උඹලගෙ වයිෆ්ල අක්කල වෙඩින් වල නටනවද?

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    උඹලගෙ වයිෆ්ල අක්කල වෙඩින් වල නටනවද?

    එහෙනන් මෙන්න අපේ කාගම ස්වාමීන් වහන්සේගෙන් කන පැලෙන්න බනක්. මට තේරුම් ගන්න බැරි දැන් ඇත්තටම පිස්සු ලංකාවෙ ගෑනුන්ටද නැත්තන් හාමුදුරුවරුන්ටද කියල.
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    hamuduru kenek ta baninawa nemeyi. eth me hamuduruwanta Lankawe Ganuth ekka maha tharahak thiyanawa. anika un wahanse ge bana poddak balanna. me hamuduruwanta one Lankawe hama ganima ara paramparika Lanka Kanthawa, kussiye uyana pihana, e wadakatayuthu karan inna kena widihata thiyan inna. Kawadawath ubalata duwek hitiyoth ehema kiyayida.

    Ekko podi kale akamaththen ammala mahana karala, ekko podi kale hithayatin gihi jivithe asawa thiyeddi mahana wela ewa kara ganna bari unahama dan baninawa. Psychologically balanna one karanayak.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බණක් ඇහුවම හිත නිවෙන්න ඕනේ බං ජීවිතේ යථාර්තය අවබෝධ වෙලා. නමුත් මෙහෙම බණ ඇහුවම වෙන්නේ ලේ කෝප වෙන එක විතරයි.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    hamuduru kenek ta baninawa nemeyi. eth me hamuduruwanta Lankawe Ganuth ekka maha tharahak thiyanawa. anika un wahanse ge bana poddak balanna. me hamuduruwanta one Lankawe hama ganima ara paramparika Lanka Kanthawa, kussiye uyana pihana, e wadakatayuthu karan inna kena widihata thiyan inna. Kawadawath ubalata duwek hitiyoth ehema kiyayida.

    Ekko podi kale akamaththen ammala mahana karala, ekko podi kale hithayatin gihi jivithe asawa thiyeddi mahana wela ewa kara ganna bari unahama dan baninawa. Psychologically balanna one karanayak.

    :lol::lol:
     
    මේ හාමුදුරුවො සමාජයත් එක්ක පොඩ්ඩක්වත් අප්ඩේට් වෙලා නෑ. හිතීගෙන ඉන්නෙ එයාගෙ අම්ම ඉන්න විදිහට ලංකාවෙ ගෑනු ඔක්කොම ඉන්න ඕන කියල. අවබෝධෙකින් මහණ වෙච්ච කෙනෙක්නම් නෙමේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    Morons will like these will only drive women and more progressive people away from Buddhism.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    බණක් ඇහුවම හිත නිවෙන්න ඕනේ බං ජීවිතේ යථාර්තය අවබෝධ වෙලා. නමුත් මෙහෙම බණ ඇහුවම වෙන්නේ ලේ කෝප වෙන එක විතරයි.

    මම තවම මේක ඇහුවේ නෑ.. එත් උබ කියල තියෙන විදිහට මේකේ තියෙන්නේ කාලීන බණක්. එහෙම නැතුව නිවන් යන්නේ කොහොමද කියන එක නෙවෙයි වගේ... ලංකාවේ බුද්දාගම කියන්නේ දර්ශනයක් විතරක්ම නෙවෙයි බන්... ඉස්සර කාලේ ඉඳන් ලංකාවේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතේ හැඩ ගැහගන්න ඕනේ දේවල් හාමුදුරුවරු බනට දේශනා කරල තියෙනව... අදත් ඒකම තමයි :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බණක් ඇහුවම හිත නිවෙන්න ඕනේ බං ජීවිතේ යථාර්තය අවබෝධ වෙලා. නමුත් මෙහෙම බණ ඇහුවම වෙන්නේ ලේ කෝප වෙන එක විතරයි.

    හිත නිවෙන බණ කිව්වේ? ?