උඹටත් ගම්මිරිස් පිම්බද?

jaya91

Member
Mar 11, 2014
25
35
0
මට මතක නෑ
උඹටත් ගම්මිරිස් පිම්බද?

බදින්න කලින් අහලා බලන්න "ගම්මිරිස් පිඹලාද කියලා"
අපි අද කථා කරන්න යන්නේ ටිකක් ආන්දෝලානාත්මක කථාවක්.
අපි එහෙම නොකලොත් මේ වටිනා දේවල් කාලයත් සමඟ වැලලිලා යනවා නිසැකවම.:dull:
මෙන්න මේක තමයි මගේ අරමුන වෙන්නේ, අපි මේ සමාජය තුල අපේ දැනුම තියන විෂය හදුන්වා දෙන්න ඕනෙ. නමුත් ආයුර්වේදය වගේ විෂයක් ගත්තම ඒක විනාශ වෙලා තියන තරමට නැවත ගොඩ නඟන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. මිනිසාට බැරි දෙයක් තියනවද? අපි කැලේ ගල් ගුහාවල ඉදල මේ තැනට දියුණු උනා නම් ඇයි අපිට බැරි මේක කරන්න. මම විශ්වාස කරනවා අපි සාකච්ඡා කරලා විවේචන වලට පිළිතුරු දීල තමයි ඉදිරියට යා යුත්තේ.
දැන් අපි බලමු මොකක්ද මේ ගම්මිරිස් කථාව.
ඔව් ඔබ අහලා තියනවද?
ඉස්සර (ගොඩක් කල් නෙමේ අපි කුඩා කාලෙත් මට මතකයි මෙහෙම කරනවා.)
ඉපදුණු ගමන් කුඩා පිරිමි දරුවො නාවද්දී ඔවුන්ගේ ලිංග ප්‍රදේශයට එම නාවන කෙනා, ගම්මිරිස් ඇට ටිකක් හපලා කටින් පිබිනවා.
නියමෙට තියෙන්න ඇති නේද????????:shocked:
ඒත් ඇයි මෙහෙම කරන්නේ.
ඔබ දන්නවද් ලෝකයේ තියන අද වැඩිපුරම වේගයෙන් පැතිරෙන මාරන්තික නොවන බෝ නොවන රෝග අතරින් එකක් වන පුරුෂ මඳසරුභාවය ගැන. මේක අද ඉතා වේගයෙන් පැතිරෙනවා පුරුෂයන් අතර.
මේ රෝගය ඇති කරන හේතූන් අතර එක් හේතුවක් තමයි, කුඩා පිරිමි ලදරුවන්ගේ කෝෂ තුලට වෘෂණ ඇතුළු නොවීම. (undescended testicles)
ඕනෙම පිරිමි දරුවෙක් උපදින විට එයාගේ වෘෂණ තියන්නේ උදර කුහරය තුල. ඉපදිලා යම් කාලයකදී වෘෂණ, "වෘෂණ කෝෂය" තුලට ඇතුලු විය යුතුයි. (යම් ප්‍රතිශතයකට ) එහෙම නොවීම අද ලෝකයට ප්‍රශ්නයක් වෙලා තියනවා. මේ වගේ අයට දරුවන් හැදීමේ හැකියාව අඩුයි.:(
මේකෙදි කරන්නේ අවුරුදු හත වෙන්න කලින් කුඩා ශල්‍ය කර්මයක් කරලා වෘෂණ නියම පිහිටීමට ගැනීම. නමුත් නිසි විදියට මේ දේ නොකලොත් දරුවා පුරුෂ මඳසරුභාවයට පත් වීමේ ඉඩක් තියනවා. මේකෙ තියන අනතුර මෙතනින් නවතින් නැහැ. වැඩිහිටි වියට පැමිණිලාත් මෙහෙම තිබුනොත්, හෝමෝනවල ඇතිවන වෙනස්කම් නිසා ඔහු පූර්ණ නිසරුභාවයට උවත් පත් වීමට ඉඩ තිබෙනවා.
කෙසේ හෝ මේ තත්වයට ශල්‍ය කරමය සිදු නොකර සිටීමෙන් අනාගතයේ යම් දවසක ඔහුට පිළිකාවක් උවත් වැලදීමේ සම්භාවිතාවක් ඇති වෙනවා. මේක ඉතා නරක තත්වයක්.:shocked:
නමුත් ඔබ දන්නවද අපේ පැරන්නෝ මේ දෙවල් දැනගෙන සිටියා විතරක් නෙමේ මෙවැනි තත්වවලට නිසි පිළියම් පවා දැන සිටියා.
ඔය ගම්මිරිස් පිඹීම තමයි පිලිතුර.
එතකොට කොහොමද එහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ දැන් අපිට එනවා එහෙම නේද?
ඔව් ඒක ඉතාම සරල තත්වයක් මම මෙහෙම කියන්නම්, ඔබ දන්නවද?
ගම්මිරිස් කියන්නේ ආයුර්වේද භාෂාවෙන් කියනවනම් ඉතා තීක්ෂ්ණ ද්‍රව්‍යයක් ඒ කියන්නේ උත්තේජක ගුණ මෙහි තියනවා. තවත් මෙහි තිබෙන විශේෂම ගුණයක් තමයි, ශරිරයේ තිබෙන පේශීවල සංකෝචන වාර ගනන වැඩි කිරීම හෙවත් වේගයෙන් පේශී ක්‍රියා කිරීමට සැලැස්වීම. මේ නිසා ගම්මිරිස් වලින් වෘෂණ කෝෂයේ පේශී වේගයෙන් කියාත්මක වීම නිසා ඇතිවන පීඩනය ( මේ වෙනකොට වෘෂණය හිස් කෝෂයක් පමනක් නිසා) මගින් අර උදර කුහරයේ තිබෙන වෘෂණ, වෘෂණ කෝෂය තුලට පැමිණීම වේගවත් කරනවා.
මේ විදියට දින ගනනාවක් කරත්දි මේ ක්‍රියාවම ලොකු උදව්වක් වෙනවා කෝෂය තුලට වෘෂණ ගමන් කිරීමට. ඒ කියන්නේ අර අපි කියපු රෝග තත්වය මඟහැරගන්න මේක උදව් වුනා කියන එක නේද?
(අන්තර්ජාලයෙන් උපුටා ගතිමි).:)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif

laugh8kb.gif
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහොම වටින ලිපියක් සහෝ. අපේ මිනිස්සුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඇතුලේ හේතුවක් තිබ්බා. අපි හිතුවේ ඒවා ගල්යුගයේ විෂ්වාස කියලා, ඉතින් ඒවා මිශනාරි අධ්‍යාපනයෙන් ලැබුන දැනුමට ගැලපුනේ නැති නිසා බැහැරකලා..දැන් ඇත්ත දැනගන්නකොට පමාවැඩිද මන්දා...
    රෙප් +
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ගම්මිරිස් පිම්බපු ඒවා නම් දන්නේ නෑ ඇට දෙක නම් වල්ලේ තිබේ
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Matath oka gana podi kuthuhalayak thibba machan, mokada apey gedara inna domestic helper did such things to my son and dum allanawath ekka. buriyata monawado dammath ekka. oyawage podi podi seen karan poddata. dan thamai danne owaye thiyene proyojanaya. TKS machan for the info.