උමඟක් හාරන්නත් චීනෙ ඕනද?

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    දැන් ඉන්න දෙසපාලුවො කරන ඩෙයක් නැ...
    දෙයක් කරන්න දෙන්නෙත් නැ

    උන් දන්නෙ ඉස්සර අපෙ මිනිස්සු කරපු දෙවල් කියව කියව දැන් ඉන්න මොඩ වහලුන්ව අන්දන්න විතරයි


    අපෙ මිනිස්සු ඉස්සර හෙන වැඩ කරල තියෙනව තමයි නමුත් දැන් අපෙ රට නය ගන්න හිගන රටක් වෙල ඉවරයි....
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් ඉන්න දෙසපාලුවො කරන ඩෙයක් නැ...
    දෙයක් කරන්න දෙන්නෙත් නැ

    උන් දන්නෙ ඉස්සර අපෙ මිනිස්සු කරපු දෙවල් කියව කියව දැන් ඉන්න මොඩ වහලුන්ව අන්දන්න විතරයි


    අපෙ මිනිස්සු ඉස්සර හෙන වැඩ කරල තියෙනව තමයි නමුත් දැන් අපෙ රට නය ගන්න හිගන රටක් වෙල ඉවරයි....
    බම්ප්
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    private uth ekai government uth ekai obala hithan inne obala graduate vune MIT, Princeton, Yale, Colombia kiyalada :lol: :lol: :lol: :lol: :lol:

    katada bn owata yanna salli tynne.... hamoma balanne puluwan widiyata igena gena mokk hari karala jeeewithe goda daganneh...ehema karanna hadana NDT,IIT ,SLITT , Cinec arawa mewa ewnta wala kapanawa kiyala kiwwe mama IESL eken..kuhaka kama :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    වෙලා තියෙන්නේ බං වංසේ කබල් ගානවා මිසක් තාක්ෂනය ගැන හරි අවබෝධයක් ගන්න ට්‍රයි කරන්නැනේ. සිගිරිය ගැන කොච්චර රිසර්ච් කරලා තියනවාද? වැව් ගැන කොච්චර කරලා තියනවාද? අරුමපුදුමයි කියලා මැරෙන්න හදන පතුලනොපෙනන ලිංවල පතුල් හොයාන්තියනවා කියලා දන්නේ කියෙන් කි දෙනාද? දැනුම මොට කරනවා සිස්ටම් එකෙන්ම. වැලිව් එක දෙන්නේ අර්ථරසයට නෙවෙයි සාහිත්‍ය රසයට. අන්තිමට ඉතිරි වෙන්නේ ඉතින් වංශ කබල්ගැමම තමයි. වෙන මුකුත් දන්නැනේ.

    යාපනේ පතුලක් නෑ කියන ලිදට මොකක් හරි explanation එකක් හොයාගෙන තියේද මචන්?

    නෑ..ලංකාවෙ හදන ලොකුම උමඟත් හදන්නෙ පෝර්ට් සිටි ඵකට..ඒ වගේ උමඟක් ලංකාවෙ තාම හදල නැහැලු..

    Road tunnel එකක් නේ? marine drive එකත් එක්ක සෙට් කරල traffic එක control වෙන්නෙ ඕකෙන් මං හිතන්නෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,490
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඕව කරන්න ලංකාවෙ උන්ට දැනුම නැතිකම නෙවෙයි තියෙන්නෙ. දේශප්‍රේමී ආණ්ඩුයි, දේශද්‍රෝහී ආණ්ඩුයි සේරම පිටරටට දුන්නම ලංකාවෙ ඉන්ජො එපා කියල නවත්තන්නද. අනික අධිතාක්ෂණික යන්ත්‍ර සූත්‍ර එහෙමත් නෑ. පිටරටවල් වලින් තාක්ෂණික දැනුම වැඩි අය එයි, මොකද ඒ රටවල්වල ඕව කෙරෙනෙවත් වැඩිනිසා සහ රිසර්ච් වෙන නිසා නිතර update වෙනවා.

    මං නම් කියන්නෙ ඔය වගේ වැඩවලට පිටරටින් උදව් ගත්තට කමක් නෑ, අනිත් හැම construction project එකක්ම පිටරටට දෙන එකයි අවුල.

    දැන් මේකෙ එවුන් කියන විදියට ලංකාවෙ civil engineering/mining engineering ඩිග්‍රි වලින් වැඩක් නැත්තන් Washington Accord එහෙම දෙන්නෙ ඇමරිකන් කාරයො අපිට බය නිසාද? 😂 😂 😂


    private uth ekai government uth ekai obala hithan inne obala graduate vune MIT, Princeton, Yale, Colombia kiyalada :lol: :lol: :lol: :lol: :lol:

    😂
    ලංකාවෙ government faculty වල ඩිග්‍රි ගොඩක් ඒවට washington accord ලැබිල තියෙනවා. මේගොල්ලො මේ කෑගහන්නෙ වෙන ඇරියස් එකකට.
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    විස්තර කියපන්කො මචන්

    ස්වභාවික නිර්මානයක් බං. ඔය හරියේ හුනුගල් බහුලයි. කාලයක් තිස්සේ හුනුගල් ජලය හමුවේ දියවෙලා තමා හැදිලා තියෙන්නේ
     
    • Like
    Reactions: sidathsaumya

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    anduwa witharak nemeyi dan privet company th chines construction company walata kamathi.
    mokada unge company ekakata dunnama okkoma wage company ekenma karaganna puluwanne.

    strike
    wadata un hoyana eka
    horakam yati madi
    bala badu dana eka
    professional workersla( wade ananne naha)
    loku line balana ewa

    anika kalaya quality eka salli hama paththenma chines company ekakata project eka dena eka wasiyi
     
    • Like
    Reactions: Master malli

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Me machine ekak core karanakota kadunoth kali walata galawala eliyata ganne reverse ekata ganna baaa....
    I think can do it on site, I worked couple of jobs, doing railway tunnel using boring machine, they did on site repairs and changing cutting tools, only problem is if they use boring machines on both faces sometimes have to sacrifice one boring machine, for economical reasons (reversing one boring machine very expensive)
     
    • Like
    Reactions: DaraGarege

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරාවට බන්...අර වැව් ටික හැරුව වගේ සවලකුයි, ගල් ඉන්නකුයි , තාච්චියකුයි දීල ජෙප්පෝ ටිකක් යැව්වානම් දවස් 2 න් ගොඩ දානවා ඕක
    Thread Closed :lol:
     
    • Haha
    Reactions: nicjosh83