උඹත් හරියට ආණ්ඩුව වගේ..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹත් හරියට ආණ්ඩුව වගේ..

    [FONT=&quot]හිටපු ගමං
    නන්නත්තාර වෙන්නම
    ටැක්ස් ගහන
    හිටපු ගමං
    හිතන්නෙම නැති බඩ්ඩක් දෙකක් අල්ලල
    කැරකිල වැටෙන්නම
    බදු සහන දෙන
    ඡන්දයක් කිට්ටු කරල
    වෙළෙන්දොත් මට්ටු කරල
    හෝ ගාලා බඩු මිල බස්සන
    බස්සල බස්සල කෝමහරි බස්සල
    මනාපෙ ප්‍රථිඵල එන රෑට පහුවෙනිද
    මනාපෙ දීපු උන්ටත් තට්ටු වෙන්නම
    හිටු කියල බඩු මිල නග්ගන
    ආණ්ඩුවත් හරියට උඹ වගේ..

    [/FONT][FONT=&quot]•::[/FONT][FONT=&quot]ඨාකුර්::[/FONT][FONT=&quot]• || [/FONT][FONT=&quot]උඹත් හරියට ආණ්ඩුව වගේ..[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මියෝ උඹව දැක්ක කල්.. :shocked: මොකෝ බං දැන් වැඩිය නිසදැස් එහෙම ලියන්නැත්තෙ.. කලින් මම පට්ට ආසාවෙන් කියවපු නිසදෙස් තමා.. සුපිරියට ලියනවා උඹ.. සමහර ඒවට හිනා කාලා මැරෙනවා.. :lol:

    hismrs.jpg


    unfriend.jpg


    amma.jpg


    dello.jpg


    udanguwa.jpg


    aadaranadee.png


    kimanowune.jpg


    aegiya.jpg


    chakkare.jpg


    minigown.jpg


    30138595.jpg

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :)

    අම්මියෝ උඹව දැක්ක කල්.. :shocked: මොකෝ බං දැන් වැඩිය නිසදැස් එහෙම ලියන්නැත්තෙ.. කලින් මම පට්ට ආසාවෙන් කියවපු නිසදෙස් තමා.. සුපිරියට ලියනවා උඹ.. සමහර ඒවට හිනා කාලා මැරෙනවා.. :lol:


    තෑන්ක්ස් මචං :) තාමත් ලියනවා මේකෙ පලකරනවා අඩුයි - එන්නෙ කලාතුරකින්නෙ ඒකයි :):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :)
    තෑන්ක්ස් මචං :) තාමත් ලියනවා මේකෙ පලකරනවා අඩුයි - එන්නෙ කලාතුරකින්නෙ ඒකයි :):)
    එතකොට ලියන ඒවා කොහේටද පෝස්ට් කරන්නෙ.. උඹ බ්ලොග් එකක්වත් කරනවද..? එහෙම නම් ලින්කුව දියන්කො මචෝ බ්ලොග් එකේ..