උඹලගෙ AppData ෆෝල්ඩරේ කොච්චර ලොකුයිද?

AnuradhaRa

Well-known member
  • Run --> %appdata% ගහල බලන්න

    %appdata% කියල ගැහුවම එන්නෙ Roaming Folder විතරයි
    මේක තමා හරි පාත් එක
    C:\Users\<username>\AppData
    මේක පෙන්නන්නත් නෑ. hidden folder එකක්

    මගේ 38.5GB ක්
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • %appdata% > 1.43 GB තියෙනව. ඒක අතුලෙ තියෙන ෆොර්ල්ඩර් delete කරොත් ඇප් ටිකට කෙලවෙයි නේද?
    අපෝ මකන්න එපා ඒක :no:
    AppData 1.43 GB වෙන්න බෑ බං. අඩුම 20-30 ක්වත් තියෙන්න ඕනෙ

    %temp% මැකුවට කමක් නෑ
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    mageth thibila okkoma delete kala. oken thamai C eka pirenne. delete kala kiyala mukuth prashnayak une na. cap cut eka wada kale na echcharai
     
    • Like
    Reactions: AnuradhaRa