උමා ඔයේ හිල?

Sen-lu

Well-known member
  • මෝඩයො දැන් උබ හිතුවද කම්පියුටර් එකේ කොපි පේස්ට් කරාට පස්සෙ redo කරන්න පුලුවන් උනාට මේ වගේ දේවල් නවත්වන්න පුලුවන් කියලා. දැන් හදලා ඉවරනෙ. දැන් කරන්න පුලුවන් මේකෙ මොකක්ද ප්‍රශ්නෙ කියලා හොයලා ඒකට උත්‍තර හොයාගන්න එක. දැන් උබ සහසුද්දෙන් කියන්නෙ කොහොමද උමා ඔය නිසයි ඕක උනේ කියලා. අනේ නිකන් පලයන් බන් යන්න නිකන් හැම ලබ්බටම දේශපාලන වාසි ගන්න හොයන්නෙ නැතිව. මම කියන්නෙ නැහැ උමා ඔය නිස ඔහොම එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒක ඉස්සෙල්ල හොයාගන්න එපැයි. උබ සහසුද්දෙන් කියන්නෙ බලන් හිටියගෙ වගේ සමන්තගෙ හිල 🤣🤣🤣
    ටිපර් උනාට වැඩක් නෑ පොන්ස්. මම උඩින් පැහැදිලිවම කියල තියෙනව Post environmental impact එක ගැන evaluation එකක් කරන්න ඕන කියල. නොකරන්නෙ දේසපාලනිකව අවාසිවෙන හින්ද කියලත් කියල තියෙනව.
    එහෙම අවාසි වෙන්න ප්‍රධානම හේතුව පහුගියටිකේ උමා ඔය කරන්න නොදී ජෙප්පො කුහකකමට බොරු කිව්ව කියල කරපු කැම්පේන් එක.

    බඩයනකොට පුපට පොල් මුඩ්ඩක් ගහල දැන් ඒක ගැලෙව්වොත් ගූ ගෑවෙනව කියල දන්නව.

    උඹ වගේ උන් ඕකෙ බලපතලකම dilute කරන්න දහ අට සන්නිය නැටුවත් වැඩක් නෑ OP කීවවිදිහට වැඩේ කෙලවෙනකොට හැම එකාටම කෙලවෙනව
     
    • Like
    Reactions: allrights

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    Mam 25 wenida elle gya wedding ekakata..wellawaye idan ellata yanakan pare ada kadu tyna hariye rawana ella hariye parata sahena gal ehema watila tibuna..godak welwta oya kyna wdye case ekak wenna pluwan...habai e tika nam land slide unoth sorry ma tmai
     
    • Like
    Reactions: හෙනයා

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    සරලව පරිසර හානියක් වෙන්නේ නැතුව ප්‍රොජෙක්ට් කරන්න බෑ. ඒ වගේම ජිවිත අනතුරේ දාන්නත් බෑ. අලුත් ව්‍යාපෘතියක් යනකොට හානි වෙනවා.. ඒ වෙනුවට ආණ්ඩුවෙන් වෙනත් තැන්වල ඉඩ දෙන්නම ඔනේ. උදාහරණෙකට මහවැලිය නිසා ගම් දනව් පිටින් යටවෙන හින්දා ඒ වෙනුවට වෙනම ඉඩම් හිටිය අයට දුන්නා. ඉතින් කරන්න තියෙන්නේ ඉඩම් වෙනම දීලා පදිංචි කරවන එක...​

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හරියට කියන්ඩ අමාරුයි..

    උමග අස්සෙන් කඩා වැටෙන්නෙ නැත්නම් ලොකු බලපෑමක් එනවද අවට පැති වලට

    ඕක හෙන කේස් ගොඩක්

    පලවෙනි එක ඕකෙ environmental feasibility report එක ෆේල්.
    ලන්කාවෙ බරපතලම ෆේල් එක මෙ වෙනකන් තිබ්බ

    ප්‍රෝපොසල් එක, report එක බලල ජපුර/ මොරපු Eng, Geologist etc ටීම් එකක් කිව්වලු හදන්න එපා
    මොකද benifit වලට damage එක වැඩිලු
    එ කොස්ට් එකෙන් දැණට දකුනෙ already තියෙන irrigation system වලට upgrade එකක් කරන්නලු

    මයින ඒත් පටන් ගත්තෙනෙ
    ඉට පස්සෙ ටනල් එක හාරද්දි ලීක්ලු, අපිට ඒ ලීක් වහන්න බෑලු
    මේ පස ටනල් ගහන්න පුලුවන් එකෙක් නෙවෙලු

    අනික, tunnelling, blasting නිසා, යට තියනව වතුර පාරවල් වල ගමන් මාර්ගෙ වෙනස් වෙලාලු
    එකයි ඔය ලින් හිදිල තියෙන්නෙ

    ඕක ඉදින් දැන් ගොඩ දාල තියනව කෝම හරි
    අනාගතෙ අවිනිශ්චිතයිලු

    source - mining engineer ( my relative )
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ලෙඩ ගොඩක් තියෙන ප්‍රොජෙක්ට් එකක් වගේ..බලපෑම් අනාගතයෙ තමා දැනගන්ඩ වෙන්නෙ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    ඕක හෙන කේස් ගොඩක්

    පලවෙනි එක ඕකෙ environmental feasibility report එක ෆේල්.
    ලන්කාවෙ බරපතලම ෆේල් එක මෙ වෙනකන් තිබ්බ

    ප්‍රෝපොසල් එක, report එක බලල ජපුර/ මොරපු Eng, Geologist etc ටීම් එකක් කිව්වලු හදන්න එපා
    මොකද benifit වලට damage එක වැඩිලු
    එ කොස්ට් එකෙන් දැණට දකුනෙ already තියෙන irrigation system වලට upgrade එකක් කරන්නලු

    මයින ඒත් පටන් ගත්තෙනෙ
    ඉට පස්සෙ ටනල් එක හාරද්දි ලීක්ලු, අපිට ඒ ලීක් වහන්න බෑලු
    මේ පස ටනල් ගහන්න පුලුවන් එකෙක් නෙවෙලු

    අනික, tunnelling, blasting නිසා, යට තියනව වතුර පාරවල් වල ගමන් මාර්ගෙ වෙනස් වෙලාලු
    එකයි ඔය ලින් හිදිල තියෙන්නෙ

    ඕක ඉදින් දැන් ගොඩ දාල තියනව කෝම හරි
    අනාගතෙ අවිනිශ්චිතයිලු

    source - mining engineer ( my relative )
    Tfs bn ❤️
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,163
    166,272
    113
    එකමත් එක රටක
    උමා , දසුනි , චුලොචනා ...................... :baffled:

    මුන් මුලින්ම හැම එකටම ගෑනු නම් දාගෙන පස්සේ හිල් ඇවිත් කියලා අඩනව..
    ඕවට දාපං හොද පිරිමි නම් ටිකක්. 🥱
     
    • Haha
    Reactions: හෙනයා

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔව් ඉතින් උන්ටත් ඕන හිගන්නගෙ තුවාලයක් ඔහේ කියව කියව ඉන්න. හැබැයි එහෙම හරි ඕක ගැන කතාකරේ ඌ තමා. හරීන් එහෙම ආණ්ඩුබලේ ආවගමන් ඕක ගැන මීක් නැති වුනා.

    ආ... පරිසරේට හානි නොවී කොහොමද සංවර්ධනේ කොරන්නෙ කියල උඹ ඇහුවෙ හෙනම මෝඩ ප්‍රශ්නයක්. ත්‍රෙඩ් එකේ purpose එකවත් නොතේරිලා හෝ නොතේරෙනව වගේ කමෙන්ට් දාල දැං මම නැට්ට පාගගෙනලු 😂😂
    ------ Post added on May 1, 2024 at 2:28 PM
    වදිය තෙරුන් කරන්ඩ මහන්සි වෙන්දේපා බං.
    ඔව unp කදන් 😅
     
    • Like
    Reactions: Sen-lu

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113

    සරලව පරිසර හානියක් වෙන්නේ නැතුව ප්‍රොජෙක්ට් කරන්න බෑ. ඒ වගේම ජිවිත අනතුරේ දාන්නත් බෑ. අලුත් ව්‍යාපෘතියක් යනකොට හානි වෙනවා.. ඒ වෙනුවට ආණ්ඩුවෙන් වෙනත් තැන්වල ඉඩ දෙන්නම ඔනේ. උදාහරණෙකට මහවැලිය නිසා ගම් දනව් පිටින් යටවෙන හින්දා ඒ වෙනුවට වෙනම ඉඩම් හිටිය අයට දුන්නා. ඉතින් කරන්න තියෙන්නේ ඉඩම් වෙනම දීලා පදිංචි කරවන එක...​

    Uba kiyanne badulla District kohe padinchi karannada.
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    574
    457
    63

    ... ලු