උමන්දාව කොලඹට 😳

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙදාපාර හොදටම අරින්න යන්නෙ සිය රට දේ වලින් ආර්ථිකය ගොඩගමු රෙද්දෙන් මූන වහලා
    ගෞරවයෙන් බුදු සරණයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    no, not contrary ! The Buddha told us not to abandon things in physically, Buddha never told us to abandon everything physically. Instead, he instructed us to relinquish attachments in our minds, so we won't feel remorse or sorrow if we lose something physically. This is the essence of real Buddhism. :yes: :love2:
    උමන්දාවෙ එහෙම වෙන්නෙ නෑනෙ. දවස් ගානකින් කන්න නැති මනුස්සයෙක් ගියොත් ඔතනට කන්න දෙයිද. ඇයි එහෙනම් product එකේ cost එකට වඩා ගානක් අය කරන්නෙ. දාන වලට සල්ලි ඉල්ලන්නෙ. රූපියශික්ෂාපදය.
    මරු බන්. අනිත් තට්ටයො පිනට කන අතරෙ මේ තට්ටයා කොන්ද කෙළින් තියන් බිස්නස් එකක් කරල සේවකයොන්ට පඩි දීල දේශීය කර්මාන්ත නගා හිටුවල වස විස නැති දේවල් විකුණනවා. පට්ටම බිස්නස් මොඩල් එකක්. :yes: :love2: දවසක යන්නඕන.

    492 R. A. De Mel Mawatha, Colombo
    උමන්දාවෙ වෙන්නෙ හොඳ බිස්නස් concept එකක්. political agenda එකක් විතරයි.
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ඔතන ඕගනික් සීන් එක නම් පට්ට බොරුවක්, ඔතෙන්ඩ බඩු දාන අය කීප දෙනෙක් මැල්සිරිපුර කඩවල් කරන අය.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මෙදාපාර හොදටම අරින්න යන්නෙ සිය රට දේ වලින් ආර්ථිකය ගොඩගමු රෙද්දෙන් මූන වහලා
    ගෞරවයෙන් බුදු සරණයි
    කපුටු කාක් ගේ අජෙන්ඩා එක මේ කහකඩයා රන් කරන්නේ. රටේ බඩගින්නෙ ඉන්න එක දරුවෙක් ගානේ මේ සක්කිලි වග කියන්න ඕනි.
     
    • Like
    Reactions: iworld

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    මරු බන්. අනිත් තට්ටයො පිනට කන අතරෙ මේ තට්ටයා කොන්ද කෙළින් තියන් බිස්නස් එකක් කරල සේවකයොන්ට පඩි දීල දේශීය කර්මාන්ත නගා හිටුවල වස විස නැති දේවල් විකුණනවා. පට්ටම බිස්නස් මොඩල් එකක්. :yes: :love2: දවසක යන්නඕන.
    oCIuRyy.jpg


    K48mRbJ.jpg


    uIOnX9R.jpg
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    එහෙම කරනවා නම් හොඳයි. එහෙම කරන්නේ නැති ඒකනේ අවුල. බිස්නස් කරලා ඒවායින් ගානක් එන ගමන් ඒත් මේ වීඩියෝ වල යටින් දානවනේ දානේ බාරගන්න කැමති අය කතා කරන්න කියලා. බිස්නස් කරලා හම්බ කරලත් පිනටනේ කන්නේ.
    අන්න අන්න ජෙපි ෆීලින්ග්ස් එලියට එනවා.පන්සලට දානයක් දුන්නට මොකද බන් වෙන්නේ. එච්චර හිතන්න එපා. ඊට වට උමන්දාවෙන් දෙන පනිවිඩේ හොදයි "වස විස නැති කෑම"
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,745
    113
    Mother Earth
    ඕවට මෙහෙ උන් නම් සල්ලි දෙන්නෙ නෑ බන්. පිටරට ඉන්න උන් තමයි සල්ලි දාන්නෙ. මට නම් නිකන් පන්සල්වල පඩ ඇර ඇර බුදියගන්න තට්ටයොන්ගෙයි මේ උමන්දා තට්ටයගෙයි ලොකු වෙනසක් පේනවා. මූ රටට මොනා හරි හොඳ දෙයක් දෙන ගමන් සමාජ මෙහෙවරකුත් කරනවා. මම මේ සිරා මධ්‍යස්ථව කතා කරන්නෙ. කාගෙවත් පැත්තක් මට වැඩක් නෑ. උමන්දාවෙ හොස්පිටල් එකකුත් හදනවලු. ඒවට සල්ලි යන්නෙ නැද්ද බන්. ඉතින් අනිවා දායක සභාවක් එපැයි වියදම් දරන්න. :) (බුදු පිළිම හදන එකේ නම් තේරුමක් නෑ හැබැයි :D)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    අන්න අන්න ජෙපි ෆීලින්ග්ස් එලියට එනවා.පන්සලට දානයක් දුන්නට මොකද බන් වෙන්නේ. එච්චර හිතන්න එපා. ඊට වට උමන්දාවෙන් දෙන පනිවිඩේ හොදයි "වස විස නැති කෑම"
    වස විස නැති කෑම ඉස්සරහට දාගෙන ආපු ජනාදිපති කෙනෙක් ගෙදරත් ගියා.
    එහෙම එකක් නෑ බන් ඔතන.
    පොරගේ හොද දේවල් තියනව බිස්නස් කරන උන්ව ප්‍රොමෝට් කරන එක වගේ.
    ඔය ඔතන නම් තනිකර වෙන බිස්නස් එකක් යන්නේ.

    මට කියපන් බුදු පිළිම 1000ක් හදන එකේ තේරුම
    මෛත්‍රී බුදුන්ගේ පිළිම හදන එකේ තේරුම
    ඕවට සල්ලි එකතු කරනවා . බෞද්ධ විශ්ව ගම්මාන හදනව ලු.


    උබට සල්ලි ඔක්කොම දීල ,කන්න බොන්නත් දීල අනිත් ඕන සල්ලිත් දීල මොකක් හරි කරන්න කිව්වම කරන එක මහා දෙයක් නෙවෙයි.

    ඒකයි , තමන්ගේ අතේ තියන සල්ලි වලින් , තමන්ගේ තියන සීමිත ඉඩම් වලින්, තව බැංකුවටත් ණය වෙලා මහන්සියෙන් ගොවිතැන් කරන උන් සසදන්න එපා.

    මෙයා ඔක්කොම නිකන හම්බෙන දෙයින් කරල අර මහන්සියෙන් කරන මිනිස්සුන්ට කාලකන්නි කියලා බනින එක නම් අවුල්. 🥱

    :) (බුදු පිළිම හදන එකේ නම් තේරුමක් නෑ හැබැයි :D)
    තාම එකෙක්ටවත් සෝවාන් වෙන්න බැරි උන්ට වදින්න මැටි/සිමෙන්ති බුදු පිළිම 1000ක් !!!:rofl:
    ඊලගට බුදු වෙන්ව කියන කෙනාගේ පිළිමත් දැන්ම හදල වදිනවා
    ඔය තනි බිස්නස් එකක් බන්.

    රෙනෝ හිරු එක තියාගෙන යටින් වෙන කුඩු ගේමක් ගහනව , දෙරණේ එකත් එහෙමයි.

    මෙයත් එහෙමයි.
    ------ Post added on Oct 1, 2023 at 3:38 PM