උඹලගේ ආදරය අයිති මොන වර්ග වලටද

multiple choice තියනවා

  • අහන්න බැරුව හිතින් ලව් කරලා තියනවා

    Votes: 56 42.7%
  • ඒකිත් ලව්, මාත් ලව් හැබැයි අහන්න බැරි වුනා

    Votes: 24 18.3%
  • ඇහුවා කැමති උනේ නෑ

    Votes: 36 27.5%
  • කවදාවත් යාලු වෙලා නෑ

    Votes: 21 16.0%
  • යාලු උනා ඒකි බූට් එක තිබ්බා

    Votes: 27 20.6%
  • යාලු උනා මම බූට් එක තිබ්බා

    Votes: 20 15.3%
  • 1st ලව් එකම බැන්දා (බදිනවා)

    Votes: 22 16.8%
  • 2nd ලව් එක බැන්දා (බදිනවා)

    Votes: 12 9.2%
  • 3rd ලව් එක බැන්දා (බදිනවා)

    Votes: 8 6.1%
  • කීප දෙනෙක් එක්ක යාලු උනා අන්තිමයා බැන්දා (බදිනවා)

    Votes: 18 13.7%

  • Total voters
    131

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    එකක් සිරා කරන ගමන් වටේම කෑලි කරන එකට ඔප්ශන් එකක් නෑනේ :no::no:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    එකක් සිරා කරන ගමන් වටේම කෑලි කරන එකට ඔප්ශන් එකක් නෑනේ :no::no:

    avatar558697_6.gif
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Ganu kiyanne maha amuthu ජාතිකයන් ..පෙනුම , සල්ලි තිබ්බත් kellek na...du ka thamai
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,128
    987
    113
    කිට්ටුව තැනක
    Ganu kiyanne maha amuthu ජාතිකයන් ..පෙනුම , සල්ලි තිබ්බත් kellek na...du ka thamai

    මචන් කෙල්ලො කියලා කියන්නේ හොද ඉන්ඩිකේටර් එකක්.උබේ මොකක් හරි අඩුපාඩුවක් ඇති.මහන්සි වෙලා ඒක හදාගනින්.ගුඩ් ලක්!;)
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    Thanks bro
    ඒ විතරක් නෙවෙයි ඔයාලා විස්වාස කරයිද දන්නෙ නෑ. අපි දෙන්නා මුලින්ම යාලු උන දවසේ ඉදලා අද වෙන තුරු තවම මොනම හේතුවකට වත් තරහා වෙලා නෑ. දැන් බැදලත් අව්රුදු 7 ක් වෙනවා. :) ඒකට නම් හේතුව අනයෝන්‍ය අවබෝධය.

    ඒකට පිං කරලා තියෙන්න ඕනෙ සහෝ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    godak dennek ta love kala.. eka eka hethu hinda hari ekak kara ganna bari una(un boot thibba, man boot thibba, dennama kamaththen wen wuna, gewal walin case awa, etc) .. awasane thani una.. :D :D :D onna oya option eka nah ne :D