උම්බලා කැමතිද රටට මෙහෙම වුනොත්?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    අමාරු කම් දැනෙන්නේ දුර්වල මිනිස්සුන්ට,ඒගොල්ලෝ රටින් යන එකේ වරදක් නෑ.ඒත් මෙහෙ ප්‍රශ්න විසඳ ගන්න බැරි උණු නොහැකියාව හැමදාම ඇඟේ හොල්මන් කරයි.
    mama giye gedara maha ewun ekka inna bari hinda! toxic nisa!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉතිං එංගලන්තේ එහෙම කරපු උන්ව උඹලගේ මුතුන් මිත්තන් එලව ගත්තේ
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    mama giye gedara maha ewun ekka inna bari hinda! toxic nisa!
    ඒකනේ,උඹව ජාතක කරපු මවු පියන් බැහැර කරපු පව උඹේ දරුවන්ගෙන් ගෙවෙයි දවසක.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    mama giye gedara maha ewun ekka inna bari hinda! toxic nisa!
    anith eka giya eken awasiyak wune na, lankawe hitiya nam ehenam godak dewal miss wenawa ada wenakam experience karapu, mata laawata english walata amatharawa ara south east asian baasawath puluwan (rate nama kiyanne na, nikam expose wenna). dan car hatharak thiyenawa, ekak weekends fun drive, ekak station ekata yanna daily, anith eka 7 seater ekak trip yanna gedara ewun ekka, thawa ekak nikam thiyenawa. lankawe hitiya nam karagani mama pamkak.

    ඒකනේ,උඹව ජාතක කරපු මවු පියන් බැහැර කරපු පව උඹේ දරුවන්ගෙන් ගෙවෙයි දවසක.
    එහෙම වෙන්නෙ නැ, මම එ cycle එක කැඩුවා, ලමයින්ට පන වගෙ ඉන්නෙ මම.
    ------ Post added on Apr 28, 2025 at 8:57 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    එහෙම වෙන්නෙ නැ, මම එ cycle එක කැඩුවා, ලමයින්ට පන වගෙ ඉන්නෙ මම.
    ------ Post added on Apr 28, 2025 at 8:57 AM
    අපි එහෙම ප්‍රර්ථනා කරන්නෙත් නෑ,වෙන්න කලින් කිවුවේ වලක්වා ගන්න. හොඳින් ඉන්න.:yes:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    අපි එහෙම ප්‍රර්ථනා කරන්නෙත් නෑ,වෙන්න කලින් කිවුවේ වලක්වා ගන්න. හොඳින් ඉන්න.:yes:
    thanks, mama laminta uparimen salakanawa, thawa "step lamai" dennekuth innawa, untath pana wage salakanawa! meketh babala scene ekaka help illapu ekek tath puluwan uparimen udau kara/karanawa puluwan hatiyata! gedara lamaita toxic environment na!