උම්බලාගෙ පොඩි එකෙක්ට අනගතෙ කාර් එකක් ගන්න නම්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    දැන් ගන්න එප, ගනන් අඩු වෙන්නම දීපන්, දැන් ඊයෙ පෙරෙදා සෙල් නිවුස් එකක් තිබ්බා නෙද උන්ට විකිනෙන්නෙ නැ කියලා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    එහෙමනම් ඉතින් ජිවිත කාලෙම වාහනයක් පදින්න වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: bladeable

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    If anything they will slap another tax ban, prices are never going down malima fuckers are so dumb we will be in all sorts of trouble when debt repayments start
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අනවශ්‍ය අය කාර් ගන්න නිසානෙ මේ පස්න. දැක්කෙ නැද්ද යූඇන්පී සර් කෙනෙක් කිව්වා? 🤭
    32.png
     
    • Haha
    Reactions: pazzy12

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,366
    113
    Ohio, USA
    පොඩි එකෙක්ට වාහනයක් ගන්න නම් පොඩි කාලෙම සාදු කෙනෙක් කරා නං ලොකු උනාට පස්සේ තමන්ගෙම කියලා V8 එකක්..මන්ගෙම කියලා ලොකු ඉඩමක් සමග පන්සලක්.. තමන්ගෙම කියලා පින් කැටයක් හදාගන්න පුලුවන්.
     
    • Haha
    Reactions: sinhawanshaya