි බලාගරයක් ගහලා, සැලව පන්සලේ හාමුදුරු කෙනෙක් නෑ. මම ගියා 2019 විතර
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,666
    3,569
    113
    ලොකු වෙනසක් නෑ... විදුලි බලාගරයක් ගහලා, සැලව පන්සලේ හාමුදුරු කෙනෙක් නෑ. මම ගියා 2019 විතර
    හාමුදුරුවෝ බඩු ගහලා මාට්ටුවෙලා එලෙව්වා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,666
    3,569
    113
    මගේ නෑයෝ ඉන්නවා සැලව, පොඩි කාලේ mitsubishi wrotevan වල ගියා.. එයාල නැහැ දැන් එහෙ.
    සැලව, ‍දෝතල් ඔය, අම්බලකන්ද අමාරම ලස්සනයි