උඹලගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ඔය සමහර ඇප් වල ( වට්සැප්‍ , වයිබර් ) එහෙම ඩේටා බැකප් හැදෙනවා !! ඒවා ඔක්කොම ඩිලීට් කරපන්.

    ටෙලිග්‍රෑම් ඇප් එක පාවිච්චි කරවානම් , වෙනම ටෙලිග්‍රෑම් ෆෝල්ඩර් එකක් හැදෙනවා ඉන්ටර්නල් මෙමරි එකේ..ඒකේ සේව් වෙනවා උබ බලන ෆොටෝ වීඩීයෝ සේරම.. ඒ ෆෝල්ඩර් එක දවසින් දවස මකපන්.

    ප්ලේ ස්ටෝර් එකේ ඔටෝ ඇප් අප්ඩේට් වෙන එක නතර කරපන් !! ඕනීම ඇප් එක විතරක් අප්ඩේට් කරපන්.. අප්ඩේට් එන පලියට අප්ඩේට් කරන්න යන්න එපා ෆේස්බුක් එහෙම.

    ඇප් වල Cache Clear කරපන් , එහෙම නැත්තම් ක්ලීනීන් ඇප් එකක් යූස් කරපන්.

    මේ ටික කරලා බලපන් තිබ්බට වඩා ඉඩ එයි ගොඩක්..

    සාමාන්‍යයෙන් 16GB කියන්නේ මදි, හැබැයි හරියට මම කියපු විදිහට කලමනාකරනය කර ගත්තොත් කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්..

    මෙමරි ෆුල් වෙන්න ආසන්න 2GB වෙනකම් ෆුල් කරගන්න එපා ස්ටක් වෙනවා ෆෝන් එක..
    එක්කෝ චිප් එකක් ගනින්..
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa