උමන්දාවේ Helipad

2osama

Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මොන විවේචන තිබ්බත් මේ උමන්දාවේ හාමුදුරුවෝ ආර්ථික පැත්තෙන් මොනවා මොනවා හරි අලුත් වැඩක් කරනවා . ජෙප්පෝ කුඹුරු වලට ඩ්‍රෝන් වලින් තෙල් ඉහින කෑල්ල කෝපි කරෙත් උමන්දවෙන් නේ🤣

     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උන්නාන්සෙ ගේ ආර්ථිකයට නම් දෙයක් කරගන්නව ඒක ඇත්ත :yes:

    drone වලින් තෙල් ඉහින එක හාමුදුරුවො කොපි කරෙත් සුද්දන්ගෙන් බං