mama giye gedara maha ewun ekka inna bari hinda! toxic nisa!අමාරු කම් දැනෙන්නේ දුර්වල මිනිස්සුන්ට,ඒගොල්ලෝ රටින් යන එකේ වරදක් නෑ.ඒත් මෙහෙ ප්‍රශ්න විසඳ ගන්න බැරි උණු නොහැකියාව හැමදාම ඇඟේ හොල්මන් කරයි.
mama giye gedara maha ewun ekka inna bari hinda! toxic nisa!අමාරු කම් දැනෙන්නේ දුර්වල මිනිස්සුන්ට,ඒගොල්ලෝ රටින් යන එකේ වරදක් නෑ.ඒත් මෙහෙ ප්‍රශ්න විසඳ ගන්න බැරි උණු නොහැකියාව හැමදාම ඇඟේ හොල්මන් කරයි.
ඒකනේ,උඹව ජාතක කරපු මවු පියන් බැහැර කරපු පව උඹේ දරුවන්ගෙන් ගෙවෙයි දවසක.mama giye gedara maha ewun ekka inna bari hinda! toxic nisa!
anith eka giya eken awasiyak wune na, lankawe hitiya nam ehenam godak dewal miss wenawa ada wenakam experience karapu, mata laawata english walata amatharawa ara south east asian baasawath puluwan (rate nama kiyanne na, nikam expose wenna). dan car hatharak thiyenawa, ekak weekends fun drive, ekak station ekata yanna daily, anith eka 7 seater ekak trip yanna gedara ewun ekka, thawa ekak nikam thiyenawa. lankawe hitiya nam karagani mama pamkak.mama giye gedara maha ewun ekka inna bari hinda! toxic nisa!
එහෙම වෙන්නෙ නැ, මම එ cycle එක කැඩුවා, ලමයින්ට පන වගෙ ඉන්නෙ මම.ඒකනේ,උඹව ජාතක කරපු මවු පියන් බැහැර කරපු පව උඹේ දරුවන්ගෙන් ගෙවෙයි දවසක.
අපි එහෙම ප්‍රර්ථනා කරන්නෙත් නෑ,වෙන්න කලින් කිවුවේ වලක්වා ගන්න. හොඳින් ඉන්න.එහෙම වෙන්නෙ නැ, මම එ cycle එක කැඩුවා, ලමයින්ට පන වගෙ ඉන්නෙ මම.
------ Post added on Apr 28, 2025 at 8:57 AM

thanks, mama laminta uparimen salakanawa, thawa "step lamai" dennekuth innawa, untath pana wage salakanawa! meketh babala scene ekaka help illapu ekek tath puluwan uparimen udau kara/karanawa puluwan hatiyata! gedara lamaita toxic environment na!අපි එහෙම ප්‍රර්ථනා කරන්නෙත් නෑ,වෙන්න කලින් කිවුවේ වලක්වා ගන්න. හොඳින් ඉන්න.![]()
yako bangladesh walin miliyana 300 nayata illala untama banne!