%appdata% කියල ගැහුවම එන්නෙ Roaming Folder විතරයි
මේක තමා හරි පාත් එක
C:\Users\<username>\AppData
මේක පෙන්නන්නත් නෑ. hidden folder එකක්
මගේ 38.5GB ක්
Last edited:

%temp% නෙමේ1.43 GB
%tmp% > 9.88 GB Welawakata 50GB 60GB wageth yanawa
------ Post added on Nov 26, 2025 at 5:57 AM
%appdata% > 1.43 GB තියෙනව. ඒක අතුලෙ තියෙන ෆොර්ල්ඩර් delete කරොත් ඇප් ටිකට කෙලවෙයි නේද?%appdata% folder එක
අපෝ මකන්න එපා ඒක%appdata% > 1.43 GB තියෙනව. ඒක අතුලෙ තියෙන ෆොර්ල්ඩර් delete කරොත් ඇප් ටිකට කෙලවෙයි නේද?

9.56 GB%appdata% කියල ගැහුවම එන්නෙ Roaming Folder විතරයි
මේක තමා හරි පාත් එක
C:\Users\<username>\AppData
@max_pain