උම්බෑ ජාතකය

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය කිව්වේ උම්බෑ කියල :lol: Formally complain එකක් දාන්නේ නැතුව මිනිස්සු වටකරගෙන රාජ්‍ය නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ අපහාස කලේ පරිසරේ රැකගන්න උවමනාවට නෙවේ චන්ද ටිකක් වැඩිකරගන මිනිස්සු ඉස්සරහ පොර වෙලා
    ithin dan complain ekak dala thiyenne :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔය කිව්වේ උම්බෑ කියල :lol: Formally complain එකක් දාන්නේ නැතුව මිනිස්සු වටකරගෙන රාජ්‍ය නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ අපහාස කලේ පරිසරේ රැකගන්න උවමනාවට නෙවේ චන්ද ටිකක් වැඩිකරගන මිනිස්සු ඉස්සරහ පොර වෙලා

    බත් කන රට හරක් ඉන්නව බන් හැම තැනම. බත් කන්න ගැළපෙන්නෙ නැති අයත් බත් කනවා. ඉතින් හාල් මිළ වැඩි වෙන එක අහන්නත් දෙයක්ද ?:no:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    රන්ජන් පුලුවන් මට්ටමෙන් නෙ ඕවා කරන්නෙ
    ඒ මනුස්සයම හැමදේම කරන කල් ඉන්නෙ නැතුව අනිත් ඇමතිලාටත් කරන්න පුලුවන් නෙ :baffled:

    උයා ගොන්ජන්ගෙ ප්‍රයිවට් සෙකට්‍රිද ? ඔයාට එහෙනන් රෑට රෑට කට පුරවල හම්බ වෙනවා ඇති නේ ?:rofl: