උඹලගෙ ෆෝන් එකේ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    උඹලගෙ ෆෝන් එකේ..

    f/number එක මෙතන දාන්ඩ


    http://www.gsmarena.com/search.php3
    ඔතන සර්ච් කරල f/number එක හොයා ගන්ඩ



    Capture.JPG
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    DISPLAY Type TFT, 256K colors
    Size , -
    Resolution 240 x 320 pixels
    MEMORY Card slot microSD, up to 8 GB (dedicated slot)
    Phonebook 1000 entries
    Call records Yes
    Internal 80 MB
    CAMERA Primary 2 MP

    :(:(
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    f number එක අඩුවෙන්ඩ අඩුවෙන්ඩ හොඳයි වගේ නේ..
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    f number එක අඩුවෙන්ඩ අඩුවෙන්ඩ හොඳයි වගේ නේ..

    මෙහෙම කිවුවට තරහ වෙන්න එපා. නරකද මනෝ වෛද්‍යවරයෙක් හම්බ වුනොත්?
    ඕක මානසික රෝගයක් දන්න විදියට. තමන් දන්න දේ වෙන අය දන්නවද කියලා test කරලා තෘප්තියක් ලබන එක. පොඩ්ඩක් ඒ ගැන හිතන්න. :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙහෙම කිවුවට තරහ වෙන්න එපා. නරකද මනෝ වෛද්‍යවරයෙක් හම්බ වුනොත්?
    ඕක මානසික රෝගයක් දන්න විදියට. තමන් දන්න දේ වෙන අය දන්නවද කියලා test කරලා තෘප්තියක් ලබන එක. පොඩ්ඩක් ඒ ගැන හිතන්න. :)

    :P na na anurada hita hoda kollek welawakata podi fun ekak gana hitanawa athi scury wage