දැන් මුගෙ ලේන් පැටිය කටට ගන්නව ඇති නේද?![]()
නැතුව නැතුව
mata filed eke ekek kiuwe... u karanne dan eka kiyalaapo aki charter ban.![]()
උමාලි කවදාවත් ආය සාරංග අතට එන්නේ නෑ බන්.
ඒ මොකෝ බන්?![]()
පිටහක්වලයෝ පෘථිවිය අල්ලං ඇමසියා=ඔරියන්හුතුමානෝ රජ කලාම ඇමසිය ගේ අග බිසව උමාලිතුමී ලු නේ බං...


පිටහක්වලයෝ පෘථිවිය අල්ලං ඇමසියා=ඔරියන්හුතුමානෝ රජ කලාම ඇමසිය ගේ අග බිසව උමාලිතුමී ලු නේ බං...
දන්නෙ නැද්ද?
ඇමසින් හුටුමානෝ සිරිකොතේ මීඩියා රූම් එකේ ඉදං දැනටම වැල කප්පරක් අදිනවලු අනාගත දේවීංවහන්සේ ගේ මූන බලං.......
![]()
kella kethai neda eka nisa wenna athi athaarinna aththe
මාත් දැක්කා බං එකසැරයක් ඕකිව house of fashion එකේදි සාරංගයා මොකට දාගත්තද මන්දා මේක
උමලිව මම දැකල තියෙනවා. කලුය්නේ බන්, පොටෝ වල වගේ නැ .
සාරංගට ඔඉට වඩා හොද එකක් ලොවෙත් කරත හැකි