උඹලගෙ පැත්තටත්...

AnuradhaRa

Well-known member
  • WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි උඹ පතොක් ගහක්ද මෙච්චර අව්ව වැටෙනකං බලං ඉන්නෙ ? :angry:
     

    AnuradhaRa

    Well-known member
  • ඇයි උඹ පතොක් ගහක්ද මෙච්චර අව්ව වැටෙනකං බලං ඉන්නෙ ? :angry:

    සෑහෙන කාලයක් වැස්සක් වැටෙන්නෙ නැතුව ලිං හිඳිල හිටියෙ.
    දැං හොඳට ලිං පිරෙන්ඩ වැහැල තියෙන්නෙ
    මෙහෙම මුළු දවසෙම අන්ධාරෙ හෙන මූසලයි. එක්කො වහින වැස්සක් හයියෙන් වහින්ඩ ඕන.. පොද වැටෙන එක අඩු වෙනවා වැඩි වෙනවා..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සෑහෙන කාලයක් වැස්සක් වැටෙන්නෙ නැතුව ලිං හිඳිල හිටියෙ.
    දැං හොඳට ලිං පිරෙන්ඩ වැහැල තියෙන්නෙ
    මෙහෙම නිකං මුළු දවසෙම අන්ධාරෙ හෙන මූසලයි. එක්කො වහින වැස්සක් හයියෙන් වහින්ඩ ඕන.. පොද වැටෙන එක අඩු වෙනවා වැඩි වෙනවා..

    ආ ඔව් උඹලෑ ලිඳ පිරෙන්න වැස්සාම ඇති ඒකනෙ මේ කියන්නෙ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • ආ ඔව් උඹලෑ ලිඳ පිරෙන්න වැස්සාම ඇති ඒකනෙ මේ කියන්නෙ :angry:

    ඉතිං බං හරියට වහින්නෙත් නෑනෙ.. නිකං ඔහේ අන්ධකාරෙ අව්වක්වත් වැටෙන්නෙ නැතුව තියෙනව
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං බං හරියට වහින්නෙත් නෑනෙ.. නිකං ඔහේ අන්ධකාරෙ අව්වක්වත් වැටෙන්නෙ නැතුව තියෙනව

    මං කිව්වෙ උඹ පතොක් ගහක් තමා :rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලගෙ පැත්තෙ ලිං වල තත්වෙ මොකද..
    අපේ ලිඳ අඩි 10යි ගැඹුරු

    අපේ ලිඳ කපල තියෙන්නෙ තාත්තත් පොඩි කාලෙ ගැඹුර දන්නෑ :no: මට මතක ඇති කාලෙක එක පාරක්වත් හිඳිල නෑ :no: වෙලක් ලඟ අපි ඉන්නෙ :D
     

    AnuradhaRa

    Well-known member
  • අපේ ලිඳ කපල තියෙන්නෙ තාත්තත් පොඩි කාලෙ ගැඹුර දන්නෑ :no: මට මතක ඇති කාලෙක එක පාරක්වත් හිඳිල නෑ :no: වෙලක් ලඟ අපි ඉන්නෙ :D

    අපි වෙරලබඩ තැන්නෙ. උඹල උඩරටද? නැත්තං අභ්‍යන්තර තැනිතලා කලාපයේද ? :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි වෙරලබඩ තැන්නෙ. උඹල උඩරටද? නැත්තං අභ්‍යන්තර තැනිතලා කලාපයේද ? :lol:

    ආ එහෙනං ඊලඟ සුනාමියට උඹ යනව :D මොන උඩරටද බං අපි බස්නාහිර පලාතෙ :yes: