උමා ඔය හිලෙන් වතුර ලික් වෙලා කියන (හරියට දන්නේ නැහැ උමා ඔයෙන් ද කියලා වතුර එන්නේ කොමහරි) ගමක්ම නාය යනවා කිව්ව පැත්තේ තත්වය කොහොමද ? ඇල්ල වැල්ලවාය පාර වහල ද ?