උමා_ඔය මොන්ටිසෝරි පැහැදිලි කිරීම

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    උමා_ඔය මොන්ටිසෝරි පැහැදිලි කිරීම

    රායිට්... උමා ඔය ජාතකය දිගහරින්න කියලා ඉල්ලීම් ආපු නිසා නැවත ඇක්ටිවේට් කරලා සරල සිංහලෙන් දානවා.. සවන් ඇත්තො සවන් දෙත්වා...

    උමා ඔය බහුකාර්ය ව්‍යාප්තිය කියන්නෙ ආරම්භක අවස්ථාවෙ පටන්ම දැඩි විරෝධය මධ්‍යයේ ගෙන ගිය ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියෙ මූලිකම අංගය තමයි ජලය ගෙනයාමට තනන උමඟ. මේ ව්‍යාප්තිය බාරව ක්‍රියාකරන්නෙ ඉරාන සමාගමක්. භුගත ඉදිකිරීමක් නිසා මෙහි පලමුව සිදුකල යුතු කාර්ය වෙලා තිබුනෙ ඒ කලාපය 3D seismic study එහෙකට ලක්කිරිම. සරලවම කිව්වොත් ඒ අදාල කලාපය ත්‍රිමාන පරාසයකින් අධ්‍යනය කිරීම.

    යල් පැන ගිය, අබලන් තාක්ෂණයත් එක්ක මෙහෙ ආපු ඉරානයට මෙය සිදුකිරීමේ උවමනාවක් තිබ්බෙ නෑ. ඒ කාලෙ හිටපු ආණ්ඩුවට කොහොමත්ම උවමනාවක් තිබ්බෙ නෑ. මේ අධ්‍යනය කලානම් අභ්‍යන්තර ජල වහන පද්ධතියෙ හැසිරීම වගේම බලපෑම් කෙසේද යන්නට දැඩි අවබෝධයක් ලබා ගන්නට හැකියාවක් තිබුනා..
    ඊලඟට EIA වාර්තාව මේ ව්‍යාපෘතියට ලැබෙන්නත් කලින් ඉරාන ලොක්කා අහමඩිනිජාඩ් ලංකාව⁣ට ආවා, ඒ ආපු පාර සියළු වාර්තා පසෙකලා අපේ හිටපු කෙ⁣නා මේක හෙන තොයිලයක් නටලා,රඟලා ආරම්භ කලා.

    ආරම්භක අවස්ථාවේදිම අවට කලාපයෙ ළිං ,උලපත් හිඳෙන්න ගත්තම පරිසරවේදින් මෙන්ම ප්‍රාදේශිය දේශපාලඤයන්ගෙ විරෝධය නොතකා ප්‍රති උත්තර ලැබුනෙ "කොහොමත් ඔය කාලෙට ඕවා හිඳෙනවා" කියලා..
    වාර්තා සැකසීමේදි බලපෑම් එවකට පරිසරවේදින් පෙන්වලා දුන්නත් ජනතාව රවට්ටගෙන ජනතාවට කියලම කියවගත්තා "අපිට ප්‍රශ්නයක් නෑ, කොළඹින් ආපු මහත්තුරු තමා අපට කිව්වෙ මේහෙම වෙනව කියන්න කියලා"
    හරි, දැන් ගැටලුවට එමු..

    ඔය උමඟ හදන යන්ත්‍රය අති සරලවම කරන්නෙ හාරගෙන යන ගමන් හාරන ටිකට කොන්ක්‍රීට් කවර් එකක් දාගෙන යන එක. මම අතින් ඇඳලා දාපු පලවෙනි පින්තූරේ බලන්න.. පේනවා ඇති ටනල් එක⁣ට උඩින්ම පිහිටි භූමියෙ ජල උල්පත්, ලිං, පොකුණු, නිවාස, වනාන්තර පිහිටන බව.

    ඒ අපට පියවි ඇසින් පේන දේවල්.. මේ භූ ස්ථරයට යටින් පිහිටනවා භුගත ජල මාර්ග සහ පොකුණු. මේකට කියනවා shallow water aquifer කියලා, වඩා සරලව කිව්වොත් underground water traps. මේ භූ ස්ථරයෙ භූ විශමතාව, පස් තට්ටුවෙ ස්වභාවය මත ජලය දරා සිටීමේ හැකියාවක් පවතිනවා.. වියලි කාලයෙදි ලිංවලට වතුර එන්නෙ, පොකුණු අඩියෙ වතුර රඳන්නෙ භෞතික විද්‍යාවෙ සරලම නියමයන් මත හැසිරෙන මේ ජල රැඳවුම නිසා.

    දැන් අපිට වඩා හුඟක් ඤාණවන්ත, බුද්ධියෙන් මෝරපු ඉංජිනේරු මහත්වරු ඇතුලු දේශපාලඤ ප්‍රජාව මෙතනදි කරේ අර භූ ස්ථර සියල්ලටම පහලින් උමඟ පටන් ගැනීම.
    මෙතන තිබෙන අනතුරුදායක බව මන් හිතන්නෙ ගුරුත්වය ගැන සරල අවබෝධයක් තියෙනවා නම් වැටහෙන්න ඕන. උඩින් තියෙන්නෙ බොහොම සියුම්, ස්වාභාවික ස්ථරයක් මත ඇති වෙච්ච ජල රැඳවුමක්.. මේකට යටින් ගුලක් හාරන් යනවා.. වැරදිලාවත් උඩ රැඳවුම සිදුරු වුනොත්, කම්පනය වුනොත් බැලුමක් පිපුරුවා වගේ අර ජලය පහලට බහිනවා...

    දැන් සිද්ධිය "වුනොත්" නෙවෙයි "වෙලා".... අර මුලින් පැහැදිලි කරපු කොන්ක්‍රීට් ලෙයර් එක ක්‍රැක් වෙලා ඒ හරහා aquifer එක breach වෙලා..
    දැන් මොකද වෙන්නෙ?
    වෙන්නෙ සියළු අසංතතික ලෙස සබැඳි භුගත ජල රැඳවුම ගුරුත්වයට හිස නමමින් පල්ලන් බහිනවා. එතකොට උඩ තියෙන වෙල්, ලිං, පොකුණු සේරම හිඳෙනවා...
    උඩ පස්තට්ටුවල ජල සාරය නැති වෙලා වියලෙද්දි එවා එකට බැඳ තබාගන්න ගුණය නැති වෙලා මතුපිටින් ක්‍රැක් වෙනවා, ඒ නිසයි ගෙවල් පුපුරන්නෙ. ගෙවල් පුපුරලා ඇති ප්‍රමාණය 4000+ දැනට, මධ්‍යම කඳුකරයෙ බටහිර බෑවුමම මෙහි අවදානමට ලක්වෙලා හමාරයි මෙහෙ දැන් වගාකරන්න බෑ, ගම් කිහිපයක් රිලොකේට් කරන්න වෙලා තියෙනවා කියලා ආරංචි.

    එතකොට විසඳුම් මොනාද?
    විසඳුම් නෑ, ගත්ත බෙරේ ගහගනින්. උමඟ පුරවලා සල්ලි යට කරන්නෙ නෑ ⁣ආයෙ, ඒක තවත් අපරාධයක්. ක්‍රැක් එක හදලා, ඔය ලඟපාත ඉන්න එවුන් ගම් පිටින් ගෙනිහින් වෙන කොහෙ හරි දාන්න උන් ගැන කැක්කුමක් තියෙනවා නම්...
    ආයෙ නාය ගිහින් යටවුන එවුන් හමුදාවෙන් හොයද්දි හාල්, පොල්, පරිප්පු උස්සන් එන්න කලින් ලියලා තිබ්බා ඕන එකෙක්ට කියවගන්න.....
    P.s - තාම උමඟේ වැඩ වලින් 50% වත් ඉවර නෑ.

    19275310_10155225479741327_6971428268704044392_n.jpg

    19366083_10155225479811327_2721680182539109155_n.jpg

    19146270_10155225501526327_3079290626206579290_n.jpg

    උපුටාගැනීම
    Don SupzFacebook

    https://www.facebook.com/don.supz/posts/10155225479876327
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,929
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන එලකිරියෙත් ඉන්න ජොකියෙක් කිව්වෙ ප්‍රොජෙක්ට් එක ඉවර උනාම ඌ වෙන ජොබක් හොයාගන්නව එතකොට ඔය ප්‍රශ්නෙත් ඉබේ හරියනව කියල.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ohoma weradi kiyanna epa ban, oka ape rata beragaththa appachchi lankawa sanwardhanaya karanna karapu thawath eka deyak.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් අයට ප්‍රශ්නය තමන්ගේ නොව නිසා මේක දැනෙන්නේ නෑ.
    "ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් අපේ පිළිතුර දර්ශනිකත්වයෙන් හා වීරත්වයෙන් පිරුණ එකකි" කියනවනේ.

    ඊයේ මම දැක්කා කෙනෙක් කියලා තියනවා ඔහොම තමයි සංවර්ධනය කරද්දි :lol: එහෙනම් වැව් හදද්දිත් ගම් පිටින් මිනිස්සු අයින් කරන්නේ කියලා. :lol: මේ මිනිස්සු අඩුම තරමේ දන්නෙ නෑ උමා ඔය ව්‍යාපෘතිය නිසා අගතියට පත්වෙන ප්‍රදේශ මොන තරම් විශාලද කියලවත්. මේ මිනිස්සු දන්නෙ නෑ දිස්ත්‍රික්කයක් වශයෙන් බදුලලට වෙලා තියන හානි. මොකද මේ මිනිස්සු ප්‍රශ්නේ දකින්නේ ඉන්ටනෙට් එකෙන් විතරයි :lol: ඉතිං මිනිස්සු අයින් කරන්න රෙද්දක් කතා කරනවා. :angry:

    මේකේ දේශපාලනය කතා කරලා වැඩක් නෑ. දේශපාලුවෝ කියන උං කව්රුත් එකයි. තමන්ගේ බඩ කට පිරෙනව නම් අනිත් එව්න්ට ඕනි හෙනයක් කියන තත්වයේ තමයි දේශපාලුවෝ ඉන්නේ. ඒ නිසා කරුණාකරලා ඒ ගැන කතා නොකර ඉමු.

    තමන්ගේ ලිදෙන් වතුර ටික අරගෙන බීපු, නාපු වගා කරපු මිනිස්සුන්ට ඒක නැති වෙලා, වගාවක් කරගන්න විදිහක් නැත්තං, වතුර බොන්න හොයන්න ඕනෙ නම්. තමන්ගේ ගෙවල් ඉරි තළලනම් ඒ මිනිස්සුන්ගේ තත්වේ හිතාගන්න පුලුවන්නේ. මේ ප්‍රශ්නේ තමන්ගේ නොවන නිසා සමහරුන්ට නම් එක දශමයක් වත් තේරෙන්නෙ නෑ. පුලුවන් තරම් පොර ටෝක් දෙයි. මිනිස්සුන්ට වෙන විනාසේ පැත්තකින් තියලා පරිසර විනාශය බැලුවොත් මේ වෙන පරිසර හානිය ගස් ලක්ෂ ගානක් කපනවාට වැඩිය දැනෙයි.

    මීළගට පටන් ගයි නාය යන්න.එතකොට අනේ අපොයි කියලා කිඹුල් කදුලු හෙලන්නත්, පවතින තත්වයෙන් දේශපාලන වාසි ගන්නත් තවත් පිරිසක් කැස කවයි. දැනටත් මේ සිද්ධිය මුල් කරගෙන ගම්වල මිනිස්සුන්ගේ කාලේ කකා ප්‍රාරේශීය දේශ පාලුවෝ තමන්ගේ ඊලග චන්ද ගොඩ වැඩි කරගන්න නම් සෑහෙන්න මහන්සි වෙනවා.

    මේවා කව්රු ගත්තත් කාළකන්න, සාප වෙන තීරණ. ඒ වගේම කව්රු හෝ පාළකයෙකුට නවත්තන්න තිබුනනම්, ඒ නැවැත්තුවේ නැත්තං ඒ සාපෙත් උන්ටම වදි. මට කියන්න තියන්නේ මෙච්චරයි.

    • Like
    Reactions: topkollek

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    gam pitin ain kara kiyamu ko.. kawruth kemati na ne ipaduna da idan heduna weduna palatha dala yanna.. gan wathura, naya yanawa kiwwath ape un innawa neh :rolleyes:

    anika ban minissu hadagatta rassawal, wagawal, kada.. me okkoma pita thenakata gihin aye mula idan hadaganna eka lesi na neh :rolleyes:

    oya awla wenna nethuwa project eka kara nam hari.. den ithin karanna deyak na :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,766
    113
    Montessori nemeh meke dala thibba University explanation eka oita wada saralawa :D
    @Hancok
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය කිව්වට එ් හැටි ලොකු ප්‍රශ්නයක් නෑලු බං :yes: වතුර නැති එක නං ඇත්තලු ඒ වුනාට ඒ හැටි ලොකු ප්‍රශ්නයක් නෙමේලු :yes:

    TFS
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    Awurudu 70 kma une oka thama... deshapaluwonta comis denawanm okun mahawaliyath wathura bothal company ekakata wikunanwa.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,929
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක් අයට ප්‍රශ්නය තමන්ගේ නොව නිසා මේක දැනෙන්නේ නෑ.
    "ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් අපේ පිළිතුර දර්ශනිකත්වයෙන් හා වීරත්වයෙන් පිරුණ එකකි" කියනවනේ.

    ඊයේ මම දැක්කා කෙනෙක් කියලා තියනවා ඔහොම තමයි සංවර්ධනය කරද්දි :lol: එහෙනම් වැව් හදද්දිත් ගම් පිටින් මිනිස්සු අයින් කරන්නේ කියලා. :lol: මේ මිනිස්සු අඩුම තරමේ දන්නෙ නෑ උමා ඔය ව්‍යාපෘතිය නිසා අගතියට පත්වෙන ප්‍රදේශ මොන තරම් විශාලද කියලවත්. මේ මිනිස්සු දන්නෙ නෑ දිස්ත්‍රික්කයක් වශයෙන් බදුලලට වෙලා තියන හානි. මොකද මේ මිනිස්සු ප්‍රශ්නේ දකින්නේ ඉන්ටනෙට් එකෙන් විතරයි :lol: ඉතිං මිනිස්සු අයින් කරන්න රෙද්දක් කතා කරනවා. :angry:

    මේකේ දේශපාලනය කතා කරලා වැඩක් නෑ. දේශපාලුවෝ කියන උං කව්රුත් එකයි. තමන්ගේ බඩ කට පිරෙනව නම් අනිත් එව්න්ට ඕනි හෙනයක් කියන තත්වයේ තමයි දේශපාලුවෝ ඉන්නේ. ඒ නිසා කරුණාකරලා ඒ ගැන කතා නොකර ඉමු.

    තමන්ගේ ලිදෙන් වතුර ටික අරගෙන බීපු, නාපු වගා කරපු මිනිස්සුන්ට ඒක නැති වෙලා, වගාවක් කරගන්න විදිහක් නැත්තං, වතුර බොන්න හොයන්න ඕනෙ නම්. තමන්ගේ ගෙවල් ඉරි තළලනම් ඒ මිනිස්සුන්ගේ තත්වේ හිතාගන්න පුලුවන්නේ. මේ ප්‍රශ්නේ තමන්ගේ නොවන නිසා සමහරුන්ට නම් එක දශමයක් වත් තේරෙන්නෙ නෑ. පුලුවන් තරම් පොර ටෝක් දෙයි. මිනිස්සුන්ට වෙන විනාසේ පැත්තකින් තියලා පරිසර විනාශය බැලුවොත් මේ වෙන පරිසර හානිය ගස් ලක්ෂ ගානක් කපනවාට වැඩිය දැනෙයි.

    මීළගට පටන් ගයි නාය යන්න.එතකොට අනේ අපොයි කියලා කිඹුල් කදුලු හෙලන්නත්, පවතින තත්වයෙන් දේශපාලන වාසි ගන්නත් තවත් පිරිසක් කැස කවයි. දැනටත් මේ සිද්ධිය මුල් කරගෙන ගම්වල මිනිස්සුන්ගේ කාලේ කකා ප්‍රාරේශීය දේශ පාලුවෝ තමන්ගේ ඊලග චන්ද ගොඩ වැඩි කරගන්න නම් සෑහෙන්න මහන්සි වෙනවා.

    මේවා කව්රු ගත්තත් කාළකන්න, සාප වෙන තීරණ. ඒ වගේම කව්රු හෝ පාළකයෙකුට නවත්තන්න තිබුනනම්, ඒ නැවැත්තුවේ නැත්තං ඒ සාපෙත් උන්ටම වදි. මට කියන්න තියන්නේ මෙච්චරයි.

    :sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි, දැන් ගැටලුවට එමු..

    ඒ අපට පියවි ඇසින් පේන දේවල්.. මේ භූ ස්ථරයට යටින් පිහිටනවා භුගත ජල මාර්ග සහ පොකුණු. මේකට කියනවා shallow water aquifer කියලා, වඩා සරලව කිව්වොත් underground water traps. මේ භූ ස්ථරයෙ භූ විශමතාව, පස් තට්ටුවෙ ස්වභාවය මත ජලය දරා සිටීමේ හැකියාවක් පවතිනවා.. වියලි කාලයෙදි ලිංවලට වතුර එන්නෙ, පොකුණු අඩියෙ වතුර රඳන්නෙ භෞතික විද්‍යාවෙ සරලම නියමයන් මත හැසිරෙන මේ ජල රැඳවුම නිසා.

    දැන් අපිට වඩා හුඟක් ඤාණවන්ත, බුද්ධියෙන් මෝරපු ඉංජිනේරු මහත්වරු ඇතුලු දේශපාලඤ ප්‍රජාව මෙතනදි කරේ අර භූ ස්ථර සියල්ලටම පහලින් උමඟ පටන් ගැනීම.
    මෙතන තිබෙන අනතුරුදායක බව මන් හිතන්නෙ ගුරුත්වය ගැන සරල අවබෝධයක් තියෙනවා නම් වැටහෙන්න ඕන. උඩින් තියෙන්නෙ බොහොම සියුම්, ස්වාභාවික ස්ථරයක් මත ඇති වෙච්ච ජල රැඳවුමක්.. මේකට යටින් ගුලක් හාරන් යනවා.. වැරදිලාවත් උඩ රැඳවුම සිදුරු වුනොත්, කම්පනය වුනොත් බැලුමක් පිපුරුවා වගේ අර ජලය පහලට බහිනවා...

    දැන් සිද්ධිය "වුනොත්" නෙවෙයි "වෙලා".... අර මුලින් පැහැදිලි කරපු කොන්ක්‍රීට් ලෙයර් එක ක්‍රැක් වෙලා ඒ හරහා aquifer එක breach වෙලා..
    දැන් මොකද වෙන්නෙ?
    වෙන්නෙ සියළු අසංතතික ලෙස සබැඳි භුගත ජල රැඳවුම ගුරුත්වයට හිස නමමින් පල්ලන් බහිනවා. එතකොට උඩ තියෙන වෙල්, ලිං, පොකුණු සේරම හිඳෙනවා...
    උඩ පස්තට්ටුවල ජල සාරය නැති වෙලා වියලෙද්දි එවා එකට බැඳ තබාගන්න ගුණය නැති වෙලා මතුපිටින් ක්‍රැක් වෙනවා, ඒ නිසයි ගෙවල් පුපුරන්නෙ. ගෙවල් පුපුරලා ඇති ප්‍රමාණය 4000+ දැනට, මධ්‍යම කඳුකරයෙ බටහිර බෑවුමම මෙහි අවදානමට ලක්වෙලා හමාරයි මෙහෙ දැන් වගාකරන්න බෑ, ගම් කිහිපයක් රිලොකේට් කරන්න වෙලා තියෙනවා කියලා ආරංචි.

    එතකොට විසඳුම් මොනාද?
    විසඳුම් නෑ, ගත්ත බෙරේ ගහගනින්. උමඟ පුරවලා සල්ලි යට කරන්නෙ නෑ ⁣ආයෙ, ඒක තවත් අපරාධයක්. ක්‍රැක් එක හදලා, ඔය ලඟපාත ඉන්න එවුන් ගම් පිටින් ගෙනිහින් වෙන කොහෙ හරි දාන්න උන් ගැන කැක්කුමක් තියෙනවා නම්...
    ආයෙ නාය ගිහින් යටවුන එවුන් හමුදාවෙන් හොයද්දි හාල්, පොල්, පරිප්පු උස්සන් එන්න කලින් ලියලා තිබ්බා ඕන එකෙක්ට කියවගන්න.....
    P.s - තාම උමඟේ වැඩ වලින් 50% වත් ඉවර නෑ.

    උමා ඔය මේ කියන තරන් දරැණු සිද්ධියක් වෙලා නැහැ. අපේ මෝඩ මිනිස්සු එකපාරට පොඩි ප්රශ්නයක් උනාම බොරැවට ලෝකෙ නැති පැහැදිලි කිරීම් කරලා අනිත් මිිනිස්සු මුලා කරන එක තමා දුක.

    උමා ඔය දැනට තියෙන ගැටලුව තමයි ටනල් එක හාරන නිසා භුගත ජල උල්පත් හිල් වෙලා ටනල් එක ඇතුලට වතුර කාන්දු වෙන එක. ඒ වතුර කාන්දුව නිසා තමයි උඩ තියෙන ළිං වලට වතුර නැති වෙලා පොලොව ගිලා බහින්නේ. ඒක වෙන්නෙ කොහොමද කියල අපේ හැන්කොකාගෙ ත්රෙඩ් එකක් තියෙනවා කියවල ඉගෙන ගන්න පුලුවන්.

    දැන් මේකට විසදුමක් තියෙනවාද? ඔවු. ඒක තමයි ටනල් එකේ පිට බිත්තිය කොන්ක්රීට් රිංග් වලින් ඒ කියන්නෙ අර පාරේ දාන රවුම් බෝක්කු වගේ ලයිනින් එකකින් ආවරණය කරන එක. එතකොට ඔය ප්රස්නෙ විසදෙනවා. එතකොට ඇයි දැන් ඔය ලයිනින් එක දාන්නෙ නැත්තෙ? ඒ තාමත් ටනල් එක ඇතුලට වතුර කාන්දුවෙන එක නතර වෙලා නැති නිසා. කාන්දුව නතර උනාම තමයි ලයිනින් එක දාලා ටනල් එක සීල් ‍කරන්න පුලුවන් වෙන්නෙ. එතකන් ටනල් එක උඩ ගෙවල් තියෙන මිනිස්සුන්ට කරදර වෙනවා.

    ඒ නිසා දැන් තියෙන ආන්ඩුව දැනගන්න ඕනි ඒ මිනිස්සුන්ට වෙන කරදරය අඩු කරලා මේ ප්රස්නය සාමකාමීව විසදගන්න. හැබැයි ‍මහින්ද කරපු වැඩ නරකයි කියන්න ඔිනි නිසා මත්තල වී පිරෙව්වා වගේ යහපාලන ආන්ඩු‍ව මේ ප්රස්නයත් වවාගෙන කන සීන් එකක් තමා ප‍ේන්න තියෙන්නෙ...

    ඒ නිසා ජන්දෙ දාපු අයට ස්තූති කරමින් මගේ කතාව නිමා කරනවා... තැන්කූ...
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara

    අන්නේකයි සරලම යතාර්ථ්ය..!! රජයට උවමනාවක් නෑ ප්‍රොජෙක්ට් එක ගොඩ දමන්න..!! රට හදන්න..!! මිනිස්සු පාරට බහිනක් ඉදලා ප්‍රශ්නේ උඩු දුවන අතරේ වාහන ටික ගෙනල්ලා, රටේ වෙන වෙන ප්‍රශන අමතක කරවන්න පොටක් පෑදෙනකම් බලන් ඉන්නවා.. අපේ ලක්ස 62 උන්ටම පොට පාදනවා..!! අසරණ කමට..!! උන් අසරණ කමෙන් ප්‍රයෝජන ගන්නවා..!!:lol::lol: