උඹත් හරියට ආණ්ඩුව වගේ..
[FONT="]හිටපු ගමං
නන්නත්තාර වෙන්නම
ටැක්ස් ගහන
හිටපු ගමං
හිතන්නෙම නැති බඩ්ඩක් දෙකක් අල්ලල
කැරකිල වැටෙන්නම
බදු සහන දෙන
ඡන්දයක් කිට්ටු කරල
වෙළෙන්දොත් මට්ටු කරල
හෝ ගාලා බඩු මිල බස්සන
බස්සල බස්සල කෝමහරි බස්සල
මනාපෙ ප්රථිඵල එන රෑට පහුවෙනිද
මනාපෙ දීපු උන්ටත් තට්ටු වෙන්නම
හිටු කියල බඩු මිල නග්ගන
ආණ්ඩුවත් හරියට උඹ වගේ..
[/FONT][FONT="]•::[/FONT][FONT="]ඨාකුර්::[/FONT][FONT="]• || [/FONT][FONT="]උඹත් හරියට ආණ්ඩුව වගේ..[/FONT]
[FONT="]හිටපු ගමං
නන්නත්තාර වෙන්නම
ටැක්ස් ගහන
හිටපු ගමං
හිතන්නෙම නැති බඩ්ඩක් දෙකක් අල්ලල
කැරකිල වැටෙන්නම
බදු සහන දෙන
ඡන්දයක් කිට්ටු කරල
වෙළෙන්දොත් මට්ටු කරල
හෝ ගාලා බඩු මිල බස්සන
බස්සල බස්සල කෝමහරි බස්සල
මනාපෙ ප්රථිඵල එන රෑට පහුවෙනිද
මනාපෙ දීපු උන්ටත් තට්ටු වෙන්නම
හිටු කියල බඩු මිල නග්ගන
ආණ්ඩුවත් හරියට උඹ වගේ..
[/FONT][FONT="]•::[/FONT][FONT="]ඨාකුර්::[/FONT][FONT="]• || [/FONT][FONT="]උඹත් හරියට ආණ්ඩුව වගේ..[/FONT]
මොකෝ බං දැන් වැඩිය නිසදැස් එහෙම ලියන්නැත්තෙ.. කලින් මම පට්ට ආසාවෙන් කියවපු නිසදෙස් තමා.. සුපිරියට ලියනවා උඹ.. සමහර ඒවට හිනා කාලා මැරෙනවා.. 
