ලොරි ටෝක් දෙනවා ! හැබැයි වැඩ කරන කොට එකාට එකා නෑ. ඇත්තම ගත්තොත් පට්ට සෙල්ෆිෂ්. ඇයි බන් එහෙම ?
එකාට එකා නැත්තේ මොනාටද කියලා කියපන් බලන්න,ලොරි ටෝක් දෙනවා ! හැබැයි වැඩ කරන කොට එකාට එකා නෑ. ඇත්තම ගත්තොත් පට්ට සෙල්ෆිෂ්. ඇයි බන් එහෙම ?
meka num atta machanඑකාට එකා නැත්තේ මොනාටද කියලා කියපන් බලන්න,
project/official වැඩ වලට නැත්තන් ප්රශ්නයක් තියෙනවා. ඒකට manager එක්ක කතා කරලා දැනුවත් කරලා තියපන්
වෙන හුත්තවල් eg: පඩි කේස්, ඔෆිස් ෆිට් එක, බොන ඒවා, emotional support etc etc නම් --> don't care. ඔෆිස් එක ඔෆිස් එකට විදියට තියන් හිටපන්, ඕක උඹලගෙ ගෙදර නෙවීනේ. ජීව්තේ පොඩි පැය ගානක් තමා ඕක අස්සෙ ඉන්නෙ.
Aniwa, math ehemai...කැරි පක්කු ඔලුවට අත හෝදන්න බලාගෙන ඉන්නේ .... මම නම් පට්ට භිශනේ තියාගෙන ඉන්නේ.
bhishane is the bestකැරි පක්කු ඔලුවට අත හෝදන්න බලාගෙන ඉන්නේ .... මම නම් පට්ට භිශනේ තියාගෙන ඉන්නේ.

ජීව්තේ පොඩි පැය ගානක් තමා ඕක අස්සෙ ඉන්නෙ => මිනිහෙක් ඇහැරිලා ඉන්න වැඩිම පැය ගාන ඉන්නේ ඔෆිස් බන් . සාමන්යෙන් දවසට පැය නවයක් පමණ . ( WFH සෙට් එක හැර )එකාට එකා නැත්තේ මොනාටද කියලා කියපන් බලන්න,
project/official වැඩ වලට නැත්තන් ප්රශ්නයක් තියෙනවා. ඒකට manager එක්ක කතා කරලා දැනුවත් කරලා තියපන්
වෙන හුත්තවල් eg: පඩි කේස්, ඔෆිස් ෆිට් එක, බොන ඒවා, emotional support etc etc නම් --> don't care. ඔෆිස් එක ඔෆිස් එකට විදියට තියන් හිටපන්, ඕක උඹලගෙ ගෙදර නෙවීනේ. ජීව්තේ පොඩි පැය ගානක් තමා ඕක අස්සෙ ඉන්නෙ.

මෙහෙමයි මචන් , .......................ලොරි ටෝක් දෙනවා ! හැබැයි වැඩ කරන කොට එකාට එකා නෑ. ඇත්තම ගත්තොත් පට්ට සෙල්ෆිෂ්. ඇයි බන් එහෙම ?

manasika ledekමම අලුත තැනක වැඩට ආවා. එතන දැන් ඉන්න ලොක්කො කලින් හිටිය ලොක්කෙක් ගැන වර්ණනාව (x කියලා ගමු) එයාව ආදර්ශයට ගන්නලු, මේන් ගේට් එකේ ඉන්න සික්කත් දැන ගන්න ඕනි ප්රඩක්ශන් අවුට්පුට් එකේ ඉන්දන් බ්රේක් ඩවුන් එකට වෙනකල්ම.අර x ලොක්කා ඇහුවම කියන්න ඕනිලු, නැත්ත්ං ගෙදරලු. ඔක්කොම ගැන ඔක්ක්කොමලා දැන ගන්න ඕනිලු. වැඩ ඇරුනත් යනකොට රෑ 8 විතර වෙන්න ඕනිලු. ඔෆිස් එකේ වාහනයක් දුන්නත් පයින්මලු යන්නේ එන්නෙ.
මාස 6කට විතර් පස්සේ සෙට් වුන පරණ කොල්ලෙක් කිව්වා. x කියන එකා මේකෙම ලැගලා ගෑනියි ලමයයි ඔක්කොම දලා ගිහින්, පැන්ශන් ගිහින් අවුරුද්දයි මැරිලා ගියා මොකෙක්වත නෑ අන්තිමට කිව්වා.
