ටිපර් උනාට වැඩක් නෑ පොන්ස්. මම උඩින් පැහැදිලිවම කියල තියෙනව Post environmental impact එක ගැන evaluation එකක් කරන්න ඕන කියල. නොකරන්නෙ දේසපාලනිකව අවාසිවෙන හින්ද කියලත් කියල තියෙනව.මෝඩයො දැන් උබ හිතුවද කම්පියුටර් එකේ කොපි පේස්ට් කරාට පස්සෙ redo කරන්න පුලුවන් උනාට මේ වගේ දේවල් නවත්වන්න පුලුවන් කියලා. දැන් හදලා ඉවරනෙ. දැන් කරන්න පුලුවන් මේකෙ මොකක්ද ප්‍රශ්නෙ කියලා හොයලා ඒකට උත්‍තර හොයාගන්න එක. දැන් උබ සහසුද්දෙන් කියන්නෙ කොහොමද උමා ඔය නිසයි ඕක උනේ කියලා. අනේ නිකන් පලයන් බන් යන්න නිකන් හැම ලබ්බටම දේශපාලන වාසි ගන්න හොයන්නෙ නැතිව. මම කියන්නෙ නැහැ උමා ඔය නිස ඔහොම එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒක ඉස්සෙල්ල හොයාගන්න එපැයි. උබ සහසුද්දෙන් කියන්නෙ බලන් හිටියගෙ වගේ සමන්තගෙ හිල![]()
එහෙම අවාසි වෙන්න ප්‍රධානම හේතුව පහුගියටිකේ උමා ඔය කරන්න නොදී ජෙප්පො කුහකකමට බොරු කිව්ව කියල කරපු කැම්පේන් එක.
බඩයනකොට පුපට පොල් මුඩ්ඩක් ගහල දැන් ඒක ගැලෙව්වොත් ගූ ගෑවෙනව කියල දන්නව.
උඹ වගේ උන් ඕකෙ බලපතලකම dilute කරන්න දහ අට සන්නිය නැටුවත් වැඩක් නෑ OP කීවවිදිහට වැඩේ කෙලවෙනකොට හැම එකාටම කෙලවෙනව
