මචන් අර උමා ඔය project එක ඒ කාලේ කරද්දි මිනිස්සුන්ගෙ ගෙවල් වලට හානි උනා නේද?ඒ පැති මොනාද?දැන් ඒ පැතිවල අලුත් තත්වෙ මොකක්ද?
gewalwalata awulak une nadda?bandarawela witharada oya case eka aweඅපේ අක්කලාගේ ගෙවල් බන්ඩාරවෙල එයාලගේ ලිං හිදුනා. ආර්මි එකෙන් ඇවිත් වතුර දීලා යනවා එයාලට.
thama harigihin nadda bn?water line ekak gahuwa wathura denna samahara pathi wala...
enjek set una welawaka kvve.thawama wda iwara na..obata hadissiyak nan ahala kiyanan,,gewalwalata awulak une nadda?bandarawela witharada oya case eka awe
thama harigihin nadda bn?
ekane neda bn sahenna welila gihin wage a pattha.ehe ella paththa ehema awlak naneda?ඒ පැත්තේ මිනිස්සුන්ට දැන් බොන්න වතුර නෑ. මගේ යාලුවෙක් ඉන්නවා. දැන් බණ්ඩාරවෙල පුත්තලම වෙලා තියෙන්නේ පායන කාලයට
ඒ පැත්ත නම් දැනට අව්ලක් නෑලු මචන්ekane neda bn sahenna welila gihin wage a pattha.ehe ella paththa ehema awlak naneda?
ගෙදර කොන් හතරෙන් බැහැල තියෙන්නෙ මචන්. අපරාදේ තට්ටු දෙකේ ගෙයක්.gewalwalata awulak une nadda?bandarawela witharada oya case eka awe
thama harigihin nadda bn?
ටොන් පච නොකිය ඉදපන් පොන්ස්, මොනාද පොන්නයො තොපිට මෙහෙම පච කියුවම හම්බෙන්නෙ????ඒ පැත්තේ මිනිස්සුන්ට දැන් බොන්න වතුර නෑ. මගේ යාලුවෙක් ඉන්නවා. දැන් බණ්ඩාරවෙල පුත්තලම වෙලා තියෙන්නේ පායන කාලයට
උමා ඔය හොද ව්‍යාපෘතියක් නමුත් ඒකෙන් යම් යම් ප්‍රශ්න ඇති උනා ඔනෑම ව්‍යාපෘතියකින් එහෙම දේවල් වෙන්න පුළුවන් ඒකට කරන්න ඕනේ ව්‍යාපෘතියට බනින එක වෙනුවට ඒ ප්‍රශ්න වලට විසදුම් හොයලා දෙන එක
මිනිස්සුන්ගේ ජල අවශ්‍යතාවට හා භෝග වගා සදහා ජල සම්පාදන ව්‍යපෘතියකුයි
හානි උන ගෙවල් හා භෝග සදහා වන්දියකුයි
ඉවත් කල යුතු අයට වෙනත් ප්‍රදේශ වලින් වන්දි සමග ඉඩමුයි ලබා දුන්නා නම් ප්‍රශ්නේ ඉවරයි
සිරාවටමද බන් අහන්නෙ? It's irrigation & hydroelectriciy project which generates 120MW and annual generation of 231GWh. මේක ලංකාවෙ හදන්න පුලුවන් අන්තිම large hydro power station එක. මේකෙන් රටට වෙන ලාභය බිලියන ගනන්. ඊටත් මේ ලාභය අවුරුදු ගානක් ඉස්සරහට දිගටම ලැබෙන දෙයක්. ලක්ශපාන වගේ hydro plant දැන් අවුරුදු 50කටත් වැඩී. ඒව රටට කොච්චර ලාභයක්ද Definitely the benifits outweigh the loss in the long term. නමුත් ඒ ලැබෙන ප්‍රතිලාභ වලින් අසරණ උන ජනතාවට විසදුමක් දෙන්න ඕනෙ.mokakda uma oya project eken wenne brother
Oya project eka Iran walin apita labuna soft loan ekak. Interest eka 0.1%Oya damage eka unata project eka iwara unama loku investment ekakda
Pros cons monada