මන් අවුරුද්දකට විතර කලින් MSG ගැන documentary එකක් බැලුවා. ඒකේ තිබුන විදියට නම් මුලින්ම ඔය ගැන අවුලක් ඇවිත් තියෙන්නේ 80s or 90s වල ඇමරිකාවේ චයිනාටවුන් වල කඩේකින් කෑම කාපු මනුස්සයෙක්ට, කඩෙන් එළියට බැහැලා අඩි දෙක තුනක් එද්දි ඔළුවේ කැක්කුමක් වගේ ආපු සීන් එකකින්ලු. අද වෙනකල් Scientifically පිළිගත් experiment එකකින් ඔප්පු කරල නැතිලු මිනිස්සුන්ට MSG හොඳ නෑ කියලා. ඒ documentary එකේ නම් කියන්නේ අර සිද්ධියෙන් පස්සේ මිනිස්සුන්ගේ හිත් වලට ආපු භය සහ අවිශ්වාසය නිසා තමයිලු මිනිස්සු MSG කන්න අකමැති.



