අනුරාධව බෙදාගන්න බැරුව කෙල්ලෝ ගහගන්නවා
උදේට යනව රෑට යනවuba dawalta wada nadda
ෆයිබර් කනෙක්ෂන් එක වැඩ නැත්තං පොඩ්ඩක් මිදුලට පලයන්කො රනිල් සර් රටටම දීපු ෆ්‍රී වයිෆයි එකෙන් කනෙක්ට් වෙන්න. ගේ ඇතුළට සිග්නල් මදි.
බලපන් ඉතින් රනිල් සර් මෙච්චර සේවයක් කරල දීලත් මුන්ට මතක නෑනෙ @monson @2osama @Inigo Montoya @ozykolla @HKavinda @KDH @tharakaf @IndrajithGamage
Router eke LOS bulb eke red da? ehenm cable eke awlk...
රනිල් සෑර්...රනිල් සෑර්...රනිල් සෑර්...රනිල් සෑර්...රනිල් සෑර්...රනිල් සෑර්...
![]()
අනුරාධව බෙදාගන්න බැරුව කෙල්ලෝ ගහගන්නවා
වැඩ බන්, වද වුනාට ස්තුති. රනිල් ලොක්කා උඹලගේ කොටා අවුරුදු 50කට හිරේ යවනවා කිව්වාෆයිබර් කනෙක්ෂන් එක වැඩ නැත්තං පොඩ්ඩක් මිදුලට පලයන්කො රනිල් සර් රටටම දීපු ෆ්‍රී වයිෆයි එකෙන් කනෙක්ට් වෙන්න. ගේ ඇතුළට සිග්නල් මදි.
බලපන් ඉතින් රනිල් සර් මෙච්චර සේවයක් කරල දීලත් මුන්ට මතක නෑනෙ @monson @2osama @Inigo Montoya @ozykolla @HKavinda @KDH @tharakaf @IndrajithGamage
ela ela.උදේට යනව රෑට යනව
මද්දහන වෙලාවට අව්ව නැත්තං යනව
1212 call karanna, connection eke awlk wage, habai dn call karoth nm enne heta..LOS එක පත්තු වෙන්නෙත් නෑ
Internet එක පත්තු වෙන්නෙත් නෑ