උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ලිවර් එක දිය කිරීම

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මන් අවුරුද්දකට විතර කලින් MSG ගැන documentary එකක් බැලුවා. ඒකේ තිබුන විදියට නම් මුලින්ම ඔය ගැන අවුලක් ඇවිත් තියෙන්නේ 80s or 90s වල ඇමරිකාවේ චයිනාටවුන් වල කඩේකින් කෑම කාපු මනුස්සයෙක්ට, කඩෙන් එළියට බැහැලා අඩි දෙක තුනක් එද්දි ඔළුවේ කැක්කුමක් වගේ ආපු සීන් එකකින්ලු. අද වෙනකල් Scientifically පිළිගත් experiment එකකින් ඔප්පු කරල නැතිලු මිනිස්සුන්ට MSG හොඳ නෑ කියලා. ඒ documentary එකේ නම් කියන්නේ අර සිද්ධියෙන් පස්සේ මිනිස්සුන්ගේ හිත් වලට ආපු භය සහ අවිශ්වාසය නිසා තමයිලු මිනිස්සු MSG කන්න අකමැති.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Processed foods කන එක නවත්තපල්ලා, added suger කන එක නවත්තපල්ලා, පැනි රහ කන්නම ඕනේ නම් ස්වභාවික සීනි තියෙන දේවල් කාපල්ලා (පළතුරු වගේ දේවල්). ඒවත් ගානකට වඩා කන්න එපා. මොකද පළතුරු වල තියෙන fructose ඕනෙවට වඩා කෑවොත් ඇගේ ෆැට් එක වැඩිවෙනවා. බත් පතේ තියෙන බත් ප්‍රමාණය අඩු කරලා එළවළු ප්‍රමාණය වැඩි කරපල්ලා, මාස 1ක් 2ක් ඇතුලත් ප්‍රතිපල දකින්න ලැබේවි. ඇත්දැකීමෙන් කියන්නේ.:yes::yes::yes::cool:


    කොටින්ම කිව්වොත් වර්ථමාන ලෝකයේ food industry එකයි Pharmaceutical industry එකයි එක වල්ලෙ පොල් වගේ. එකකට එකක් නැතුව බෑ. මුන් දෙගොල්ලො drug dealers ලට දෙවෙනි නෑ:dull::angry:
     
    • Like
    Reactions: neo7x

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    proof දෙනකම් කාපල්ලා.. ඕන වුනොත් මහරගම නවතින එකනේ.
     
    • Haha
    Reactions: neo7x

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    සැමන් බයියන්ට එකපාරටම උම්බලකඩ බිතිකාවක් ඇති වෙලා තියෙන්නේ ඇයි ...බලු රැල උසි ගන්නල වගේ .... දන්න එකෙක් කියපන්කො හේතුව
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවට බන් , මාත් ඔය උම්බලකඩ මික්චර් එක ට විරුද්දයි , උම්බලකඩයක් ගෙන්නල්ලා කුඩුකරගන්න බැරිනම් ඔය රුහුනු ෆුඩ්ස් වගෙ එවගෙ තියෙන හොද කෑළි උම්බලකඩ ගනින්.
    මන් නම් සාමාන්‍යෙන් මොන කෑම ගත්තත් MSG / E621තියෙනවද කියලාතමා ගන්නෙ

    MSGපිලිකා කාරකයක් නම් නෙවේ ,ඒත් ඇබ්බහි වෙනව. ලුනු උනත්ඕනවට වඩා ඔනම නෑ නෙ.ඒ වගෙතමා වැඩිපුර ගත්තම ලෙඩ හැඩෙන්න උත්ප්‍රේරක වෙනවා ..

    KNOR නම්තනිකර විස කැටෙ ..
     
    • Like
    Reactions: aneasarayana

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අපි හැමදාම අල්ලගන්නෙ අල්ලගන්න ඕන කොනෙන් නෙමෙයි, කවුරුත් MSG අල්ලගෙන දැඟලුවට ඇත්තටම පිළිකාකාරක දේවල් ගැන කවුරුවත් කියන්නෙ නැහැ
    Processed meat පිළිකා කාරකයි කියලා ඔප්පු කරලා තියනවා ඒ උනාට කවුරුවත් ඒව ගැන ලොකුවට කතා කරන්නෙ නැහැ
    සොසේජස්, හැම්, බේකන්, red meat වලින් එහෙම වෙන බලපෑම ඕවට වඩා සෑහෙන්න වැඩියි, අන්න ඒව තමයි නොකා ඉන්නවා නම් නොකා ඉන්න ඕන

    එක්කො MSG අල්ලගන්නවා, එක්කො GMO අල්ලගන්නවා, ඔය වගේ ඒව තමයි අල්ලගන්නෙ,