මෙදාපාර හොදටම අරින්න යන්නෙ සිය රට දේ වලින් ආර්ථිකය ගොඩගමු රෙද්දෙන් මූන වහලා
ගෞරවයෙන් බුදු සරණයි
ගෞරවයෙන් බුදු සරණයි
උමන්දාවෙ එහෙම වෙන්නෙ නෑනෙ. දවස් ගානකින් කන්න නැති මනුස්සයෙක් ගියොත් ඔතනට කන්න දෙයිද. ඇයි එහෙනම් product එකේ cost එකට වඩා ගානක් අය කරන්නෙ. දාන වලට සල්ලි ඉල්ලන්නෙ. රූපියශික්ෂාපදය.no, not contrary ! The Buddha told us not to abandon things in physically, Buddha never told us to abandon everything physically. Instead, he instructed us to relinquish attachments in our minds, so we won't feel remorse or sorrow if we lose something physically. This is the essence of real Buddhism.![]()
![]()
උමන්දාවෙ වෙන්නෙ හොඳ බිස්නස් concept එකක්. political agenda එකක් විතරයි.මරු බන්. අනිත් තට්ටයො පිනට කන අතරෙ මේ තට්ටයා කොන්ද කෙළින් තියන් බිස්නස් එකක් කරල සේවකයොන්ට පඩි දීල දේශීය කර්මාන්ත නගා හිටුවල වස විස නැති දේවල් විකුණනවා. පට්ටම බිස්නස් මොඩල් එකක්.![]()
දවසක යන්නඕන.
492 R. A. De Mel Mawatha, Colombo
කපුටු කාක් ගේ අජෙන්ඩා එක මේ කහකඩයා රන් කරන්නේ. රටේ බඩගින්නෙ ඉන්න එක දරුවෙක් ගානේ මේ සක්කිලි වග කියන්න ඕනි.මෙදාපාර හොදටම අරින්න යන්නෙ සිය රට දේ වලින් ආර්ථිකය ගොඩගමු රෙද්දෙන් මූන වහලා
ගෞරවයෙන් බුදු සරණයි
මරු බන්. අනිත් තට්ටයො පිනට කන අතරෙ මේ තට්ටයා කොන්ද කෙළින් තියන් බිස්නස් එකක් කරල සේවකයොන්ට පඩි දීල දේශීය කර්මාන්ත නගා හිටුවල වස විස නැති දේවල් විකුණනවා. පට්ටම බිස්නස් මොඩල් එකක්.![]()
දවසක යන්නඕන.
අන්න අන්න ජෙපි ෆීලින්ග්ස් එලියට එනවා.පන්සලට දානයක් දුන්නට මොකද බන් වෙන්නේ. එච්චර හිතන්න එපා. ඊට වට උමන්දාවෙන් දෙන පනිවිඩේ හොදයි "වස විස නැති කෑම"එහෙම කරනවා නම් හොඳයි. එහෙම කරන්නේ නැති ඒකනේ අවුල. බිස්නස් කරලා ඒවායින් ගානක් එන ගමන් ඒත් මේ වීඩියෝ වල යටින් දානවනේ දානේ බාරගන්න කැමති අය කතා කරන්න කියලා. බිස්නස් කරලා හම්බ කරලත් පිනටනේ කන්නේ.
ඕවට මෙහෙ උන් නම් සල්ලි දෙන්නෙ නෑ බන්. පිටරට ඉන්න උන් තමයි සල්ලි දාන්නෙ. මට නම් නිකන් පන්සල්වල පඩ ඇර ඇර බුදියගන්න තට්ටයොන්ගෙයි මේ උමන්දා තට්ටයගෙයි ලොකු වෙනසක් පේනවා. මූ රටට මොනා හරි හොඳ දෙයක් දෙන ගමන් සමාජ මෙහෙවරකුත් කරනවා. මම මේ සිරා මධ්‍යස්ථව කතා කරන්නෙ. කාගෙවත් පැත්තක් මට වැඩක් නෑ. උමන්දාවෙ හොස්පිටල් එකකුත් හදනවලු. ඒවට සල්ලි යන්නෙ නැද්ද බන්. ඉතින් අනිවා දායක සභාවක් එපැයි වියදම් දරන්න.
(බුදු පිළිම හදන එකේ නම් තේරුමක් නෑ හැබැයි
)වස විස නැති කෑම ඉස්සරහට දාගෙන ආපු ජනාදිපති කෙනෙක් ගෙදරත් ගියා.අන්න අන්න ජෙපි ෆීලින්ග්ස් එලියට එනවා.පන්සලට දානයක් දුන්නට මොකද බන් වෙන්නේ. එච්චර හිතන්න එපා. ඊට වට උමන්දාවෙන් දෙන පනිවිඩේ හොදයි "වස විස නැති කෑම"
තාම එකෙක්ටවත් සෝවාන් වෙන්න බැරි උන්ට වදින්න මැටි/සිමෙන්ති බුදු පිළිම 1000ක් !!!(බුදු පිළිම හදන එකේ නම් තේරුමක් නෑ හැබැයි
)
