උමා ඔය

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,923
    13,841
    113
    126
    Hogwarts
    සිරාවටමද බන් අහන්නෙ? It's irrigation & hydroelectriciy project which generates 120MW and annual generation of 231GWh. මේක ලංකාවෙ හදන්න පුලුවන් අන්තිම large hydro power station එක. මේකෙන් රටට වෙන ලාභය බිලියන ගනන්. ඊටත් මේ ලාභය අවුරුදු ගානක් ඉස්සරහට දිගටම ලැබෙන දෙයක්. ලක්ශපාන වගේ hydro plant දැන් අවුරුදු 50කටත් වැඩී. ඒව රටට කොච්චර ලාභයක්ද Definitely the loss outweigh the benifits in the long term. නමුත් ඒ ලැබෙන ප්‍රතිලාභ වලින් අසරණ උන ජනතාවට විසදුමක් දෙන්න ඕනෙ.
    thanks
    China da machan invest karanne