උඹට මට මහජන දේපල පනත යටතේ නඩු දැම්මොත් දවසින් ඇප හම්බ වෙයිද

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    පොදු දෙපල විනාස කරපු අරගල කාරෙයන්ට / එවාට උඩ ගෙඩි දිපු දෙසපාලුවන්ට නඩු දාන්නෙ කවද්ද බන්!
     
    • Like
    Reactions: AKI-SL

    gama22

    Well-known member
  • ewa api danne na. ewa hoyanna thamai panduwak inne!
    බලන් ඉමු මේක හරියට කොටු පැනලා මිනිහා එනකොට එකෙක් වහලේ උඩලු අනිකා ඇද අස්සේලූ උඩ ඉන්න දෙයියෝ තමා දන්නේ කිව්වලු ගෑණී.... නෑ යට ඉන්න අබරංනුත් දන්නවා කිව්වලු උඩින්...ඒ වගේ කතාවක්...
     

    Similar threads